Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Japannu Lankawata Garu Karanne Ai?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක යුද්ධේ අවසන් අදියරේ ඇමරිකාව න්යශ්ථික බෝම්බ දාලා ජපානේ පොළවට සමතලා කරා. ඒක හැමෝම දන්න දෙයක්. ඇමරිකාව , රැසියාව ප්රමුඛ රටවල් ලෝක යුද්ධය ජයග්‍රහණය කරා. ජපානයට අත් උනේ පරාජය. දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමෙන් එරට අන්ත අගාධයට වැටුණි. සාගත පැතිරී ගොස් සෑම නිවසක්ම පාහේ දරිද්‍රතාවයට ගොදුරු වී සිටියේය. මිනිසුන් දශ ලක්ෂ ගණනින් අනාථ විය.

ජපානයේ ඉරණම තීරණය කරන්න ලෝකේ රටවල් වල නායකයෝ 1951San Francisco නුවරට එකතු උනා. ලංකාව නියෝජන කරේ එවකට අමාත්‍යවරයෙක් උන JR ජයවර්ධන ප්රමුඛ පිරිසක්.

විවිධ රටවල් විවිධ යෝජනා ගෙනාවා. ඒ අතර ජපානේ ඉඩම් ඔවුන් අතර බෙදා ගන්න , තමන්ගේ අණසකින් ජපානේ පාළණය කරන්න වගේ යෝජනා පවා ඉදිරිපත් උනා.

නමුත් ගැඹුරු කටහඩකින් සමුළුව අමතපු JR ගෙ කතාව හැමෝගෙම සිත් දිනා ගත්තා. JR කතාව පටං ගත්තේ ධම්ම පදයේ එන " නහී වේරේන වේරාණි " කියන ධර්ම ගාථාවෙන්. වෛරයෙන් වෛරය නොසංසිදෙන බවත් වෛරය මෛත්‍රියෙන් සංසිදෙන බවත් ඔහු ප්‍රකාශ කරා. බහුතරයකගේ සිත් වෙනස් උනේ එතනින්. ඒ කතාවට ලැබුනේ උණුසුම් පිළිගැනීමක්.

එතනින් පස්සේ ජපානෙට නැගිට්න්න උදව් කරන්න රටවල් ඉදිරිපත් වෙන්න පටන්ගත්තා , ජපානයේ ඉරණම විසදුනා. අද තියෙන අති දියුණු ජපානය බිහිඋනේ එහෙමයි

[MEDIA=youtube]Hme0eLxwkW4[/MEDIA]

[MEDIA=youtube]ImTjX8u31e8[/MEDIA]

[MEDIA=youtube]vZwnCDckWZQ[/MEDIA]

JR ට ගරැ කිරීමක් විදියට උසස්ම තාක්ශනයෙන් යුක්ත රෑපවාහිනී සංස්තාව , ඇදවල් 1000කට වැඩි රෝහලක් ඇතුළු විශාල වටිනාකමකින් යුක්ත දෑ නොමිලයේම ලංකාවට ප්‍රධානය කරා.

ජපනට ඒ කෙලෙහෙගුණ අදටත් මතකයි. ඒකයි විශේෂත්වය ජපනගේ විශේෂත්වය

Wikipidia: https://en.wikipedia.org/wiki/Treaty_of_San_Francisco

Ceylon's defence of Japan

A major player in providing support for a post-war free Japan was the delegation from Ceylon (now known as Sri Lanka).[16] While many were reluctant to allow a free Japan capable of aggressive action and insisted that the terms of surrender should be rigidly enforced in an attempt to break the spirit of the Japanese nation, the Ceylonese Finance Minister J.R. Jayawardene spoke in defence of a free Japan and informed the conference of Ceylon's refusal to accept the payment of reparations that would harm Japan's economy. His reason was "We in Ceylon were fortunate that we were not invaded, but the damage caused by air raids, by the stationing of enormous armies under the South-East Asia Command, and by the slaughter-tapping of one of our main commodities, rubber, when we were the only producer of natural rubber for the Allies, entitles us to ask that the damage so caused should be repaired. We do not intend to do so for we believe in the words of the Great Teacher [Buddha] whose message has ennobled the lives of countless millions in Asia, that 'hatred ceases not by hatred but by love'." He ended the same speech by saying:

Minister Jayewardene's speech was received with resounding applause.[19] Afterwards, the New York Times stated, "The voice of free Asia, eloquent, melancholy and still strong with the lilt of an Oxford accent, dominated the Japanese peace treaty conference today."[20]

[QUOTE="kukku baba, post: 26043124, member: 249844"] ලෝක යුද්ධේ අවසන් අදියරේ ඇමරිකාව න්යශ්ථික බෝම්බ දාලා ජපානේ පොළවට සමතලා කරා. ඒක හැමෝම දන්න දෙයක්. ඇමරිකාව , රැසියාව ප්රමුඛ රටවල් ලෝක යුද්ධය ජයග්‍රහණය කරා. ජපානයට අත් උනේ පරාජය. දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමෙන් එරට අන්ත අගාධයට වැටුණි. සාගත පැතිරී ගොස් සෑම නිවසක්ම පාහේ දරිද්‍රතාවයට ගොදුරු වී සිටියේය. මිනිසුන් දශ ලක්ෂ ගණනින් අනාථ විය. ජපානයේ ඉරණම තීරණය කරන්න ලෝකේ රටවල් වල නායකයෝ 1951San Francisco නුවරට එකතු උනා. ලංකාව නියෝජන කරේ එවකට අමාත්‍යවරයෙක් උන JR ජයවර්ධන ප්රමුඛ පිරිසක්. විවිධ රටවල් විවිධ යෝජනා ගෙනාවා. ඒ අතර ජපානේ ඉඩම් ඔවුන් අතර බෙදා ගන්න , තමන්ගේ අණසකින් ජපානේ පාළණය කරන්න වගේ යෝජනා පවා ඉදිරිපත් උනා. නමුත් ගැඹුරු කටහඩකින් සමුළුව අමතපු JR ගෙ කතාව හැමෝගෙම සිත් දිනා ගත්තා. JR කතාව පටං ගත්තේ ධම්ම පදයේ එන " නහී වේරේන වේරාණි " කියන ධර්ම ගාථාවෙන්. වෛරයෙන් වෛරය නොසංසිදෙන බවත් වෛරය මෛත්‍රියෙන් සංසිදෙන බවත් ඔහු ප්‍රකාශ කරා. බහුතරයකගේ සිත් වෙනස් උනේ එතනින්. ඒ කතාවට ලැබුනේ උණුසුම් පිළිගැනීමක්. එතනින් පස්සේ ජපානෙට නැගිට්න්න උදව් කරන්න රටවල් ඉදිරිපත් වෙන්න පටන්ගත්තා , ජපානයේ ඉරණම විසදුනා. අද තියෙන අති දියුණු ජපානය බිහිඋනේ එහෙමයි [IMG alt="😯"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9b/1.5/16/1f62f.png[/IMG] [MEDIA=youtube]Hme0eLxwkW4[/MEDIA] [MEDIA=youtube]ImTjX8u31e8[/MEDIA] [MEDIA=youtube]vZwnCDckWZQ[/MEDIA] JR ට ගරැ කිරීමක් විදියට උසස්ම තාක්ශනයෙන් යුක්ත රෑපවාහිනී සංස්තාව , ඇදවල් 1000කට වැඩි රෝහලක් ඇතුළු විශාල වටිනාකමකින් යුක්ත දෑ නොමිලයේම ලංකාවට ප්‍රධානය කරා. ජපනට ඒ කෙලෙහෙගුණ අදටත් මතකයි. ඒකයි විශේෂත්වය ජපනගේ විශේෂත්වය [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] Wikipidia: [URL]https://en.wikipedia.org/wiki/Treaty_of_San_Francisco[/URL] [HEADING=2]Ceylon's defence of Japan[/HEADING] A major player in providing support for a post-war free Japan was the delegation from [URL='https://en.wikipedia.org/wiki/Dominion_of_Ceylon']Ceylon[/URL] (now known as [URL='https://en.wikipedia.org/wiki/Sri_Lanka']Sri Lanka[/URL]).[URL='https://en.wikipedia.org/wiki/Treaty_of_San_Francisco#cite_note-16'][16][/URL] While many were reluctant to allow a free Japan capable of aggressive action and insisted that the terms of surrender should be rigidly enforced in an attempt to break the spirit of the Japanese nation, the Ceylonese Finance Minister [URL='https://en.wikipedia.org/wiki/J._R._Jayewardene']J.R. Jayawardene[/URL] spoke in defence of a free Japan and informed the conference of Ceylon's refusal to accept the payment of reparations that would harm Japan's economy. His reason was "We in Ceylon were fortunate that we were not invaded, but the damage caused by air raids, by the stationing of enormous armies under the South-East Asia Command, and by the [URL='https://en.wikipedia.org/wiki/Slaughter_tapping']slaughter-tapping[/URL] of one of our main commodities, rubber, when we were the only producer of natural rubber for the Allies, entitles us to ask that the damage so caused should be repaired. We do not intend to do so for we believe in the words of the Great Teacher [Buddha] whose message has ennobled the lives of countless millions in Asia, that [I]'hatred ceases not by hatred but by love'.[/I]" He ended the same speech by saying: Minister Jayewardene's speech was received with resounding applause.[URL='https://en.wikipedia.org/wiki/Treaty_of_San_Francisco#cite_note-19'][19][/URL] Afterwards, the [I][URL='https://en.wikipedia.org/wiki/New_York_Times']New York Times[/URL][/I] stated, "The voice of free Asia, eloquent, melancholy and still strong with the lilt of an Oxford accent, dominated the Japanese peace treaty conference today."[URL='https://en.wikipedia.org/wiki/Treaty_of_San_Francisco#cite_note-20'][20][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom