බම්පි
තමන්ගේ අදායම් මට්ටම , රැකියාවේ ස්ථිරභාවය සහ බැංකු ගිණුම් වල සල්ලි තියනවනම් පුළුවන්.
bump
මං විසිට් එකක් ගිහිල්ලා ආව. දැන් මාස කිහිපයකට කලින්.
VFS එකෙන් තමයි ඇප්ලයි කරේ. ලියකිවිලි ටික භාර දීලා හරියටම සතියෙන් විසා හම්බුනා.
ඔෆිස් එකෙන් ලෙටර් එකක් ගත්තා. ආයේ එයාර්ලයින් එකෙන් ලියුමක් ගත්තා. ඊට අමතරව මම මීට කලින් වෙන වෙන රටවල් වලට ගිහිං ට්‍රැවල් හිස්ට්‍රි එකක් තියෙනවා. ඒ ටික තමයි මට වැදගත් උනේ මම හිතන්නේ විසා ලැබෙන්න..
බැංකු පොතේ නං ලක්ෂ තුනයි තිබ්බේ පෙන්නන්න.
Thanks mcn Rep added
Face to Face interview eka kuth thibbada mcn?
Uba Land Deed, Vehicle Book hitan documents walata pennuwada?
මොන පිස්සුද? ඔය කිසි දෙයක් කරේ නෑ.
ඒ තියා මගේ ලියකියවිලි ටික භාර දෙන්නවත් මම ගියේ නෑ, වෙන කෙනෙක් යැව්වේ ලියුමක් එක්ක මට එන්න වෙන්නේ නෑ කියලා. පාස්පෝර්ට් එක ගන්න ගියෙත් මම නෙමේ.


මං විසිට් එකක් ගිහිල්ලා ආව. දැන් මාස කිහිපයකට කලින්.
VFS එකෙන් තමයි ඇප්ලයි කරේ. ලියකිවිලි ටික භාර දීලා හරියටම සතියෙන් විසා හම්බුනා.
ඔෆිස් එකෙන් ලෙටර් එකක් ගත්තා. ආයේ එයාර්ලයින් එකෙන් ලියුමක් ගත්තා. ඊට අමතරව මම මීට කලින් වෙන වෙන රටවල් වලට ගිහිං ට්‍රැවල් හිස්ට්‍රි එකක් තියෙනවා. ඒ ටික තමයි මට වැදගත් උනේ මම හිතන්නේ විසා ලැබෙන්න..
බැංකු පොතේ නං ලක්ෂ තුනයි තිබ්බේ පෙන්නන්න.
VFS eka hodayi da bn. mata nam oke eketa hombata aninna hithenawa. securty kaarayo hithan inne un ayithi karayo kiyala. mama dawasak gihin harila awa banalaමචන්ලා මම Japan යන්න හිතන් ඉන්නවා Visit එකකට ගියපු අය පොඩ්ඩක් කියමුකෝ විස්තර ටිකක්.
VFS එකෙන් නේද Apply කරන්න ඕනේ
වැඩේ ගොඩක් අමාරුද?
![]()
VFS eka hodayi da bn. mata nam oke eketa hombata aninna hithenawa. securty kaarayo hithan inne un ayithi karayo kiyala. mama dawasak gihin harila awa banala
ජපන් වලට ඉගෙන ගන්න යන එක ගැන මම දැකපු අත්දැකීම් අනුව විස්තර ටිකක් කියන්නම්
මේක ඉගෙන ගන්න අයට වගේම විසිට් යන යටත් පොඩ්ඩක් හරි ප්‍රයෝජනවත් වෙයි
මගේ යාලුවෙක් කොස් ලංකා කියන ආයතනයෙන් ජපන් යන්න ට්‍රයි එකක් දුන්නා
ලක්ෂයක් විතර ඉගෙන ගන්නයි ලියකියවිලි වලටයි වියදම් කළා
මුන් විසා වලට ඇප්ලයි කරනවා කියලා හෙනම බොරුවක් කරලා කිසිම එකෙකුට යන්න තියා හිතන්නවත් බැහැ.කොස් ලංකා එවුන් කිව්වෙ විස රිජෙක්ට් වෙලා ඊළඟ එකේ දාමු කියලා බලනකොට මුන් උන්ගෙ ඩොකියුමන්ට්ස් කිසිම එකක් ජපානෙට හරි ඉස්කෝලෙට හරි යවල නැහැ බොරුව කරල සල්ලි කඩාගන්න
තව ඔය වගේ ප්ලේස් එකක් තියෙනවා දංකොටුව පැත්තෙ උන් කරන්නේ උන්ගේ ජපන් ඉන්න එකෙක්ට එහෙ ඉස්කෝල සේරම අදුරනවා කියලා මිනිස්සු අන්දලා නමවත් අහල නැති ඉස්කෝල වලට දාලා රිජෙක්ට් උනා කියලා බොරු කරනවා
තව මම දන්න එකෙක් ඉන්නවා ඌ යූත් එක හරහා ගියේ ලක්ෂ 5ක් වගේ සේරටම වියදම් උනේ දැන් ඌ ජපන් වල IT ඉගෙන ගන්නවා වගේම IT රිලේටඩ් ජොබ් එකකුත් කරනවා. යූත් එකෙන් පත්තරේ දාල තිබ්බා ජපන් යවන්න ආණ්ඩුව හරහා අඩු මුදලට කියලා එකෙන් තමයි ඌ ගියේ
හැබැයි ඉතින් ගිහින් කට්ට දවස් දෙකක් බස් හෝල්ට් වල ඉඳලා බැනුම් අහලා තමයි ජොබක් හොයාගෙන යාලුවන්ගේ බෝඩිම් වල ඉඳලා පොඩි ගෙයක් සෙට් එකක් එකතුවෙලා අරගෙන ශේප් එකේ ඉන්නේ කෑම බීම සෑහෙන ගණන් මහතාට හිටපු එක හාල් මැස්සෙක් වෙලා
ඉගෙන ගන්න කියලා එක එක කොම්පැනි වලින් යන්න හදනවා නම් හොඳට හොයන්න දෙපාරක් හිතල බලන්න
කාගේ උනත් සල්ලි එක එකාට දීලා නාස්ති කරගන්න එපා
CDB එකේ සල්ලි දානවා වගේ වැඩක් තමයි ඕක
Rep added
░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
Thanks for the detail reply mcnRep added
COSS lanka horu gena News walata hitan giyane
jara yakku bn

