Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Japanese Samurai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමුරායි යනු ජපානයේ වැඩවසම් කාලයේ ජීවත් බලවත් යුධ කුලයකි. මොවුන් මුල් කාලයේ ප්‍රාදේශීය යුධ භටයින් ලෙස ජීවත් විය. ජපානයේ වැඩවසම් ක්‍රමය බිඳ වැටෙන කාලය දක්වා පමණ මොවුන් ජපාන රජය තුල බලය පවත්වාගෙන යන ලදි. වර්තමානයේ බොහෝ සමුරායි වරුන් දේශපාලනය තුල හා කර්මාන්ත අංශයේ ඉහළ තනතුරු දරයි. සමුරායි වරුන්ගේ විනය පිලිබඳ නීති, සදාචාරය පිලිබඳ නීති ආදිය නැවත පිහිටුවා එය ජපන් සමාජයේ බොහෝ කොටස් වල පදනම බවට පත් කර ඇත. මෙම ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ සමුරායිවරුන් පිලිබඳ තොරතුරු ඔබට ගෙන ඒමටයි.

ඉතිහාසය

blogs.bu.edu

වර්ෂ 794 සිට 1185 දක්වා කාලය තුල සමුරායිවරුන් ධනවත් ඉඩම් හිමියන්ගේ සන්නද්ධ සහයකයින් ලෙස කටයුතු කරන ලදී. සමුරායි යන වචනයේ තේරුම දළ වශයෙන් “සේවය කරන්නන්” ලෙස දැක්විය හැක. 12 වන සියවස ආරම්භයේ ජපානයේ දේශපාලන බලය අධිරාජ්‍යයාගෙන් හා ඔහු වටා සිටිනා ධනවතුන්ගෙන් ගිලිහී විවිධ කුලයන්ගේ නායකයින් අතට පත්විය. මේ අතර ප්‍රධාන කුල දෙකක් වූ Taira හා Minamota අතර Gempei නම් යුද්ධය ඇති විය. ඒ ජපන් රාජ්‍යයේ බලය අල්ලා ගැනීමටයි. මින් සමුරායිවරු අයත් Minamota කුළය Taira කුළය පරාජයට පත් කර ජයග්‍රහණය කරන ලදි. ඒ වන විට සමුරායි වරුන්ගේ නායකයා ලෙස කටයුතු කරන ලද්දේ යොරිටමෝ(Yoritomo) ය.

සමුරායි කාන්තාවන්

wikimedia.org

සමුරායි ජන කණ්ඩායම පැවත ආ බුෂි(bushi) නැමති සමාජ පන්තිය තුල කාන්තාවන් සඳහාද සටන් කලාවන් පුරුදු පුහුණු කරන ලදී. මෙම කාන්තාවන් හඳුන්වන ලද්දේ “onna bugeisha” ලෙසයි. අනෙකුත් පිරිමි සටන්කරුවන් සමඟ මොවුන්ද සටන් සඳහා එක් විය. මෑත කාලයේ කල සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ජපන් ඉතිහාස පොත් වල සඳහන් වනවාට වඩා වැඩි වාර ගණනක් ජපන් කාන්තාවන් යුද්ධ සඳහා සහභාගී වී ඇති බවයි. සමුරායි භාර්යාවන් බොහෝ කීකරු පුද්ගලයින් ලෙස සැලකේ. ඔවුන් තම ස්වාමිපුරුෂයාගේ සියලු කටයුතු කර දිය යුතු වේ.

සමලිංගිකත්වය

ලිංගික සම්භන්ධතා වලදී සමුරායිවරුන් බොහෝ නිදහස් සිතුම් පැතුම් ඇති ඇති තැනැත්තන් විය. මොවුන් සමලිංගික සබඳතා තම සංස්කෘතිය තුළ කිසිඳු බාධාවකින් තොරව පිළිගත් අතර ඒවා සඳහා අනුබල දීමද සිදු කරන ලදී. බොහෝ විට මෙම සම්බන්ධතා ඇති වූයේ පළපුරුදු සමුරායිවරයෙක් තරුණ සමුරායිවරයෙක් පුරුදු පුහුණු කිරිමේදිය. මෙම පුරුද්ද හඳුන්වන ලද්දේ Wakashudo ලෙසයි. සමලිංගිකත්වය කෙතරම් සමුරායි සමාජයේ පැවතුනේද යන්න කිවහොත්, යම් තැනැත්තෙකු Wakashudo ක්රියාවලියෙහි නිරත නොවුවහොත් ඔහුට අන් අයගේ ප්‍රශ්න මාලාවකට මුහුණ දීමට සිදු වේ.

ඔවුන්ගේ පැවති උසස් අධ්‍යාපනික රටා

planjapan.wordpress.com

සමුරායිවරුන් යුධ ශිල්පයට පමණක් නොව අධ්‍යාපනය සඳහාද බොහෝ දක්ෂ විය. කඩුව සහ පෑන යන දෙකම ඔවුන් එක ලෙස හසුරුවන ලදි. පසු කලෙකදී රජයේ ඉහළ තනතුරු දැරීමට හා දේශපාලනය ඔවුන් අතට ගැනීමට ඔවුන්ගේ උගත්බව බොහෝ ප්‍රයෝජන වත් විය. වර්ෂ 1603 සිට 1868 දක්වා කාලයේ සමුරායි වරුන්ගේ අධ්‍යාපනික මට්ටම මධ්‍යම යුරෝපයට වඩා ඉහළින් පැවතී බව සඳහන් වේ.

ආයුධ නිර්මාණය

සමුරායිවරුන් කඩු නිර්මාණය කිරීමේ උපන් හපනුන් විය. ඔවුන් නිර්මාණය කළ ප්‍රබල කඩු වර්ගයක් ලෙස කටානා කඩු දැක්විය හැක. සමුරායි වරුන් යුද්ධ කිරීමට භාවිත කළ මෙම කඩු වල තලය ඉතාම තියුණු වූ අතර දැඩි ශක්තියකින් යුතු විය. කඩු වල වටිනාකම තීරණය කිරීමේදී ඒවා නිර්මාණය කළ පුද්ගලයාගේ ප්‍රසිද්ධත්වය අනුව වටිනාකමේ ඉහළ පහළ යාම් තීරණය වේ. ඇතැම් විට ප්‍රසිද්ධ නිර්මාණ ශිල්පියෙකු අතින් නිම වූ කැඩුණු කඩුවක වටිනාකම කුඩා නිර්මාණ ශිල්පියෙකුගේ අලුත්ම කඩුවකට වඩා වැඩි විය හැක. කඩු නිර්මාණය කළ පසු ඒවා පරික්ෂා කිරීමට මළකඳන් හා සිරකරුවන් යොදා ගන්නා ලදී. කඩුව කැපෙන ප්‍රමාණය අනුව තලයේ තත්වය තීරණය කරයි.

සමුරායි ඇඳුම්

jpninfo.com

සමුරායිවරුන් විලාසිතා නිර්මාණ කරුවන්ද විය. එම යුගයේ විලාසිතා වලට ඔවුන්ගේ සැලකිය යුතු බලපෑමක් එල්ල විය. ඔවුන් නිර්මාණය කළ ඇඳුම් යුධ සෙබලෙකුගේ අවශ්‍යතා පදනම් කර ගනිමින් නිර්මාණය කරන ලදී.

යුධ මුහුණු ආවරණ සැකසීම

සමුරායි වරුන් යුද්ධයේදී භාවිත කිරීමට මුහුණු හා හිස් ආවරණ සකසන ලදී. මේවා විවිධ ආභරණ හා සම්බන්ධ කළ හැකි කුඩා කොටස් එක් කිරීමෙන් සකසා ඇත. මෙම මුහුණු ආවරණ මගින් බලාපොරොත්තු වූ තවත් කාර්යයක් වන්නේ සතුරා බියට පත් කිරීමයි.

ඔවුන් සතු වූ සියදිවි නසාගැනීමේ චාරිත්‍ර

ajapper.com

සමුරායිවරුන් සතු භයානකම චාරිත්‍රයක් වුයේ සියදිවි නසාගැනීමයි. එය “Seppuku” හා “Hara – Kiri” යන නම් වලින් හඳුන්වනු ලැබේ. සමුරායිවරයෙකු Bushido අනුගමනය කිරීමට අසමත් වීම හෝ සතුරෙකු විසින් අල්ලා ගැනීමට ආසන්නව සිටී නම් සියදිවි නසා ගත යුතු වේ. Seppuku සිය කැමැත්තෙන්ම සිදු කළ හැකි වූ අතර ඇතැම් විට එය දඬුවමක් ලෙස නියම කරන ලදි. ඔවුනට අනුව මෙය ඉතා ගෞරවනීය ලෙස මිය යාමකි. මෙය සිදු කරගනු ලබන්නේ තමාගේ බඩ වමේ සිට දකුණට තියුණු තලයක් මගින් කපා ගැනීමෙනි. මෙහිදී තම බඩවැල් එලියට එන තුරු මෙම කැපීම යෙදිය යුතු වේ. බඩවැල් එලියට පැමිණි පසු එම පුද්ගලයාගේ මිතුරෙකු විසින් ඔහුගේ හිස ගසා දැමිය යුතුය. මෙලෙස හිස ගසා දැමීම සිදු කරන්නේ එය නොකළහොත් අදාල පුද්ගලයාට ඉතා දීර්ඝ හා වේදනාකාරී මරණයකට මුහුණ දීමට සිදුවන නිසයි.

සමුරායි සමය අවසන් වීම

akirakurosawa.info

1868 වසරේදී මේජි(Meiji) ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කිරීමත් සමඟ සමුරායිවරුන්ගේ ආධිපත්‍යය අවසන් වීමට පටන් ගැනුණි. මේජි(Meiji) ක්‍රමය මඟින් ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලදි. ඒ අතර රජයේ නිලයන් දැරීමට හැකි කාල සීමා හා ජනතා ඡන්දයන් හඳුන්වා දෙන ලදී. මේ හේතුවෙන් දේශපාලනය තුළ වැඩි බලතල රඳවාගෙන සිටි සමුරායිවරුන්ගේ බලය සිමා විය. කෙසේ හෝ අලුත් රජය විසින් 1873දි යුද හමුදාවක් නිර්මාණය කරන ලදි. අලුත් ආණ්ඩුවේ ක්‍රියා නිසා කෝපයට පත් සමුරායිවරුන් එම ක්‍රියා නැවැත්වීමට විවිධ ආකාරයේ කැරළි සංවිධානය කළත් ඒවා අසාර්ථක විය.

මුලාශ්‍ර:

akirakurosawa.info

ajapper.com

රෝර්මිඩියා

fanpop.com

jpninfo.com

[QUOTE="NRTG, post: 29045158, member: 573158"] [IMG width="617px"]https://i.imgur.com/dfGA5BT.jpg[/IMG] [SIZE=4]සමුරායි යනු ජපානයේ වැඩවසම් කාලයේ ජීවත් බලවත් යුධ කුලයකි. මොවුන් මුල් කාලයේ ප්‍රාදේශීය යුධ භටයින් ලෙස ජීවත් විය. ජපානයේ වැඩවසම් ක්‍රමය බිඳ වැටෙන කාලය දක්වා පමණ මොවුන් ජපාන රජය තුල බලය පවත්වාගෙන යන ලදි. වර්තමානයේ බොහෝ සමුරායි වරුන් දේශපාලනය තුල හා කර්මාන්ත අංශයේ ඉහළ තනතුරු දරයි. සමුරායි වරුන්ගේ විනය පිලිබඳ නීති, සදාචාරය පිලිබඳ නීති ආදිය නැවත පිහිටුවා එය ජපන් සමාජයේ බොහෝ කොටස් වල පදනම බවට පත් කර ඇත. මෙම ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ සමුරායිවරුන් පිලිබඳ තොරතුරු ඔබට ගෙන ඒමටයි.[/SIZE] [HEADING=1][B]ඉතිහාසය [/B][/HEADING] [B][IMG width="700px"]https://i.imgur.com/Vxxrafr.jpg[/IMG] blogs.bu.edu[/B] [SIZE=4]වර්ෂ 794 සිට 1185 දක්වා කාලය තුල සමුරායිවරුන් ධනවත් ඉඩම් හිමියන්ගේ සන්නද්ධ සහයකයින් ලෙස කටයුතු කරන ලදී. සමුරායි යන වචනයේ තේරුම දළ වශයෙන් “සේවය කරන්නන්” ලෙස දැක්විය හැක. 12 වන සියවස ආරම්භයේ ජපානයේ දේශපාලන බලය අධිරාජ්‍යයාගෙන් හා ඔහු වටා සිටිනා ධනවතුන්ගෙන් ගිලිහී විවිධ කුලයන්ගේ නායකයින් අතට පත්විය. මේ අතර ප්‍රධාන කුල දෙකක් වූ Taira හා Minamota අතර Gempei නම් යුද්ධය ඇති විය. ඒ ජපන් රාජ්‍යයේ බලය අල්ලා ගැනීමටයි. මින් සමුරායිවරු අයත් Minamota කුළය Taira කුළය පරාජයට පත් කර ජයග්‍රහණය කරන ලදි. ඒ වන විට සමුරායි වරුන්ගේ නායකයා ලෙස කටයුතු කරන ලද්දේ යොරිටමෝ(Yoritomo) ය.[/SIZE] [HEADING=1][B]සමුරායි කාන්තාවන්[/B][/HEADING] [B][IMG width="585px"]https://i.imgur.com/AfV5BFL.jpg[/IMG] wikimedia.org[/B] [SIZE=4]සමුරායි ජන කණ්ඩායම පැවත ආ බුෂි(bushi) නැමති සමාජ පන්තිය තුල කාන්තාවන් සඳහාද සටන් කලාවන් පුරුදු පුහුණු කරන ලදී. මෙම කාන්තාවන් හඳුන්වන ලද්දේ “onna bugeisha” ලෙසයි. අනෙකුත් පිරිමි සටන්කරුවන් සමඟ මොවුන්ද සටන් සඳහා එක් විය. මෑත කාලයේ කල සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ජපන් ඉතිහාස පොත් වල සඳහන් වනවාට වඩා වැඩි වාර ගණනක් ජපන් කාන්තාවන් යුද්ධ සඳහා සහභාගී වී ඇති බවයි. සමුරායි භාර්යාවන් බොහෝ කීකරු පුද්ගලයින් ලෙස සැලකේ. ඔවුන් තම ස්වාමිපුරුෂයාගේ සියලු කටයුතු කර දිය යුතු වේ.[/SIZE] [HEADING=1][B]සමලිංගිකත්වය[/B][/HEADING] [SIZE=4]ලිංගික සම්භන්ධතා වලදී සමුරායිවරුන් බොහෝ නිදහස් සිතුම් පැතුම් ඇති ඇති තැනැත්තන් විය. මොවුන් සමලිංගික සබඳතා තම සංස්කෘතිය තුළ කිසිඳු බාධාවකින් තොරව පිළිගත් අතර ඒවා සඳහා අනුබල දීමද සිදු කරන ලදී. බොහෝ විට මෙම සම්බන්ධතා ඇති වූයේ පළපුරුදු සමුරායිවරයෙක් තරුණ සමුරායිවරයෙක් පුරුදු පුහුණු කිරිමේදිය. මෙම පුරුද්ද හඳුන්වන ලද්දේ Wakashudo ලෙසයි. සමලිංගිකත්වය කෙතරම් සමුරායි සමාජයේ පැවතුනේද යන්න කිවහොත්, යම් තැනැත්තෙකු Wakashudo ක්රියාවලියෙහි නිරත නොවුවහොත් ඔහුට අන් අයගේ ප්‍රශ්න මාලාවකට මුහුණ දීමට සිදු වේ.[/SIZE] [HEADING=1][B]ඔවුන්ගේ පැවති උසස් අධ්‍යාපනික රටා[/B][/HEADING] [B][IMG width="639px"]https://i.imgur.com/bAWjEGq.jpg[/IMG] planjapan.wordpress.com[/B] [SIZE=4]සමුරායිවරුන් යුධ ශිල්පයට පමණක් නොව අධ්‍යාපනය සඳහාද බොහෝ දක්ෂ විය. කඩුව සහ පෑන යන දෙකම ඔවුන් එක ලෙස හසුරුවන ලදි. පසු කලෙකදී රජයේ ඉහළ තනතුරු දැරීමට හා දේශපාලනය ඔවුන් අතට ගැනීමට ඔවුන්ගේ උගත්බව බොහෝ ප්‍රයෝජන වත් විය. වර්ෂ 1603 සිට 1868 දක්වා කාලයේ සමුරායි වරුන්ගේ අධ්‍යාපනික මට්ටම මධ්‍යම යුරෝපයට වඩා ඉහළින් පැවතී බව සඳහන් වේ.[/SIZE] [HEADING=1][/HEADING] [HEADING=1][B]ආයුධ නිර්මාණය[/B][/HEADING] [B][IMG width="681px"]https://i.imgur.com/Q2ORXuK.jpg[/IMG][/B] [SIZE=4]සමුරායිවරුන් කඩු නිර්මාණය කිරීමේ උපන් හපනුන් විය. ඔවුන් නිර්මාණය කළ ප්‍රබල කඩු වර්ගයක් ලෙස කටානා කඩු දැක්විය හැක. සමුරායි වරුන් යුද්ධ කිරීමට භාවිත කළ මෙම කඩු වල තලය ඉතාම තියුණු වූ අතර දැඩි ශක්තියකින් යුතු විය. කඩු වල වටිනාකම තීරණය කිරීමේදී ඒවා නිර්මාණය කළ පුද්ගලයාගේ ප්‍රසිද්ධත්වය අනුව වටිනාකමේ ඉහළ පහළ යාම් තීරණය වේ. ඇතැම් විට ප්‍රසිද්ධ නිර්මාණ ශිල්පියෙකු අතින් නිම වූ කැඩුණු කඩුවක වටිනාකම කුඩා නිර්මාණ ශිල්පියෙකුගේ අලුත්ම කඩුවකට වඩා වැඩි විය හැක. කඩු නිර්මාණය කළ පසු ඒවා පරික්ෂා කිරීමට මළකඳන් හා සිරකරුවන් යොදා ගන්නා ලදී. කඩුව කැපෙන ප්‍රමාණය අනුව තලයේ තත්වය තීරණය කරයි.[/SIZE] [HEADING=1][B]සමුරායි ඇඳුම්[/B][/HEADING] [B][IMG width="643px"]https://i.imgur.com/rcFgQBV.jpg[/IMG] jpninfo.com[/B] [SIZE=4]සමුරායිවරුන් විලාසිතා නිර්මාණ කරුවන්ද විය. එම යුගයේ විලාසිතා වලට ඔවුන්ගේ සැලකිය යුතු බලපෑමක් එල්ල විය. ඔවුන් නිර්මාණය කළ ඇඳුම් යුධ සෙබලෙකුගේ අවශ්‍යතා පදනම් කර ගනිමින් නිර්මාණය කරන ලදී.[/SIZE] [HEADING=1][B]යුධ මුහුණු ආවරණ සැකසීම[/B][/HEADING] [B][IMG width="411px"]https://i.imgur.com/9MAoFwX.jpg[/IMG] [IMG]http://undefined[/IMG][/B] [SIZE=4]සමුරායි වරුන් යුද්ධයේදී භාවිත කිරීමට මුහුණු හා හිස් ආවරණ සකසන ලදී. මේවා විවිධ ආභරණ හා සම්බන්ධ කළ හැකි කුඩා කොටස් එක් කිරීමෙන් සකසා ඇත. මෙම මුහුණු ආවරණ මගින් බලාපොරොත්තු වූ තවත් කාර්යයක් වන්නේ සතුරා බියට පත් කිරීමයි.[/SIZE] [HEADING=1][B]ඔවුන් සතු වූ සියදිවි නසාගැනීමේ චාරිත්‍ර[/B][/HEADING] [B][IMG width="653px"]https://i.imgur.com/eVKIvgm.jpg[/IMG] ajapper.com[/B] [SIZE=4]සමුරායිවරුන් සතු භයානකම චාරිත්‍රයක් වුයේ සියදිවි නසාගැනීමයි. එය “Seppuku” හා “Hara – Kiri” යන නම් වලින් හඳුන්වනු ලැබේ. සමුරායිවරයෙකු Bushido අනුගමනය කිරීමට අසමත් වීම හෝ සතුරෙකු විසින් අල්ලා ගැනීමට ආසන්නව සිටී නම් සියදිවි නසා ගත යුතු වේ. Seppuku සිය කැමැත්තෙන්ම සිදු කළ හැකි වූ අතර ඇතැම් විට එය දඬුවමක් ලෙස නියම කරන ලදි. ඔවුනට අනුව මෙය ඉතා ගෞරවනීය ලෙස මිය යාමකි. මෙය සිදු කරගනු ලබන්නේ තමාගේ බඩ වමේ සිට දකුණට තියුණු තලයක් මගින් කපා ගැනීමෙනි. මෙහිදී තම බඩවැල් එලියට එන තුරු මෙම කැපීම යෙදිය යුතු වේ. බඩවැල් එලියට පැමිණි පසු එම පුද්ගලයාගේ මිතුරෙකු විසින් ඔහුගේ හිස ගසා දැමිය යුතුය. මෙලෙස හිස ගසා දැමීම සිදු කරන්නේ එය නොකළහොත් අදාල පුද්ගලයාට ඉතා දීර්ඝ හා වේදනාකාරී මරණයකට මුහුණ දීමට සිදුවන නිසයි.[/SIZE] [HEADING=1][B]සමුරායි සමය අවසන් වීම[/B][/HEADING] [B][IMG]https://i.imgur.com/X7CcOrP.jpg[/IMG] akirakurosawa.info[/B] [SIZE=4]1868 වසරේදී මේජි(Meiji) ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කිරීමත් සමඟ සමුරායිවරුන්ගේ ආධිපත්‍යය අවසන් වීමට පටන් ගැනුණි. මේජි(Meiji) ක්‍රමය මඟින් ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලදි. ඒ අතර රජයේ නිලයන් දැරීමට හැකි කාල සීමා හා ජනතා ඡන්දයන් හඳුන්වා දෙන ලදී. මේ හේතුවෙන් දේශපාලනය තුළ වැඩි බලතල රඳවාගෙන සිටි සමුරායිවරුන්ගේ බලය සිමා විය. කෙසේ හෝ අලුත් රජය විසින් 1873දි යුද හමුදාවක් නිර්මාණය කරන ලදි. අලුත් ආණ්ඩුවේ ක්‍රියා නිසා කෝපයට පත් සමුරායිවරුන් එම ක්‍රියා නැවැත්වීමට විවිධ ආකාරයේ කැරළි සංවිධානය කළත් ඒවා අසාර්ථක විය.[/SIZE] [SIZE=2]මුලාශ්‍ර: akirakurosawa.info ajapper.com රෝර්මිඩියා fanpop.com jpninfo.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom