Java දැණුම බෙදාගමු...

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Java දැණුම බෙදාගමු...

    Java thread එකක් ( මේක.. ) කරගෙන ගිය සහෝදරයෙක් EK එක අතඇරල ගියනිසා ඒ thread එක අපි ආයෙත් පටන් ගමුද? මම පිලිවෙලට Java දාන්නම්...
    Java හොදට දන්න අය මට උදව් කරන්න.
    කට්ටිය කැමතිද??

    එතකොට Java නොදන්න අයට ElaKiri එකෙන්ම Java ඉගන ගන්න පුලුවන්නෙ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Kiyawa kiyawa inne netiwa patan ganin bro.

    මම මැයි මාසෙ 2 දා පටන් ගන්නම්. එතකම් කී දෙනෙක් කැමතිද කියල බලමු.
    අනිත් එක උවමනා කරන දේවල් හොයාගන්නත් එපැයි.
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    එල එල මචං
    උඹ පටන් ගනින්
    අපිත් පුලුවන් විදියට සප් එකක් දෙන්නම්