Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
jathake aula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Print this

වහාබි ගැන සොයන්නැයි ඉස්ලාම් ප්‍රජාව ඉල්ලයි

September 20, 2010 04:09 pm

ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව මූලස්ථානය කරගනිමින් ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක විය හැකි යැයි අමෙරිකාව විසින් ඉන්දීය ආරක්ෂක අංශ වෙත යම් අනතුරු ඇඟවීමක් කර ඇති බව පසුගියදා ඉන්දීය මාධ්‍යය විසින් වාර්තා කර තිබිණි.

නමුත් මේ දිනවල "වහාබි"නම් ඉස්ලාම් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ දර්ශනය ප්‍රචලිත කිරීමට උත්සාහ දරන බවත්, ඒ හරහා ශ්‍රී ලංකාව තුළ කිසියම් ගැටුම්කාරී ක්‍රියාවන් ඇතිවිය හැකි බවටත් ශ්‍රී ලංකාවේ ඇතැම් ඉස්ලාමීය නායකයින් තුළ කිසියම් සැකයක් ගොඩ නැඟී ඇත.

මෙම පිරිස් වෙත ඔවුන්ගේ දර්ශනය ප්‍රචාරය කිරීම සඳහා විදෙස් රටවලින් මූල්‍යාධාර සැපයෙන බව ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය සහයෝගීතා පෙරමුණේ සභාපති රියාස් සාලි මහතා අද දෙරණ කළ විමසීමකදී සඳහන් කර සිටියේය. එමෙන්ම වහාබි කණ්ඩායම් දිළිඳු පවුල් වෙත මුදල් ලබාදී ඔවුන්ගේ නිවාස ආගමික පාසල් බවට පරිවර්තනය කිරීමට උත්සාහ දරන බවට ඒ මහතා චෝදනා කරයි.

මෙම ඉස්ලාමීය පිරිස නිසා ඉස්ලාම් ආගමෙහි විවිධ ගැටලු ඇති වී ඇති බවත් සාලි මහතා පෙන්වාදෙයි. එමෙන්ම ඔවුන් විවිධ ප්‍රදේශ වල ඉස්ලාම් ගුවන්විදුලි සේවා පිහිටුවා ඒ තුළින් ද මෙම වහාබි දර්ශනය ප්‍රචාරය කරන බව රියාස් සාලි මහතා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව විමර්ශනයක් සිදුකර එම ක්‍රියාවන් නවතා දැමීමට කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රියාස් සාලි මහතා ඉල්ලා සිටියි. මෙම පිරිස් වෙත මුදල් ලැබෙන ආකාරය පිළිබඳවද විමර්ශනයක් සිදුකළ යුතු බවට ඔහු අවධාරණය කරයි.

[QUOTE="ලොකු අයියා, post: 8309897, member: 285233"] [SIZE=4] [IMG]http://www.adaderana.lk/sinhala/images/print_icon.gif[/IMG]Print this[/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/news_images/1523994381is%202.jpg[/IMG][/SIZE] [B] [/B] [B] [/B] [B] [/B] [B] [/B] [B][SIZE=4]වහාබි ගැන සොයන්නැයි ඉස්ලාම් ප්‍රජාව ඉල්ලයි [/SIZE][/B] [SIZE=4]September 20, 2010 04:09 pm[/SIZE] [SIZE=4][URL="http://www.addthis.com/bookmark.php?v=250&pub=xa-4b1f21d458e9815c"][IMG]http://s7.addthis.com/static/btn/v2/lg-share-en.gif[/IMG][/URL][/SIZE] [SIZE=4] ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව මූලස්ථානය කරගනිමින් ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක විය හැකි යැයි අමෙරිකාව විසින් ඉන්දීය ආරක්ෂක අංශ වෙත යම් අනතුරු ඇඟවීමක් කර ඇති බව පසුගියදා ඉන්දීය මාධ්‍යය විසින් වාර්තා කර තිබිණි. නමුත් මේ දිනවල "වහාබි"නම් ඉස්ලාම් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ දර්ශනය ප්‍රචලිත කිරීමට උත්සාහ දරන බවත්, ඒ හරහා ශ්‍රී ලංකාව තුළ කිසියම් ගැටුම්කාරී ක්‍රියාවන් ඇතිවිය හැකි බවටත් ශ්‍රී ලංකාවේ ඇතැම් ඉස්ලාමීය නායකයින් තුළ කිසියම් සැකයක් ගොඩ නැඟී ඇත. මෙම පිරිස් වෙත ඔවුන්ගේ දර්ශනය ප්‍රචාරය කිරීම සඳහා විදෙස් රටවලින් මූල්‍යාධාර සැපයෙන බව ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය සහයෝගීතා පෙරමුණේ සභාපති රියාස් සාලි මහතා අද දෙරණ කළ විමසීමකදී සඳහන් කර සිටියේය. එමෙන්ම වහාබි කණ්ඩායම් දිළිඳු පවුල් වෙත මුදල් ලබාදී ඔවුන්ගේ නිවාස ආගමික පාසල් බවට පරිවර්තනය කිරීමට උත්සාහ දරන බවට ඒ මහතා චෝදනා කරයි. මෙම ඉස්ලාමීය පිරිස නිසා ඉස්ලාම් ආගමෙහි විවිධ ගැටලු ඇති වී ඇති බවත් සාලි මහතා පෙන්වාදෙයි. එමෙන්ම ඔවුන් විවිධ ප්‍රදේශ වල ඉස්ලාම් ගුවන්විදුලි සේවා පිහිටුවා ඒ තුළින් ද මෙම වහාබි දර්ශනය ප්‍රචාරය කරන බව රියාස් සාලි මහතා ප්‍රකාශ කරයි. මේ පිළිබඳව විමර්ශනයක් සිදුකර එම ක්‍රියාවන් නවතා දැමීමට කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රියාස් සාලි මහතා ඉල්ලා සිටියි. මෙම පිරිස් වෙත මුදල් ලැබෙන ආකාරය පිළිබඳවද විමර්ශනයක් සිදුකළ යුතු බවට ඔහු අවධාරණය කරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom