Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Java දැණුම බෙදාගමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මුල් ටික නම් හුගාක් කට්ටිය දන්නව අති. එත් නොදන්න අයට දැන ගන්නත් එක්කම කියන්නම් කෝ.

Programming Language එකක් කියන්නේ මිනිස්සු විසින් හදගත්ත Language එකක්. මිනිස්සු ඒ විදිහට Language හදාගත්තෙ මොකක් හරි Machine එකකට හෝ Computer එකකට කියල වැඩ කරව ගන්න. එහෙම Machine එකකට හෝ Computer එකකට කියල වැඩ කරව ගන්න වැඩසටහනක් ලියනවට කියන්නෙ coding කරනව කියල.

Programming Language එකකින් coding ලියද්දිත් අපි සාමාන්‍යයෙන් භාෂාවකින් ලියනව වගේම Grammar කොටසක් තියෙනව. ඒකට කියන්නෙ Syntax කියලා. එහෙම Grammar වැරදුනම කියන්නෙ Syntax errors කියල.

Generations of Programming Languages

Programming languages generation කිහිපයක් පසු කරමින් තමයි ඇවිත් තියෙන්නෙ.

ඒව ,

1st Generation

2nd Generation

3rd Generation

4th Generation

5th Generation කියල බෙදෙනව.,

(මේ හැම දේම විස්තර කරන්න බලාපොරොතු වෙන්නෙ නැහ)

Java කියන්නේ 3rd Generation Language එකක්.

ඒ කියන්නෙ අපි Java වලින් code ලිව්වට Computer එකට ඒව තේරෙන්නෙ නැහැ. මොකද computer කියන්නෙ electronic භාණ්ඩයක්. computer එකට තේරෙන්නෙ voltage එකේ හා ධාරවේ අඩු වැඩි වීම් විතරයි. අපි code වලින් ලියන දේ computer එකට තෙරෙන Machine Language එකට හරවන්න අපිට අතර මැදියෙක් උවමනා වෙනවා. Java වල නම් මේ වැඩේ කරන්න අතර මැදියො දේන්නෙක් ඉන්නව. ඒ දෙන්නට කියන්නෙ Compiler & Interpreter කියල. මේ දෙන්න තමයි අපි ලියන Code එක Machine language එකට හරවන්නෙ. Java Install කරද්දි auto Install වෙනව.

(වැඩි විස්තර ඕනිනම් කියන්න)

Java වල Edition කිහිපයක්ම තියේනව J2SE, J2ME, J2EE....

ඒ මුකුත් නෙවේ අපිට ඕන වෙන්නෙ JDK = Java Development Kit

ඔයාලට පුලුවන් http://www.java.com/en/download/manual.jsp කියන link එකට ගිහින් ඔයාගෙ Operating System එකට හරියන Setup File එක අරගන්න.

[QUOTE="KPZ, post: 10033466, member: 351617"] [SIZE="3"][COLOR="DarkOrchid"]මේ මුල් ටික නම් හුගාක් කට්ටිය දන්නව අති. එත් නොදන්න අයට දැන ගන්නත් එක්කම කියන්නම් කෝ. Programming Language එකක් කියන්නේ මිනිස්සු විසින් හදගත්ත Language එකක්. මිනිස්සු ඒ විදිහට Language හදාගත්තෙ මොකක් හරි Machine එකකට හෝ Computer එකකට කියල වැඩ කරව ගන්න. එහෙම Machine එකකට හෝ Computer එකකට කියල වැඩ කරව ගන්න වැඩසටහනක් ලියනවට කියන්නෙ coding කරනව කියල. Programming Language එකකින් coding ලියද්දිත් අපි සාමාන්‍යයෙන් භාෂාවකින් ලියනව වගේම Grammar කොටසක් තියෙනව. ඒකට කියන්නෙ Syntax කියලා. එහෙම Grammar වැරදුනම කියන්නෙ Syntax errors කියල. Generations of Programming Languages Programming languages generation කිහිපයක් පසු කරමින් තමයි ඇවිත් තියෙන්නෙ. ඒව , 1st Generation 2nd Generation 3rd Generation 4th Generation 5th Generation කියල බෙදෙනව., (මේ හැම දේම විස්තර කරන්න බලාපොරොතු වෙන්නෙ නැහ) Java කියන්නේ 3rd Generation Language එකක්. ඒ කියන්නෙ අපි Java වලින් code ලිව්වට Computer එකට ඒව තේරෙන්නෙ නැහැ. මොකද computer කියන්නෙ electronic භාණ්ඩයක්. computer එකට තේරෙන්නෙ voltage එකේ හා ධාරවේ අඩු වැඩි වීම් විතරයි. අපි code වලින් ලියන දේ computer එකට තෙරෙන Machine Language එකට හරවන්න අපිට අතර මැදියෙක් උවමනා වෙනවා. Java වල නම් මේ වැඩේ කරන්න අතර මැදියො දේන්නෙක් ඉන්නව. ඒ දෙන්නට කියන්නෙ Compiler & Interpreter කියල. මේ දෙන්න තමයි අපි ලියන Code එක Machine language එකට හරවන්නෙ. Java Install කරද්දි auto Install වෙනව. (වැඩි විස්තර ඕනිනම් කියන්න) Java වල Edition කිහිපයක්ම තියේනව J2SE, J2ME, J2EE.... ඒ මුකුත් නෙවේ අපිට ඕන වෙන්නෙ JDK = Java Development Kit ඔයාලට පුලුවන් [url]http://www.java.com/en/download/manual.jsp[/url] කියන link එකට ගිහින් ඔයාගෙ Operating System එකට හරියන Setup File එක අරගන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom