Top floor ,Pannipitiya IOC shed eka
මුල ඉදන්ම යන්නද හොයන්නේ JLPT ද N5 ඉදන් නේ ,
ow mchn. JLPT thama liyanna hithan inne eke certificate expire wenne nathi nisa.
ඔව් ඒක තමයි කරනවානම් කරන්න ඕනේ , උබ N5 වලින් නවත්තනවද , නැත්නම් N4 , N3 වත් වෙනකම් කරනවද ?
මෙහෙ N3 කරොත් ජපන් වල කැම්පස් එකකකට ම කෙලින්ම යන්න පුළුවන්
N5 liyala balanna ona 2019.sasakawa එක තමා ඉතින් හොදම, මමත් ඉස්සර ගියා.
Thanks mchn.
Course fee eka kohomada bn? N3 wenakn karanna puluwanda?
japan igena gannawanm kollo anwaryenma N3 mattamata enakamwath igena ganna japan yanna balaporotthuwak thiyanawanm ee mattamata wenaknakan igena ganna mokada natthan eheta hari amarui panaganna wageema gihin job hoyagannath dan thathwe hatiyata tikak amarui mokada ape rate student lata dan visa dena pramanaya 1% wage prathishathayak thiyenne ekai anika thawa balanna 2019 indan japaneta working visa walata yanna puluwan ee nisa eeganath poddak hoyaala balanna