Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Japan Visa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපන් වලට ඉගෙන ගන්න යන එක ගැන මම දැකපු අත්දැකීම් අනුව විස්තර ටිකක් කියන්නම්

මේක ඉගෙන ගන්න අයට වගේම විසිට් යන යටත් පොඩ්ඩක් හරි ප්රයෝජනවත් වෙයි

මගේ යාලුවෙක් කොස් ලංකා කියන ආයතනයෙන් ජපන් යන්න ට්රයි එකක් දුන්නා

ලක්ෂයක් විතර ඉගෙන ගන්නයි ලියකියවිලි වලටයි වියදම් කළා

මුන් විසා වලට ඇප්ලයි කරනවා කියලා හෙනම බොරුවක් කරලා කිසිම එකෙකුට යන්න තියා හිතන්නවත් බැහැ.කොස් ලංකා එවුන් කිව්වෙ විස රිජෙක්ට් වෙලා ඊළඟ එකේ දාමු කියලා බලනකොට මුන් උන්ගෙ ඩොකියුමන්ට්ස් කිසිම එකක් ජපානෙට හරි ඉස්කෝලෙට හරි යවල නැහැ බොරුව කරල සල්ලි කඩාගන්න

තව ඔය වගේ ප්ලේස් එකක් තියෙනවා දංකොටුව පැත්තෙ උන් කරන්නේ උන්ගේ ජපන් ඉන්න එකෙක්ට එහෙ ඉස්කෝල සේරම අදුරනවා කියලා මිනිස්සු අන්දලා නමවත් අහල නැති ඉස්කෝල වලට දාලා රිජෙක්ට් උනා කියලා බොරු කරනවා

තව මම දන්න එකෙක් ඉන්නවා ඌ යූත් එක හරහා ගියේ ලක්ෂ 5ක් වගේ සේරටම වියදම් උනේ දැන් ඌ ජපන් වල IT ඉගෙන ගන්නවා වගේම IT රිලේටඩ් ජොබ් එකකුත් කරනවා. යූත් එකෙන් පත්තරේ දාල තිබ්බා ජපන් යවන්න ආණ්ඩුව හරහා අඩු මුදලට කියලා එකෙන් තමයි ඌ ගියේ

හැබැයි ඉතින් ගිහින් කට්ට දවස් දෙකක් බස් හෝල්ට් වල ඉඳලා බැනුම් අහලා තමයි ජොබක් හොයාගෙන යාලුවන්ගේ බෝඩිම් වල ඉඳලා පොඩි ගෙයක් සෙට් එකක් එකතුවෙලා අරගෙන ශේප් එකේ ඉන්නේ කෑම බීම සෑහෙන ගණන් මහතාට හිටපු එක හාල් මැස්සෙක් වෙලා

ඉගෙන ගන්න කියලා එක එක කොම්පැනි වලින් යන්න හදනවා නම් හොඳට හොයන්න දෙපාරක් හිතල බලන්න

කාගේ උනත් සල්ලි එක එකාට දීලා නාස්ති කරගන්න එපා

CDB එකේ සල්ලි දානවා වගේ වැඩක් තමයි ඕක

[QUOTE="Mal Baba, post: 23773666, member: 194988"] [SIZE=4]ජපන් වලට ඉගෙන ගන්න යන එක ගැන මම දැකපු අත්දැකීම් අනුව විස්තර ටිකක් කියන්නම් [/SIZE] [SIZE=4]මේක ඉගෙන ගන්න අයට වගේම විසිට් යන යටත් පොඩ්ඩක් හරි ප්රයෝජනවත් වෙයි [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මගේ යාලුවෙක් කොස් ලංකා කියන ආයතනයෙන් ජපන් යන්න ට්රයි එකක් දුන්නා [/SIZE] [SIZE=4]ලක්ෂයක් විතර ඉගෙන ගන්නයි ලියකියවිලි වලටයි වියදම් කළා [/SIZE] [SIZE=4]මුන් විසා වලට ඇප්ලයි කරනවා කියලා හෙනම බොරුවක් කරලා කිසිම එකෙකුට යන්න තියා හිතන්නවත් බැහැ.කොස් ලංකා එවුන් කිව්වෙ විස රිජෙක්ට් වෙලා ඊළඟ එකේ දාමු කියලා බලනකොට මුන් උන්ගෙ ඩොකියුමන්ට්ස් කිසිම එකක් ජපානෙට හරි ඉස්කෝලෙට හරි යවල නැහැ බොරුව කරල සල්ලි කඩාගන්න [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තව ඔය වගේ ප්ලේස් එකක් තියෙනවා දංකොටුව පැත්තෙ උන් කරන්නේ උන්ගේ ජපන් ඉන්න එකෙක්ට එහෙ ඉස්කෝල සේරම අදුරනවා කියලා මිනිස්සු අන්දලා නමවත් අහල නැති ඉස්කෝල වලට දාලා රිජෙක්ට් උනා කියලා බොරු කරනවා [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තව මම දන්න එකෙක් ඉන්නවා ඌ යූත් එක හරහා ගියේ ලක්ෂ 5ක් වගේ සේරටම වියදම් උනේ දැන් ඌ ජපන් වල IT ඉගෙන ගන්නවා වගේම IT රිලේටඩ් ජොබ් එකකුත් කරනවා. යූත් එකෙන් පත්තරේ දාල තිබ්බා ජපන් යවන්න ආණ්ඩුව හරහා අඩු මුදලට කියලා එකෙන් තමයි ඌ ගියේ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හැබැයි ඉතින් ගිහින් කට්ට දවස් දෙකක් බස් හෝල්ට් වල ඉඳලා බැනුම් අහලා තමයි ජොබක් හොයාගෙන යාලුවන්ගේ බෝඩිම් වල ඉඳලා පොඩි ගෙයක් සෙට් එකක් එකතුවෙලා අරගෙන ශේප් එකේ ඉන්නේ කෑම බීම සෑහෙන ගණන් මහතාට හිටපු එක හාල් මැස්සෙක් වෙලා :P[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉගෙන ගන්න කියලා එක එක කොම්පැනි වලින් යන්න හදනවා නම් හොඳට හොයන්න දෙපාරක් හිතල බලන්න [/SIZE] [SIZE=4]කාගේ උනත් සල්ලි එක එකාට දීලා නාස්ති කරගන්න එපා [/SIZE] [SIZE=4]CDB එකේ සල්ලි දානවා වගේ වැඩක් තමයි ඕක :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom