මේ තීරණය සාධාරණයි කියලයි මට හිතෙන්නේ, power bank එකක් ගිනි ගත්තොත් cabin එකේදී නම් කාර්ය මණ්ඩලයට ඉක්මනට මැදිහත් වෙන්න පුළුවන්. ඉස්සරහට අනිත් රටවලත් මේ නීති තද වෙයි වගේ, ඒ නිසා ගමනට කලින් ෆෝන් එක full charge කරගෙන යන එක තමයි ලේසිම.