Jasper Report හෙල්ප්

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඔනේ jasper report tutorial ටිකක් බා ගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ? torrent file එකක්නනම් වඩා හොදයි.

    උදවු කරන හැමෝටම හැකි විදිහට සලකන්නම්
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මෘදුකාංග පිළිබදව දැනුමක් තියෙන අයවලුන් මේ සදහා උදව් කරනවද ?
    Java සදහා විශේෂයි
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Netbeans වල නම්, IReport plugin එක දාගනිං. අමුතුවෙං tutorial බල බල ඉගෙන ගන්න දෙයක් නෑ ඕකෙ. Youtube video එකක් බැලුවා නම් තේරෙනවා වැඩේ යන විදිය. අමාරු දෙයක් නෙවේ මචං, plugin එක දාලා try කරපං. ප්‍රශ්ණ තියනවා නම් අහපං. මාත් සෑහෙන්න report හැදුවා ඕකෙං.