rayan f16 said:අහෝ දුකකි....!!!!
මෙතුවක් කලක් අප රටට, ජාතියට පණ පෙව් සුන්දර වූ ජාතික ගීයට මෙසේ පරිභව කරන්නන් පහල වනුයේ ජාතියේ අවාසනාවටය.කට තිබූ පලියට දොඩන්නෝ මෙන්ම බස තිබු පලියට ලියන්නෝද අඳෝමැයි......
ජාතිය ජන්මය පරිභව කොට ශාස්ත්‍රීය මහා උගතෙකු බව හුවා දැක්වීමට දැරු උත්සාහය නිහීන බැවු නොකියනු නොහැක...
ජාතියට සාපයක් නොවන්නට වග බලාගන්නෝද ජාතියට සේවය කරන්නෝ වෙති...!!
ලක් මවුනි.., ඔබට ජය..!









urbanlogo said:e liyala thiyena tika kiyavaganna livva kenatama enna kiyanna vei vage...
![]()



lankanatha said:every language should develop with da time ...... thats how the sinhala language too made......... i dont know this writer is reborn after 100yrs deep sleep