Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jathika weerayakuge prakashayak. Adambarai!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ප්රභාකරන්ටත් ප්රතිපත්ති තිබුණා. ඔහු අපේ පවුල්වලින් පිළිගත්තේ නැහැ. ඔහු අපේ පවුල් වලින් දරුවන්ගෙන් පිළිගත්තේ නැහැ. මේ පාලකයා ප්රභාකරන්ගේ ඇගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැහැ"

ඒ අකාරයෙන් මහින්ද රාජපක්ෂ ප්රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැතැයි බලපිටියේ ඡන්ද රැස්වීමකදී පැවසූ සරත් ෆොන්සේකා , පසුව ලංකාදීපය සමග පැවැත්වූ සංවාදයේ දී පැවසූ වදන් මෙලෙසයි.

"ප්රභාකරන්ගේ එක දෙයකට මම ගරු කරනවා. ප්රභාකරන් හා නායකයන් අන්තිම මොහොත දක්වාම පැනලා යන්නේ නැතිව අපිත් එක්ක සටන් කළා. අපි ඒක හොඳටම දැක්කා. අන්තිම මොහොත දක්වාම ප්රභාකරන් අපිත් එක්ක මුහුණට මුහුණලා සටන් කළා. අපි සෙබළු හැටියට සතුරා වුණත් එහෙම සටන් කරනකොට ඒක අගයනවා. අපි ඒක දකින්නේ යම්කිසි ආකාරයට නිර්භීත චරිතයක් හැටියටයි. ඔහු නිර්භීතව ඔහුගේ සතුරාට මුහුණ දුන්නා."

"ප්රභාකරන්ගේ එක හොඳ ගතිගුණයක් මම දැක්කා. ඒ ප්රභාකරන් අපේ හමුදාවත් එක්ක මුහුණට මුහුණලා සටන් කළත් අපේ පවුල්වලින් පළිගත්තේ නෑ. අපේ පවුල් ඉලක්ක කළේ නෑ. අපේ ළමයි ඉලක්ක කළේ නෑ."

ෆොන්සේකා මහත්තයාගේ ළමයින්ටනම් ප්රභාකරන් හානියක් නොකළ බව ඇත්ත. ඒත්...

අකාලයේ මිය ගිය තම පුතුගේ මළ කඳ දෑතේ හොවාගෙන විලාප තබන ඒ කැබිතිගොල්ලෑවේ තාත්තා වගේම, ප්රභාකරන් නිසා තම දරුවන් අහිමි වූ අම්මලාට තාත්තලාට දැන් මොනවා හිතෙනවා ඇතිද?

[QUOTE="gotta., post: 17737846, member: 513195"] [IMG]http://i57.tinypic.com/2ynp5ig.jpg[/IMG] [SIZE="3"][B]"ප්රභාකරන්ටත් ප්රතිපත්ති තිබුණා. ඔහු අපේ පවුල්වලින් පිළිගත්තේ නැහැ. ඔහු අපේ පවුල් වලින් දරුවන්ගෙන් පිළිගත්තේ නැහැ. මේ පාලකයා ප්රභාකරන්ගේ ඇගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැහැ" ඒ අකාරයෙන් මහින්ද රාජපක්ෂ ප්රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැතැයි බලපිටියේ ඡන්ද රැස්වීමකදී පැවසූ සරත් ෆොන්සේකා , පසුව ලංකාදීපය සමග පැවැත්වූ සංවාදයේ දී පැවසූ වදන් මෙලෙසයි. "ප්රභාකරන්ගේ එක දෙයකට මම ගරු කරනවා. ප්රභාකරන් හා නායකයන් අන්තිම මොහොත දක්වාම පැනලා යන්නේ නැතිව අපිත් එක්ක සටන් කළා. අපි ඒක හොඳටම දැක්කා. අන්තිම මොහොත දක්වාම ප්රභාකරන් අපිත් එක්ක මුහුණට මුහුණලා සටන් කළා. අපි සෙබළු හැටියට සතුරා වුණත් එහෙම සටන් කරනකොට ඒක අගයනවා. අපි ඒක දකින්නේ යම්කිසි ආකාරයට නිර්භීත චරිතයක් හැටියටයි. ඔහු නිර්භීතව ඔහුගේ සතුරාට මුහුණ දුන්නා." "ප්රභාකරන්ගේ එක හොඳ ගතිගුණයක් මම දැක්කා. ඒ ප්රභාකරන් අපේ හමුදාවත් එක්ක මුහුණට මුහුණලා සටන් කළත් අපේ පවුල්වලින් පළිගත්තේ නෑ. අපේ පවුල් ඉලක්ක කළේ නෑ. අපේ ළමයි ඉලක්ක කළේ නෑ." ෆොන්සේකා මහත්තයාගේ ළමයින්ටනම් ප්රභාකරන් හානියක් නොකළ බව ඇත්ත. ඒත්... අකාලයේ මිය ගිය තම පුතුගේ මළ කඳ දෑතේ හොවාගෙන විලාප තබන ඒ කැබිතිගොල්ලෑවේ තාත්තා වගේම, ප්රභාකරන් නිසා තම දරුවන් අහිමි වූ අම්මලාට තාත්තලාට දැන් මොනවා හිතෙනවා ඇතිද? [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom