මචංලා මට Japan වල ඉන්න කෙනෙක්ට බෙහෙත් වගයක් යවන්න තියෙනවා..මේක යවන්න පුලුවන් හොදම විදිය මොකක්ද..? අපිට මේක තැපෑලෙන් යවන්න පුලුවන්ද ? එහෙට යන්න දවස් කීයක් විතර යාවිද ? post office එකෙන් බෙහෙත් යවනකොට අවුලක් නැද්ද..? ඔක්කොම ටික 350g වගේ තියනවා..මේක ගැන දන්න කට්ටිය ඉක්මනට මට හෙල්ප් එකක් දෙන්න මචෝ..මට මේ ටික ඉක්මනටම යවන්න ඕනා.




