Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Japan Work Visa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Work Visa

ජපානයේ work කරන්න පුළුවන් වීසා වර්ග කිහිපයක් තියනවා, ඒවා වෙන වෙනම කැටගරි වලට වෙන් කරලා තියෙන්නේ. ඒ අතරින් බහුලම ඒවා ගැන තමා මේ කියන්න යන්නේ.

ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES

මෙන්න මේ category එකට තමා ජොබ් එකක් කරන හුඟ දෙනෙක් අයිති වෙන්නේ. මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි. පළපුරුද්ද රැකියාව මත වෙනස් වෙනවා. ජපානයේ ඉගෙනගන්න කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත්. මෙම වීසා වල කාලය අවුරුද්දේ සිට අවුරුදු පහ දක්වා කාලයකට ලැබෙනවා, ඒ කාලය තීරණය වෙන්නේ ආදායම , රැකියාව සහ ස්පොන්සර් කරන කොම්පැනියේ ප්‍රමාණය මත.

ඔය උඩින් කියල තියෙන්නේ මුලික සුදුසුකම විතරයි. එහෙම තිබිලා බෑ නේ ඉතින්, කොම්පැනියක් ඔයාට ස්පොන්සර් කරන්නත් ඕන. අන්න එතැනදී තමයි භාෂාව කරලියට එන්නේ, මොකද ජපන් භාෂාව නැතුව ජපන් කොම්පැනියකින් ස්පොන්සර් කරන්නේ ඔයාට විශ්මිත හැකියාවක් තිබුනොත් විතරයි. ජපානෙට භාෂාව ඉගෙනගන්න ඇවිත් කට්ට කාල මෙහෙම රස්සා වලට යන අය තමයි බහුලවම ඉන්නෙ. හැබැයි එහෙම කියල ලංකාවෙ ඉඳන් කෙලින්ම රස්සාවකට එන්න බෑ කියල එකක් නෑ. හුඟක් IT සහ Trading වලට සම්බන්ධ ආයතන වලට කෙලින්ම වෙන රටවල් වලින් රැකියා වලට ගන්නවා. මෙතනදි වෙන්නෙ ඔයාට රැකියාවට අදාල සුදුසුකම් සමඟ හැකියාව තියනවා නම් අදාල ආයතනය විසින් ඔයාට ගිවිසුමක් සමඟ රැකියාව ලබාදෙනවා. මේක ජපන් කොම්පැනියක් වෙන්නම ඕන නෑ, ඔයාල දැනට වැඩකරන කොම්පැනියේ branch එකක් වෙන්නත් පුළුවන්. මෙහෙම රැකියා ලබාදීමේදී ඔයාව ජපානෙට අවශ්‍ය වෙන්නේ ඇයි කියල ජපන් රජයෙන් අහනවා බොහෝ වෙලාවට, ඒ වෙලාවට කොම්පැනියෙන් ඒකට විස්තර ඉදිරිපත් කරන්නත් ඕන. උදාහරණ වලට ගත්තොත් Software Engineers, Native English Teachers, Multi Language Sales Coordinator වගේ රැකියා මේවට අයත්. මේ වගේ රැකියා වලට නම් ජපන් දැනුම බලනවා අඩුයි. එහෙම උනාට ජපානෙ ජීවත් වෙන්න ජපන් භාශාව ඕන නෙ. මෙහෙම අවස්තා නම් හැබැයි ඉතාමත් අඩුයි.

ඉහත වීසා එකක කාලය ඉවර උනාම නැවත අලුත් කරන්න ඕන, ඒ වෙලාවට නැවතත් ඔයා වැඩ කරන ආයතනය සම්බන්ධ කරගෙන ෆෝරම් පුරවල ඔයාගේ ජොබ් එක සහතික කරලා පෙන්නන්න ඕන. තවත් දෙයක් කියන්න ඕන, ඔයාට වීසා එකක් ලැබුනම ඒකෙ සම්පුර්ණ අයිතිය තියෙන්නෙ ඔයාට. ආයතනයට බෑ වීසා අවලංගු කරන්න. මෙන්න මෙ නිසා තමයි ආයතන විසින් ගිවිසුම් ගහන්නෙ. යම්කිසි ආයතනයක් ඔයාට රැකියාවක් දීලා වෙන රටකින් ගෙන්නනවා නම් මෙ ගිවිසුම් වල තියන්වා යම්කිසි හෙයකින් ඔයා ගිවිසුම කඩ කරොත් නීතියමය පියවර ගන්න පුලුවන් කියලා. අන්න එහෙම වෙලාවක ආයතනය විසින් නඩු දැම්මොත් වීසා අවලංගු වෙන්න පුලුවන්. එහෙම උනොත් ඔයාව නැවත ඔයාගේ මව්රටට එවන්න ලියකියවිලි සකස් කරන අවස්ථා බහුලව තියනවා, මොකද ඉස්සෙල්ලම ඔයාව ජපානෙට ගන්න ආයතනය ගොඩක් රිසක් එකක් අරගෙන තමයි ඔයාව ගන්නේ, ඉතින් ගත්තට පස්සේ උන් කැමති නෑ නේ ඔයා ඒක දාල වෙන එකකට යනවට. (මේක හුඟක්ම අදාළ වෙන රටකින් කෙලින්ම රැකියාවට ගන්න අයට තමා.)

එහෙම ගිවිසුමක් නැත්නම් හෝ ගිවිසුම් කාලය අවසන් උනාම වෙන ආයතනයකට යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි දවස් 14ක් ඇතුලත ඔයාට ආදායම් මාර්ගයක් තියනවා කියල immigration එක දැනුවත් කරන්න ඕන. ඒ කියන්නේ ඔයාට වෙන රස්සාවක් තියනවා කියල පෙන්නන්න ඕන. working visa තියාගෙන ආදායම් මාර්ගයක් නැතුව ජපානයේ රැඳිලා ඉන්න බෑ.

INTRA-COMPANY TRANSFER

මේකනම් ඉතින් ඔයාල දන්නවනේ, Head Office එක ජපානයේ තියෙන කොම්පැනියක හෝ, ඔයා වැඩ කරන කොම්පැනියේ Branch එකක් ජපානයේ තියනවනම් ඒකට ඇවිත් වැඩකරන්න පුළුවන් වීසා එකක් තමා මේ. මෙහෙම එන්න ඔයා කොම්පැනියේ අවම අවුරුද්දක්වත් වැඩකරලා තියෙන්න ඕන. කොම්පැනිය මත ජපන් භාෂාවේ අවශ්‍යතාව තීරණය වෙනවා.

SKILLED LABOR (මේ කියන්නෙ රජය මැදිහත් වෙලා අලුතෙන් දෙන වීසා එක ගැන නෙවෙයි)

Academic Qualifications අවශ්‍ය නොවන Professional Qualifications මත දිවෙන රැකියා සඳහා දෙන වීසා තමයි මේ. ජපානයේ තියන හොටෙල්/ රෙස්ටුරන්ට් වලට එන කුක්ලා එහෙම එන්නේ මෙන්න මේ වීසා එකෙන්. අවුරුදු 3ත් 10ත් අතර සහතික කළහැකි පළපුරුද්දක් අවශ්‍යයි. මේකටත් කොම්පැනියෙන් ස්පොන්සර් කරන්න ඕන.

SPECIFIED SKILLED WORKER

මෙන්න මේක තමයි ක්ශේත්‍ර 14ක් සඳහා ශ්‍රමිකයන් බඳවා ගන්න අලුතෙන් හඳුන්වා දීපු වීසා එක. මේක ගැන වැඩි විස්තර කියන්න ඕන නෑ නෙ. රජය මැදිහත් වෙලා ලබාදෙන්නෙ මෙන්න මේක.

TRAINEE

මෙන්න මෙතන තමයි හුඟක් පැටලෙන තැන. මේක Working visa එකක් නෙවෙයි. මේක දෙන්නේ ජපානෙට ඇවිත් යමක් ඉගෙනගෙන නැවත මව්රටට ගිහින් ඒ ඉගෙනගත්ත දෙයින් රස්සාව කරන්න ඉන්න අයට. මාස තුනේ ඉඳල අවුරුද්ද දක්වා කාලෙකට වීසා ලබාදෙනවා.

මේකෙදි ඔයා ජපානෙට එන්නේ මොන වැඩේ කරන්නද, ඒක විතරයි කරන්න පුළුවන්. මේකේ කාලසීමාව ඉවර උනාම පහලින් තියන එකට ඇප්ලයි කරන්න පුළුවන්.

TECHNICAL INTERNSHIP

මේකෙදි ඔයාට තවත් කාලයක් ජපානයේ රැඳී සිටින්න අවසර ලැබෙනවා, හැබැයි ජොබ් එක වෙනස් කරන්න අනම් මනම් බෑ. Trainee එකේදී ඉගෙනගත්ත දේට අදාලව රැකියා පළපුරුද්ද ගන්න තමයි මේ වීසා එක සකස් කරලා තියෙන්නේ. මේකේ කාලය ඉවර උනාම ජපානයෙන් පිටවෙන්න ඕන

HIGHLY SKILLED PROFESSIONAL

මේක තියෙන්නෙ ඉහල අද්යාපන සුදුසුකම් තියන අයට. සුදුසුකම් මැන බැලීමේ පොයින්ට් ටේබල් එකේ ලකුණු 70ට වඩා ගන්න පුළුවන් නම් ඔයාට මේ වීසා එක ගන්න පුළුවන්. මේක තියනවා නම් PR ගන්න එක ඉතාමත් පහසුයි. ඒ වගේම තමන්ගෙ බිරිඳ හෝ සැමියාට Dependent වීසා තබාගෙන පූර්ණ කාලීනව රැකියාවක නිරත වෙන්න පුලුවන්. ඒ වගේම තමන්ගෙ දෙමාපියන්වත් ජපානයට රැගෙනවිත් Dependent වශයෙන් තබාගැනීමට පුලුවන්. (අවශ්‍ය සුදුසුකම් සපුරාලිය යුතුයි)

පොයින්ට්ස් බලාගන්න ඕන නම් මෙන්න ලින්ක් එක

http://www.immi-moj.go.jp/newimmiact_3/en/pdf/171110_leaflet.pdf

මෙන්න මේ ටිකත් කියන්න ඕන.

රස්සා දෙනවා කියන කොම්පැනි..

ලංකාවේ ඉඳන් මෙහෙම රස්සා දෙනවා කියන 98% කරන්නේ පට්ටපල් බොරු, අහුවෙන්න එපා. එහෙම කාටවත් රස්සා දෙන්න බෑ. ජපන් කොම්පැනි වලින් ලේසියෙන් වීසා වලට ස්පොන්සර් කරන්නේ නෑ, trainee වීසා වලට නම් එන්න පුළුවන්.

ඉතින් මට කියන්න තියන දේ තමයි ලංකාවෙ ඉඳන් කෙලින්ම ජොබ් එකකට එන්න බෑ කියලා එකක් නෑ. රැකියා කරන්න වීසා දෙන්නෙ නෑ කියලා එකකුත් නෑ. සුදුසුකම් තියනවා නම් සහ ජපානයේ ආයතනයක් සමඟ රැකියා ගිවිසුමකට එන්න පුලුවන් නම් ජපානෙට එන්න කිසිම බාධාවක් නෑ. ජපන් භාශාව අවශ්‍යමයි කියලා නියමයකුත් නෑ.

රැකියා වෙළඳපොල.

ජපානයේ ඕන තරම් රස්සා තියනවා. කවදාවත් පුරවල ඉවරකරන්නනම් බැරි වේවි. අනිත් එක ජපානේ මධ්‍යම වයසේ, තරුණ පරපුර අඩුයි. ඒක නිසා දැන් රජයෙන් වෙන රටවල අයට අවස්තාව දෙනවා. 2019 අවුරුද්දේ ඉඳල ජපන් වල PR ඇප්ලයි කරන නීති පවා වෙනස් උනා. ඉස්සර වගේ අවුරුදු ගණන් ඉන්න ඕන නෑ.

බුකියේ ඉන්නවනම් මෙන්න මේ පේජ් එකත් පොඩ්ඩක් බලන්න. දන්න දේවල් කියල දෙන්න හිතාගෙන හැදුවේ...

https://www.facebook.com/guideme2japan

[QUOTE="අල මල්ලි, post: 25503632, member: 414869"] [B]Work Visa[/B] ජපානයේ work කරන්න පුළුවන් වීසා වර්ග කිහිපයක් තියනවා, ඒවා වෙන වෙනම කැටගරි වලට වෙන් කරලා තියෙන්නේ. ඒ අතරින් බහුලම ඒවා ගැන තමා මේ කියන්න යන්නේ. [B]ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES[/B] මෙන්න මේ category එකට තමා ජොබ් එකක් කරන හුඟ දෙනෙක් අයිති වෙන්නේ. මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි. පළපුරුද්ද රැකියාව මත වෙනස් වෙනවා. ජපානයේ ඉගෙනගන්න කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත්. මෙම වීසා වල කාලය අවුරුද්දේ සිට අවුරුදු පහ දක්වා කාලයකට ලැබෙනවා, ඒ කාලය තීරණය වෙන්නේ ආදායම , රැකියාව සහ ස්පොන්සර් කරන කොම්පැනියේ ප්‍රමාණය මත. ඔය උඩින් කියල තියෙන්නේ මුලික සුදුසුකම විතරයි. එහෙම තිබිලා බෑ නේ ඉතින්, කොම්පැනියක් ඔයාට ස්පොන්සර් කරන්නත් ඕන. අන්න එතැනදී තමයි භාෂාව කරලියට එන්නේ, මොකද ජපන් භාෂාව නැතුව ජපන් කොම්පැනියකින් ස්පොන්සර් කරන්නේ ඔයාට විශ්මිත හැකියාවක් තිබුනොත් විතරයි. ජපානෙට භාෂාව ඉගෙනගන්න ඇවිත් කට්ට කාල මෙහෙම රස්සා වලට යන අය තමයි බහුලවම ඉන්නෙ. හැබැයි එහෙම කියල ලංකාවෙ ඉඳන් කෙලින්ම රස්සාවකට එන්න බෑ කියල එකක් නෑ. හුඟක් IT සහ Trading වලට සම්බන්ධ ආයතන වලට කෙලින්ම වෙන රටවල් වලින් රැකියා වලට ගන්නවා. මෙතනදි වෙන්නෙ ඔයාට රැකියාවට අදාල සුදුසුකම් සමඟ හැකියාව තියනවා නම් අදාල ආයතනය විසින් ඔයාට ගිවිසුමක් සමඟ රැකියාව ලබාදෙනවා. මේක ජපන් කොම්පැනියක් වෙන්නම ඕන නෑ, ඔයාල දැනට වැඩකරන කොම්පැනියේ branch එකක් වෙන්නත් පුළුවන්. මෙහෙම රැකියා ලබාදීමේදී ඔයාව ජපානෙට අවශ්‍ය වෙන්නේ ඇයි කියල ජපන් රජයෙන් අහනවා බොහෝ වෙලාවට, ඒ වෙලාවට කොම්පැනියෙන් ඒකට විස්තර ඉදිරිපත් කරන්නත් ඕන. උදාහරණ වලට ගත්තොත් Software Engineers, Native English Teachers, Multi Language Sales Coordinator වගේ රැකියා මේවට අයත්. මේ වගේ රැකියා වලට නම් ජපන් දැනුම බලනවා අඩුයි. එහෙම උනාට ජපානෙ ජීවත් වෙන්න ජපන් භාශාව ඕන නෙ. මෙහෙම අවස්තා නම් හැබැයි ඉතාමත් අඩුයි. ඉහත වීසා එකක කාලය ඉවර උනාම නැවත අලුත් කරන්න ඕන, ඒ වෙලාවට නැවතත් ඔයා වැඩ කරන ආයතනය සම්බන්ධ කරගෙන ෆෝරම් පුරවල ඔයාගේ ජොබ් එක සහතික කරලා පෙන්නන්න ඕන. තවත් දෙයක් කියන්න ඕන, ඔයාට වීසා එකක් ලැබුනම ඒකෙ සම්පුර්ණ අයිතිය තියෙන්නෙ ඔයාට. ආයතනයට බෑ වීසා අවලංගු කරන්න. මෙන්න මෙ නිසා තමයි ආයතන විසින් ගිවිසුම් ගහන්නෙ. යම්කිසි ආයතනයක් ඔයාට රැකියාවක් දීලා වෙන රටකින් ගෙන්නනවා නම් මෙ ගිවිසුම් වල තියන්වා යම්කිසි හෙයකින් ඔයා ගිවිසුම කඩ කරොත් නීතියමය පියවර ගන්න පුලුවන් කියලා. අන්න එහෙම වෙලාවක ආයතනය විසින් නඩු දැම්මොත් වීසා අවලංගු වෙන්න පුලුවන්. එහෙම උනොත් ඔයාව නැවත ඔයාගේ මව්රටට එවන්න ලියකියවිලි සකස් කරන අවස්ථා බහුලව තියනවා, මොකද ඉස්සෙල්ලම ඔයාව ජපානෙට ගන්න ආයතනය ගොඩක් රිසක් එකක් අරගෙන තමයි ඔයාව ගන්නේ, ඉතින් ගත්තට පස්සේ උන් කැමති නෑ නේ ඔයා ඒක දාල වෙන එකකට යනවට. (මේක හුඟක්ම අදාළ වෙන රටකින් කෙලින්ම රැකියාවට ගන්න අයට තමා.) එහෙම ගිවිසුමක් නැත්නම් හෝ ගිවිසුම් කාලය අවසන් උනාම වෙන ආයතනයකට යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි දවස් 14ක් ඇතුලත ඔයාට ආදායම් මාර්ගයක් තියනවා කියල immigration එක දැනුවත් කරන්න ඕන. ඒ කියන්නේ ඔයාට වෙන රස්සාවක් තියනවා කියල පෙන්නන්න ඕන. working visa තියාගෙන ආදායම් මාර්ගයක් නැතුව ජපානයේ රැඳිලා ඉන්න බෑ. [B]INTRA-COMPANY TRANSFER[/B] මේකනම් ඉතින් ඔයාල දන්නවනේ, Head Office එක ජපානයේ තියෙන කොම්පැනියක හෝ, ඔයා වැඩ කරන කොම්පැනියේ Branch එකක් ජපානයේ තියනවනම් ඒකට ඇවිත් වැඩකරන්න පුළුවන් වීසා එකක් තමා මේ. මෙහෙම එන්න ඔයා කොම්පැනියේ අවම අවුරුද්දක්වත් වැඩකරලා තියෙන්න ඕන. කොම්පැනිය මත ජපන් භාෂාවේ අවශ්‍යතාව තීරණය වෙනවා. [B]SKILLED LABOR [/B](මේ කියන්නෙ රජය මැදිහත් වෙලා අලුතෙන් දෙන වීසා එක ගැන නෙවෙයි) Academic Qualifications අවශ්‍ය නොවන Professional Qualifications මත දිවෙන රැකියා සඳහා දෙන වීසා තමයි මේ. ජපානයේ තියන හොටෙල්/ රෙස්ටුරන්ට් වලට එන කුක්ලා එහෙම එන්නේ මෙන්න මේ වීසා එකෙන්. අවුරුදු 3ත් 10ත් අතර සහතික කළහැකි පළපුරුද්දක් අවශ්‍යයි. මේකටත් කොම්පැනියෙන් ස්පොන්සර් කරන්න ඕන. [B]SPECIFIED SKILLED WORKER[/B] මෙන්න මේක තමයි ක්ශේත්‍ර 14ක් සඳහා ශ්‍රමිකයන් බඳවා ගන්න අලුතෙන් හඳුන්වා දීපු වීසා එක. මේක ගැන වැඩි විස්තර කියන්න ඕන නෑ නෙ. රජය මැදිහත් වෙලා ලබාදෙන්නෙ මෙන්න මේක. [B]TRAINEE[/B] මෙන්න මෙතන තමයි හුඟක් පැටලෙන තැන. මේක Working visa එකක් නෙවෙයි. මේක දෙන්නේ ජපානෙට ඇවිත් යමක් ඉගෙනගෙන නැවත මව්රටට ගිහින් ඒ ඉගෙනගත්ත දෙයින් රස්සාව කරන්න ඉන්න අයට. මාස තුනේ ඉඳල අවුරුද්ද දක්වා කාලෙකට වීසා ලබාදෙනවා. මේකෙදි ඔයා ජපානෙට එන්නේ මොන වැඩේ කරන්නද, ඒක විතරයි කරන්න පුළුවන්. මේකේ කාලසීමාව ඉවර උනාම පහලින් තියන එකට ඇප්ලයි කරන්න පුළුවන්. [B]TECHNICAL INTERNSHIP[/B] මේකෙදි ඔයාට තවත් කාලයක් ජපානයේ රැඳී සිටින්න අවසර ලැබෙනවා, හැබැයි ජොබ් එක වෙනස් කරන්න අනම් මනම් බෑ. Trainee එකේදී ඉගෙනගත්ත දේට අදාලව රැකියා පළපුරුද්ද ගන්න තමයි මේ වීසා එක සකස් කරලා තියෙන්නේ. මේකේ කාලය ඉවර උනාම ජපානයෙන් පිටවෙන්න ඕන [B]HIGHLY SKILLED PROFESSIONAL[/B] මේක තියෙන්නෙ ඉහල අද්යාපන සුදුසුකම් තියන අයට. සුදුසුකම් මැන බැලීමේ පොයින්ට් ටේබල් එකේ ලකුණු 70ට වඩා ගන්න පුළුවන් නම් ඔයාට මේ වීසා එක ගන්න පුළුවන්. මේක තියනවා නම් PR ගන්න එක ඉතාමත් පහසුයි. ඒ වගේම තමන්ගෙ බිරිඳ හෝ සැමියාට Dependent වීසා තබාගෙන පූර්ණ කාලීනව රැකියාවක නිරත වෙන්න පුලුවන්. ඒ වගේම තමන්ගෙ දෙමාපියන්වත් ජපානයට රැගෙනවිත් Dependent වශයෙන් තබාගැනීමට පුලුවන්. (අවශ්‍ය සුදුසුකම් සපුරාලිය යුතුයි) පොයින්ට්ස් බලාගන්න ඕන නම් මෙන්න ලින්ක් එක [URL='https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.immi-moj.go.jp%2Fnewimmiact_3%2Fen%2Fpdf%2F171110_leaflet.pdf%3Ffbclid%3DIwAR1YNeeZ_QoFUUzDZD-ICiQb2RGgbpxu8lBx-K3Gj7dQihZVOIpp9wFd0CY&h=AT3FvfHo6EUxTtuE4pTAb0FM4-wSRw7IGU1sMiI0PnehisE2pBadU0_WK8MGRdyB4Ms4gDtM7Bs2tx1c806Rk0CS5_ynr5uMivUKdUeQBaRrt9ALuBTyctImo0lHGhX_dQ&__tn__=-UK-R&c[0]=AT13brfXtAoX3CGL7ceSCJn63ATZrZVDhfYKoz2TWmKaMc3G-LIyv2NhoWMyAGRwcoWDSb9jgzVgW5onGmpalCuqkHnjqiOIoCV6q-5oQBTG8UbmiPc7UmC5oRkKJT0CDRQe0qjdpjULvS_tksQ1CZeNPayG6gS8zWpJFoQVhaifWLC41HX8vhK0HQ']http://www.immi-moj.go.jp/newimmiact_3/en/pdf/171110_leaflet.pdf[/URL] මෙන්න මේ ටිකත් කියන්න ඕන. රස්සා දෙනවා කියන කොම්පැනි.. ලංකාවේ ඉඳන් මෙහෙම රස්සා දෙනවා කියන 98% කරන්නේ පට්ටපල් බොරු, අහුවෙන්න එපා. එහෙම කාටවත් රස්සා දෙන්න බෑ. ජපන් කොම්පැනි වලින් ලේසියෙන් වීසා වලට ස්පොන්සර් කරන්නේ නෑ, trainee වීසා වලට නම් එන්න පුළුවන්. ඉතින් මට කියන්න තියන දේ තමයි ලංකාවෙ ඉඳන් කෙලින්ම ජොබ් එකකට එන්න බෑ කියලා එකක් නෑ. රැකියා කරන්න වීසා දෙන්නෙ නෑ කියලා එකකුත් නෑ. සුදුසුකම් තියනවා නම් සහ ජපානයේ ආයතනයක් සමඟ රැකියා ගිවිසුමකට එන්න පුලුවන් නම් ජපානෙට එන්න කිසිම බාධාවක් නෑ. ජපන් භාශාව අවශ්‍යමයි කියලා නියමයකුත් නෑ. රැකියා වෙළඳපොල. ජපානයේ ඕන තරම් රස්සා තියනවා. කවදාවත් පුරවල ඉවරකරන්නනම් බැරි වේවි. අනිත් එක ජපානේ මධ්‍යම වයසේ, තරුණ පරපුර අඩුයි. ඒක නිසා දැන් රජයෙන් වෙන රටවල අයට අවස්තාව දෙනවා. 2019 අවුරුද්දේ ඉඳල ජපන් වල PR ඇප්ලයි කරන නීති පවා වෙනස් උනා. ඉස්සර වගේ අවුරුදු ගණන් ඉන්න ඕන නෑ. බුකියේ ඉන්නවනම් මෙන්න මේ පේජ් එකත් පොඩ්ඩක් බලන්න. දන්න දේවල් කියල දෙන්න හිතාගෙන හැදුවේ... :D:D:D [URL]https://www.facebook.com/guideme2japan[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom