japanen higaman aran janadipathi lankawata

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    M_Id_81200_MahindaRajapaksa_Hoarding.jpg



    ජපානයේ සාර්ථක සිව්දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (16 දා) අලුයම දිවයිනට පැමිණීමට නියමිතය.

    ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 43.8 ක සංවර්ධන ආධාර ලබාදීමට ජපාන රජය එකඟත්වය පළ කර ඇත.

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජපාන අගමැති ෂින්සෝ අබේ, අකිහිතෝ අධිරාජ්‍යා, මිචිකෝ කුමරිය, ජපාන උප අගමැති තාරෝ අසෝ, ජපන් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ උප සභාපති ජපාන නියෝජිත මන්ත්‍රී මණ්‌ඩල සභික මසශිකෝ කොවුරා යන මහත්වරුන් හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය.






    බලන්න මොන තරම් වැදගත් දේකටද අපේ ජනාදිපතිතුමා ජපන් ගිහින් තියෙන්නේ.ආසියාවේ ආශ්චර්ය්ට හිගමන් එකතු කරන්න ගිහින් තියෙන්නේ.උබල එහෙම මොනවත් එතුමාට කියනවා එහෙම නෙමෙයි.:P:D

     
    • Like
    Reactions: ABACUS

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :( දැන් ඡනාදිපතිගේ වියදම් සැර ඇති කොල්ලෝ තුන් දෙනෙක් නේ ඉන්නේ ලැම්බෝගිනි ගන්නයි සැටලයිට් යවන්නයි කොච්චර වියදම්ද ?පව් බන් මහින්ද මහත්තයා
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    බලන්න මොන තරම් වැදගත් දේකටද අපේ ජනාදිපතිතුමා ජපන් ගිහින් තියෙන්නේ.ආසියාවේ ආශ්චර්ය්ට හිගමන් එකතු කරන්න ගිහින් තියෙන්නේ.උබල එහෙම මොනවත් එතුමාට කියනවා එහෙම නෙමෙයි.
    :rofl::rofl::rofl::rofl:

     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :( දැන් ඡනාදිපතිගේ වියදම් සැර ඇති කොල්ලෝ තුන් දෙනෙක් නේ ඉන්නේ ලැම්බෝගිනි ගන්නයි සැටලයිට් යවන්නයි කොච්චර වියදම්ද ?පව් බන් මහින්ද මහත්තයා

    ඔය සල්ලි ගන්නේ රට උගස් කරලා බං.ඒකයි දුක.අපේ රට කවදා අනුන්ට අත නොපා වැඩක් කරගන්යි ද මන්දා.එහෙන් චීනෙන් ණය බිලියන ගණන් ගන්නවා.අනේ අපේ දුප්පත් ලංකාව:(
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    proud to be a sri lankan කියලා අපි කියන්නේ කොහොමද රටේ නායකයා හිගමනේ යනකොට.
     
    Last edited: