Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Japura rag boy dead ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ.පුර සිසුවා ගැන සමාජ මාධ්‍ය කතාව බොරු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව පවත්වන ලද සාදයකදී අනතුරට ලක් වූ සිසුවා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඇතැම් වාර්තා අසත්‍ය බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන පුහුණු හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පවසනවා.

ඇය කියා සිටින්නේ එම සිසුවා දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් තවමත් ප්‍රතිකාර ලබන බවයි.

එසේම වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ එම සිසුවාගේ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන රෝගියෙකුගේ ඡායාරූපයද එම සිසුවාගේ නොවන බවයි.

මේ අතර ටයරයක් හිසේ වැදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ පවසනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය නවක වදය පදනම් කරගෙන සිදුවූවක්ද, නැතහොත් හදිසි අනතුරක්ද යන්න පිළිබඳව මේ වනවිටත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ පොලීසිය එක්ව විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

පසුගිය හයවනදා සරසවි පරිශ්‍රයේ පැවති සාදයකදී 21 හැවිරිදි පසිඳු හිරුෂාන් අනතුරට ලක්වූ අතර, අලූයම 1.30 ට පමණ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යැවීමටයි පියවර ගැනුනේ.

කොළඹ ජාතික රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ කියා සිටියේ සිසුවාට කෘත්‍රිම ස්වසනය ලබාදුන් යන්ත්‍රය ඉවත් කර ස්වභාවිකව හුස්ම ගැනීමට ඉඩ සළසා ඇති බවයි.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද පසිඳු හිරුෂාන්ගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණියා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී එහි වැඩබලන කැඳවුම්කරු උදාර සඳරුවන් කියා සිටියේ පඩිපෙළේ සිට පෙරළී පැමිණි ටයරයක් සිසුවාගේ සිරුරේ වැදී මෙම අනතුර සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනතුරට පත්වූ සිසුවාගේ සොහොයුරා ප්‍රකාශ කළේ පරීක්ෂණ කටයුතුවලට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය බාධා කරන බවයි.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඟිළි

සළකුණුද යොදාගනිමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

[QUOTE="awjas2621, post: 25208033, member: 555526"] [CENTER][B][SIZE=6]ජ.පුර සිසුවා ගැන සමාජ මාධ්‍ය කතාව බොරු[/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=4]ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව පවත්වන ලද සාදයකදී අනතුරට ලක් වූ සිසුවා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඇතැම් වාර්තා අසත්‍ය බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන පුහුණු හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පවසනවා. ඇය කියා සිටින්නේ එම සිසුවා දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් තවමත් ප්‍රතිකාර ලබන බවයි. එසේම වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ එම සිසුවාගේ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන රෝගියෙකුගේ ඡායාරූපයද එම සිසුවාගේ නොවන බවයි. මේ අතර ටයරයක් හිසේ වැදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ පවසනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය නවක වදය පදනම් කරගෙන සිදුවූවක්ද, නැතහොත් හදිසි අනතුරක්ද යන්න පිළිබඳව මේ වනවිටත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ පොලීසිය එක්ව විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්. පසුගිය හයවනදා සරසවි පරිශ්‍රයේ පැවති සාදයකදී 21 හැවිරිදි පසිඳු හිරුෂාන් අනතුරට ලක්වූ අතර, අලූයම 1.30 ට පමණ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යැවීමටයි පියවර ගැනුනේ. කොළඹ ජාතික රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ කියා සිටියේ සිසුවාට කෘත්‍රිම ස්වසනය ලබාදුන් යන්ත්‍රය ඉවත් කර ස්වභාවිකව හුස්ම ගැනීමට ඉඩ සළසා ඇති බවයි. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද පසිඳු හිරුෂාන්ගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණියා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එහි වැඩබලන කැඳවුම්කරු උදාර සඳරුවන් කියා සිටියේ පඩිපෙළේ සිට පෙරළී පැමිණි ටයරයක් සිසුවාගේ සිරුරේ වැදී මෙම අනතුර සිදුව ඇති බවයි. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනතුරට පත්වූ සිසුවාගේ සොහොයුරා ප්‍රකාශ කළේ පරීක්ෂණ කටයුතුවලට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය බාධා කරන බවයි. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඟිළි [/SIZE] [SIZE=4]සළකුණුද යොදාගනිමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. [/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom