Java ඉවරයි ගුපියනේ... ඉස්සරහට Go තමයි... 🦾😎

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    redis use karnne in memory architecture ochchara request handle karanne dunnoth kelevena server ekata. redis khomath use karanna ba. RabbitMQ vala disk enable karanna puluwan storage valata but websocket vage simple communication ekak handle karata kafka tharam resilience na 1000000 request handle karanna concurrently. anith eka oka push based, so backpressure handle karnna hari amarui.

    Idempotency 😆 😆

    RabbitMQ and Redis dekama EOS support karanne na, let's comes to Kafka. Producer side ekin EOS enable karala Idempotency achieve karanna puluwan. othanath kelvaenna puluwan mama passe explain karannam. consumer side ekin idempotency achieve karanna nam, one partion and concurrency level 1 ekata yanna venava. ehem neththnam Redis or DB use karala track karanna venava, Redis is in memory and not suitable for this, when it comes to DB it is fucking expensive. but achieve karanna puluwan but the problem is.

    "it is not guaranteed Orders"

    mama prashna awwema mata ona multiple request execute karnna order based with multiple partions.

    passe explain karnnam kiwwe. verdaila hari load balancer ekin ekama request ekak service dekaketa send karaoth EOS enable karath thibbath instance dekak two different producer vidiya salakanna and message sequence number also differnt. so data duplicate venava, payment or banking app nam loku payment ekak nam kelvenava.
    ඉතින් උබට වෙන්න ඕනි දේ පැහැදිලිව LLM එකට කියපන් එතකොට solution එක දෙනවා.

    ආ ඉදා පුළුවන් නන් කරපං වගේ ඉන්නේ නැතුව උගෙන් support එක ගනින්.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඉතින් උබට වෙන්න ඕනි දේ පැහැදිලිව LLM එකට කියපන් එතකොට solution එක දෙනවා.

    ආ ඉදා පුළුවන් නන් කරපං වගේ ඉන්නේ නැතුව උගෙන් support එක ගනින්.

    what exactly do you want machan, is it low cost or high performance and reliability? in this kind of scenario you cannot achieve both, you asking bugatti for 50laks and also without taxes too. 😆 😆

    mama kiyanna awe mechcharai meka un maragannawa modern language araka patta meka patta 😆 , LLM valata one deyak puluwan kiyala. mata kiyanna one thama modern language ekakata or LLM valata solution denna beri production level issues godak thiyanava.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    mama kiyanna awe mechcharai meka un maragannawa modern language araka patta meka patta 😆 , LLM valata one deyak puluwan kiyala. mata kiyanna one thama modern language ekakata or LLM valata solution denna beri production level issues godak thiyanava.
    ඉතිං බං උබට ලියන්න බැරි උනා කියන්නේ ඒවගෙන් ඔව්ව ලියන්න බෑ කියන එක නෙවෙයි නෙ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,268
    3,859

    ohoma hitapn sonnet 5 enw ada hetama eken oya issue tikath solve krala denakm
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඉතිං බං උබට ලියන්න බැරි උනා කියන්නේ ඒවගෙන් ඔව්ව ලියන්න බෑ කියන එක නෙවෙයි නෙ.
    ehenam solution ekak deepank ko mama ahapu prashneta

    ohoma hitapn sonnet 5 enw ada hetama eken oya issue tikath solve krala denakm
    othana thiyenna architecture prashnyak, LLM code karanna according to architecture and sonnet 6 awath oka thamai venna.
    ------ Post added on Feb 4, 2026 at 9:32 AM
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,268
    3,859
    113
    ehenam solution ekak deepank ko mama ahapu prashneta

    othana thiyenna architecture prashnyak, LLM code karanna according to architecture and sonnet 6 awath oka thamai venna.
    ------ Post added on Feb 4, 2026 at 9:32 AM
    lol
    ohoma hitha hitha hitpan thawa tikk

    ඉතිං බං උබට ලියන්න බැරි උනා කියන්නේ ඒවගෙන් ඔව්ව ලියන්න බෑ කියන එක නෙවෙයි නෙ.
    ado adooo :p
    දැන් මොකද කියන්නෙ හෙළයෙක්
    1770178504623.png

    1770178558988.png

    1770178583680.png

    ------ Post added on Feb 4, 2026 at 9:47 AM
     
    • Love
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    lol oya eka withrad kiwwe
    mona gonaad kiyanne llm kiyanne next token prediction algorithm neme kiyala

    thamath mewage gon katha kiyanwd
    View attachment 262206View attachment 262204
    ------ Post added on Feb 4, 2026 at 10:27 AM
    ඉතින් ඕකේ මොකුත් වෙනස් වෙලා නෑනේ බං. ඕක එහෙම්ම තමා. අපි LLM වල කරන්නේ forward එකට prediction කරගෙන යන්නේ. ඒක train කරපු data වලින් කරන දෙයක්. පොරට explain කරන්න බෑ ඇයි එහෙම කරේ කියලා. කලින් step එකට වඩාත්ම ළග probability එක තියෙන next token එක predict කරගෙන කරගෙන ඉස්සරහට ගියාම තමා ඕක වෙන්නේ.

    අපිත් ඔය විදියටම reasoning කරාට අපේ විදිය වෙනස් අපි backward, forward දෙකටම reasoning කරනවා.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,268
    3,859
    113
    ඉතින් ඕකේ මොකුත් වෙනස් වෙලා නෑනේ බං. ඕක එහෙම්ම තමා. අපි LLM වල කරන්නේ forward එකට prediction කරගෙන යන්නේ. ඒක train කරපු data වලින් කරන දෙයක්. පොරට explain කරන්න බෑ ඇයි එහෙම කරේ කියලා. කලින් step එකට වඩාත්ම ළග probability එක තියෙන next token එක predict කරගෙන කරගෙන ඉස්සරහට ගියාම තමා ඕක වෙන්නේ.

    අපිත් ඔය විදියටම reasoning කරාට අපේ විදිය වෙනස් අපි backward, forward දෙකටම reasoning කරනවා.
    mokdd explain karanna tiyenne apita puluwand ape intelligence eka explain karanna
    ai llm walta bari backward forward reasoning karanna
    inference output eka kiyanne final output eka nemei , llm can reason on its own output
    have you seen the thinking chains of the recent models?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    mokdd explain karanna tiyenne apita puluwand ape intelligence eka explain karanna
    ai llm walta bari backward forward reasoning karanna
    මේවා තාම black box models ඔය ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නෑ. Result එක step by step එන්නේ data set එකෙන්ම එහෙම train කරන නිසා.

    ප්‍රශ්නයක් ආව ගමන් LLM එකට කියනවා මේ ප්‍රශ්ණෙට උත්තරේ ගන්න ඕනි step by step කියලා. දැං LLM මොකද කරන්නේ ඕක කඩනවා step වලට එතකොට කලින් step එක හැම වෙලේම highest probability එක තිබ්බ step එක ඊට කලින් step එකට. එච්චරයි. ටෝකන්ම තමා නමුත් ඔය reasoning එකේදි architecture වල වෙනසක් තියෙනව.

    LLM(x) = best answer under P(ans | x) / answer = argmax P(ans | x)

    කියනවට වඩා ඕකෙ කරන්නෙ.

    P(step1|x)
    → P(step2|step1,x)
    → P(step3|step2,x)
    → P(answer|step3,x)

    inference output eka kiyanne final output eka nemei , llm can reason on its own output
    ඒක reasoning වගේ meaning එක දැනගෙන කරන reasoning එකක් නෙවෙයි. Probabilistic වැඩක්. වෙනස හොයාගන්න බැරි තාම අපි කරන වැඩ වලට ඕනි answer එක 100%ම ආසන්නව එන නිසා.
    have you seen the thinking chains of the recent models?
    ඔව්. ඒවත් ඔය උඩ ඒව වගේම තමා වැඩ කරන්නේ.

    ehenam solution ekak deepank ko mama ahapu prashneta
    හරියට problem එකයි solution එක accept කරන criteria එකයි කියන්න. එතකොට බලමු ස්ටෙප්ස් ටික හදාගන්න.
    ------ Post added on Feb 4, 2026 at 2:02 PM
     
    • Like
    Reactions: supun_sg

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉතින් ඕකේ මොකුත් වෙනස් වෙලා නෑනේ බං. ඕක එහෙම්ම තමා. අපි LLM වල කරන්නේ forward එකට prediction කරගෙන යන්නේ. ඒක train කරපු data වලින් කරන දෙයක්. පොරට explain කරන්න බෑ ඇයි එහෙම කරේ කියලා. කලින් step එකට වඩාත්ම ළග probability එක තියෙන next token එක predict කරගෙන කරගෙන ඉස්සරහට ගියාම තමා ඕක වෙන්නේ.

    අපිත් ඔය විදියටම reasoning කරාට අපේ විදිය වෙනස් අපි backward, forward දෙකටම reasoning කරනවා.
    සමහර දේවල් තියනවා සමහර උන් එක්ක කතා කරලා වැඩක් නැති.

    කිරියේ උන් එක්ක AI ගැන මම කතා නොකරන්නේ එකනේ. මොකක් හරි interesting දෙයක් තිබ්බොත් උබවයි තව කීප දෙනෙකුයි tag කරනවා.
     
    • Like
    Reactions: supun_sg