Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Japan - The Muslim free country
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය වැරදි බව සනාථ කිරීමට අරාබි ලොව ප්‍රබලම රටවල් දෙකක තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම ඇති යැයි සිතමි.

සෞදි අරාබිය

සෞදි අරාබි ඔටුන්න හිමි සුල්තාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් කුමරා 2006 දී ජපාන සංචාරයක යෙදී ඇති අතර 2007 වසරේදී ජපාන අගමැති ශින්සෝ අබේ සෞදි අරාබි රාජ්‍යයේ සංචාරය කර ඇත්තේ සෞදි රජ අබ්දුල්ලාගේ ආරාධනයකිනි. (මේ ගැන බලන්න http://www.mofa.go.jp/region/middle_e/saudi/)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ඩුබායි

2011 මැයි මස 29 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති සහ ඩුබායි හි පාලක වන ශේක් මොහොමඩ් බින් රාශිද් අල් මක්තූම් ජපානයේ සංචාරය කර ඇත. (බලන්න http://japanracing.jp/_news2011/110530-02.html)

ගිෆු මුස්ලිම් පල්ලිය

ජපානයේ අරාබි පන්ති

අරාබි බස ගැන කථා කරනවා නම් ජපානය තුල මුස්ලිම් වරුන්ට පමණක් නොව නොවන්නන්ටද අරාබි බස ඉගෙනීමට ජපානයේ ඉඩ පහසුකම් සලසා ඇත. 1987 වසරේදී අකිරා හිනෝකි Akira Hinoki විසින් මෙය ආරම්භ කර ඇත. වර්තමානයේ මෙය සෞදි රජයේ අනුග්‍රහයෙන් දියත් කරන්නාවු වැඩසටහනකි.

ජපාන මුස්ලිම් ජනගහනය අඩු නිසා ජපානය තුල හලාල් අවන් හල් සුළු වශයෙන් දක්නට තිබෙන අතර හලාල් ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට මුස්ලිම් පල්ලි අසල කඩසාප්පු දැකගත හැක. සයිටමා සහ ටෝකියේ යන නගර දෙකෙහි හලාල් සත්ත්ව ඝාතකාගාර දෙකක් ඇති අතර ඊට අමතර ආහාර අවශ්‍යතාවන් වලට විදෙස් මගින් හලාල් නිශ්පාදන ආනයනය කරති.

හලාල් අලෙවිසැලක්

ජපාන මුස්ලිම් සංගමය විසින් කරවන ලද ජපාන බසින් අල්-කුර්ආන පරිවර්තනයක්ද තිබේ. එය පරිවර්තනය කර තිබුණේ උමර් මිටා Umar Mita නම් වු අයෙකු විසිනි. ඔහු ඉස්ලාම් වැලඳගෙන තිබෙන්නේ චීනයෙනි. ඔහු විසින් ලියන ලද අනෙකුත් කෘති අතර මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ගේ චරිතාපදානයද සුවිශේෂය.

ජපානය ෂින්ටෝ සහ බුදු දහම අදහන අය බහුතරයක් සිටින රටක් වුවද ඔවුන් අතර ආගමික විශ්වාසයන් ඉතාමත් අඩුය. බොහෝ දෙනෙකු උපතින් ආගමිකයන් වුවද ඔවුන් සිටින්නේ ආගමක් නොමැති අය මෙනි. එනිසා ජපාන ජනතාව අතර අන්‍යාගමිකයන් ගැන වෛරී අදහස් ඉතාමත් අඩුය. ඔවුන් අනෙක් ආගම් අදහන අය ඔවුන්ගේ පාඩුවේ තම දහම ඇදහීම ගැන සොයා නොබලති. ජපානය දියණු රටක් නිසා එහි ජනතාව අනෙක් ජනවර්ග කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොබලති. ඒ නිසා ඔවුන් අතර ආගම් බේධය සහ ජාති බේධය නොමැති තරම්ය.

[QUOTE="එලකිරි auditor, post: 13553379, member: 421829"] [SIZE="3"]මෙය වැරදි බව සනාථ කිරීමට අරාබි ලොව ප්‍රබලම රටවල් දෙකක තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම ඇති යැයි සිතමි. සෞදි අරාබිය සෞදි අරාබි ඔටුන්න හිමි සුල්තාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් කුමරා 2006 දී ජපාන සංචාරයක යෙදී ඇති අතර 2007 වසරේදී ජපාන අගමැති ශින්සෝ අබේ සෞදි අරාබි රාජ්‍යයේ සංචාරය කර ඇත්තේ සෞදි රජ අබ්දුල්ලාගේ ආරාධනයකිනි. (මේ ගැන බලන්න [url]http://www.mofa.go.jp/region/middle_e/saudi/[/url]) එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ඩුබායි 2011 මැයි මස 29 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති සහ ඩුබායි හි පාලක වන ශේක් මොහොමඩ් බින් රාශිද් අල් මක්තූම් ජපානයේ සංචාරය කර ඇත. (බලන්න [url]http://japanracing.jp/_news2011/110530-02.html[/url]) ගිෆු මුස්ලිම් පල්ලිය [IMG]http://www.anvermanatunga.com/wp-content/uploads/2012/07/Gifu-Mosque.jpg[/IMG] ජපානයේ අරාබි පන්ති [IMG]http://www.anvermanatunga.com/wp-content/uploads/2012/07/Arabic-clases.jpg[/IMG] අරාබි බස ගැන කථා කරනවා නම් ජපානය තුල මුස්ලිම් වරුන්ට පමණක් නොව නොවන්නන්ටද අරාබි බස ඉගෙනීමට ජපානයේ ඉඩ පහසුකම් සලසා ඇත. 1987 වසරේදී අකිරා හිනෝකි Akira Hinoki විසින් මෙය ආරම්භ කර ඇත. වර්තමානයේ මෙය සෞදි රජයේ අනුග්‍රහයෙන් දියත් කරන්නාවු වැඩසටහනකි. ජපාන මුස්ලිම් ජනගහනය අඩු නිසා ජපානය තුල හලාල් අවන් හල් සුළු වශයෙන් දක්නට තිබෙන අතර හලාල් ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට මුස්ලිම් පල්ලි අසල කඩසාප්පු දැකගත හැක. සයිටමා සහ ටෝකියේ යන නගර දෙකෙහි හලාල් සත්ත්ව ඝාතකාගාර දෙකක් ඇති අතර ඊට අමතර ආහාර අවශ්‍යතාවන් වලට විදෙස් මගින් හලාල් නිශ්පාදන ආනයනය කරති. හලාල් අලෙවිසැලක් [IMG]http://www.anvermanatunga.com/wp-content/uploads/2012/07/Halal-shop.jpg[/IMG] ජපාන මුස්ලිම් සංගමය විසින් කරවන ලද ජපාන බසින් අල්-කුර්ආන පරිවර්තනයක්ද තිබේ. එය පරිවර්තනය කර තිබුණේ උමර් මිටා Umar Mita නම් වු අයෙකු විසිනි. ඔහු ඉස්ලාම් වැලඳගෙන තිබෙන්නේ චීනයෙනි. ඔහු විසින් ලියන ලද අනෙකුත් කෘති අතර මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ගේ චරිතාපදානයද සුවිශේෂය. ජපානය ෂින්ටෝ සහ බුදු දහම අදහන අය බහුතරයක් සිටින රටක් වුවද ඔවුන් අතර ආගමික විශ්වාසයන් ඉතාමත් අඩුය. බොහෝ දෙනෙකු උපතින් ආගමිකයන් වුවද ඔවුන් සිටින්නේ ආගමක් නොමැති අය මෙනි. එනිසා ජපාන ජනතාව අතර අන්‍යාගමිකයන් ගැන වෛරී අදහස් ඉතාමත් අඩුය. ඔවුන් අනෙක් ආගම් අදහන අය ඔවුන්ගේ පාඩුවේ තම දහම ඇදහීම ගැන සොයා නොබලති. ජපානය දියණු රටක් නිසා එහි ජනතාව අනෙක් ජනවර්ග කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොබලති. ඒ නිසා ඔවුන් අතර ආගම් බේධය සහ ජාති බේධය නොමැති තරම්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom