ජපනයේ වර්ක් වීසා කියලා ..
මේ දවස්වල ටොප් ජොබ් ඇඩ් ඒකක් යනවා..මොබයිල් ඇන්ඩ්‍රෙයිඩ් ඩෙව් ....මාව සිලෙක්ට් වුනා..හරිම ආසයි..
ඊටපස්සේ මෙයාලා කියනවා...ඒයාලගේ කෝස් ඒක කරලා බ්‍රෂප් කරගන්න ඔනලු. ලක්ෂ 13 කට කිට්ටු ගානක්..
ඔපචුනිටි ඒක අනුව ලක්ෂ 10 / මාසික වැටුප ජපානයේ. මුලදී ටිකක් ගෙවලා ..ඉතිරිය ඒහෙ ගියාම ගෙවන්න පුලුවන්ලු
මේ වගේ ජපන් ඔපචුනිටිස් විදේශ සේවා නියුක්ති කර්යංශය හරහා විතරයි නේද ? දෙන්නේ ...පුද්ගලික අංශයට ඒහෙම දෙන්න බැහැ නේද?
නම ගම හොදටම චෙක් කරලා තමයි දෙන්නේ ..20 ට විතරයි චාන්ස් ඒක..
මම ලෙෆ්ට් වුනා. ඒ්කෙන්...ෂැකේ තමයි ෂැකේ...