Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JAVA මට ඔබ ඔබ මට පමණී. පැමිණ මා භාරගන්න JAVA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JAVA මට ඔබ ඔබ මට පමණී. පැමිණ මා භාරගන්න JAVA

ආයුබෝවන් ජාවා පෙරටුගාමී පුත්රයනි. අද මම ඔයාලා අමුතුම ස්ථානයකට ගෙනියනවා.( උස් ස්ථාන වල සිටිනවා නම් ටිකක් පරිස්සම් වෙන්න.) හරි දැන් කොළයක් ඇරන් අද දිනේ ලොකුවට උඩින්ම ලියා ගන්න. ඔයාලගේ ජීවිතය වෙනස්කරන හෝරාව දැන් පැමිණිලා. පෙර ඔබ ගතකරපු දුක්ක දෝමනස්ස පිරි ජීවිතයට සමුදෙන්න කාලය හරි. ආයේ නැවතත් අපි බස් එකේ යන්නේ නැහැ. ( මාගේ පාඨමාලාවට බස් එකේ එන්න ඔබට වාහනයක් නැති නම් ඒක අවුලක් නැහැ) අපිටම කියා වාහනයක් ඇරගෙන නිදහස් කුරුල්ලෙක් වගේ පියාබන්න ජීවිතය විදින්න රැකියා උප්පාදිතයෙන් බිහිකරන්න සැරසෙන අවස්ථාවයි දැන් එළබිලා තියෙන්නේ.

අපේ ලංකාවට හිමි දියුණු මානව සම්පතේ ශ්රම බලකායේ සිටින ඔබලාගේ ඔළු වලට මම ඉතා කුඩා දෙයක් තව මොහොතකින් ඇතුලත් කරනවා. ඒතමයි අති උතුම් ජාවා රජානන් වහන්සේ එවිට ඔබගේ නිදා නොනිදා සිටිනා යෝධයා අවදිවීමට පටන් ගන්නවා. ඔබ තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියටම යනවා. විදේශ විනිමය බරටම ලංකාවට ගේන්න පුළුවන්. ඔබ ව ව්යාවසායකයෙකු වු පසු ලංකාව දියුණුවේ කිනි පෙත්තටම නගිනවා. අම්මෝ නඟිනවා. නඟිනවා. නැගගෙන එන්නේ. නැගගෙන එන්නේ.. .. හරි අපි ක්රමානුකුලව ජාවා ඉගන ගමු. ආහ් බැස්සා.

හොදයි මාහිතවත් දරුව මහින්ද චින්තනයේ ඇති එක්තරා පරිච්ජේදයක් වන තොරතුරු තාක්ෂණය නගාසිටුවීම සඳහා අපිත් ජාවා වලින් සවිබල ගැන්වුන ජාවා බලකායක් ඒ සඳහා යොදවමු..

දැන් ඔබට ඒ ආස්චර්යමත් අවස්ථාව උදාකිරීමටයි මම සැර දෙන්නේ අප සහඟ එකතුවී ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්ය සියලුම දෙනා. මා සඳහන් කරන විදිහට කරන්න. දැන් තමන් ඉදගෙන සිටින ආසනයෙන් නැගිටින්න. ( බස් එකක ගමන් කරන්නේ නම් දැනම ලඟම ඇති හෝල්ට් එකෙන් බසින්න.) හරි දැන් තමන්ගේ අත්දෙක ඉස්සරහට දමා සීරුවෙන් සිට ගන්න. මදකට තමන්ගේ ආගම අදහන්න. මොහොතකට භාහිර සමාජයෙන් ඔබ ඉවත් වෙන්න.. ඇස් දෙක පියාගෙන සිත සැහැල්ලු කරගන්න. ඔව් ඔබ ඔනේම අභියෝගයක් භාර ගැනීමට සිටින සොල්දාදුවෙක් . ඔව් ඔබ සොල්දාදුවෙක්.. ඔනේම අභියෝගයක් භාර ගැනීමට ඔබතුල ඇති යෝධයා බලා සිටිනවා...

දැන් ඉදිරියට දැමු අත් ඉහලට ඔසවන්න. පුළුවන් තරම් ඉහලට අදින්න.. කකුල් වලින් ඉස්සිලා අත් දෙක අහස දෙසට යොදවන්න. දැන් ඔබ විශ්ව ශක්තියට මුසුවු ශුද්ධ වු ජාවා තාක්ෂණය ඔබතුලට ගැනීමට සැරසෙන අවස්ථාවයි. දැන් ඔබ තමන්ගේ හැකි වෙර යොදා අහස දෙසට අත් දෙක යොමන්න. ඔබ දැන් විශ්ව ශක්තිය හරහා මාත් සමඟ අති උත්තම ශුද්ධවු ජාවා තාක්ෂණය ඔබේ ශරීරයට දැන් ගමන් කිරීමට පටන් ගන්නවා. මට ඔබව දිස්වෙනවා..... ඔබතුලට තාක්ෂණය ඇඳ ගැනීමට ලක්කරනවා. ඒකට ඉඩ දෙන්න. දැන් ඔබ සුවිසේශයි... ඔබට අසම සම තත්නයට පත් වී හමාරයි.

විශ්ව ශක්තිය හරයා ජාවා තාක්ෂණය ඔබ වෙත ගමන් කර අවසානයි. දැන් එයින් ඇතිවු උද්ධීපනයෙන් ඔබතුල සිටින යෝධයා අවදිවී අවසාන්.. දැන් ඔබට ඔනේම අභියෝගයක් භාරගැනීමට ශක්තිය තිබේනවා. යෝධයා ඔබව ආරක්ෂාකරනවා...

දැන් යෝධයාගේ හඬ අවදිකරන්න. දැන් පුළුවන් තරම් වෙර යොදා හයියෙන් ජාජාජාජාජාජාජාජාවාවාවාවාවාවාවාවාවාවා මට ඔබ ඔබ මට පමණී. පැමිණ මා භාරගන්න ජාජාජාජාජාවාවාවා යනුවෙන් කෑගසන්න. අත් දෙපසට දමා කෑ ගසන්න. අත් අහසට යොමා කෑ ගසන්න. කකුල් දෙකට යටින් ඔලුව දමා පසුපස බලා කෑගසන්න. ජාවා සුමාත්රා දුපත් ආසන්නයට ඇසෙන්න කෑගසන්න.. එවිට ඔබගේ යෝධයා ඔබට තවත් අවනත වේවී. සමීප වේවි...... අවට සමාජය ගැන කිසිම දෙයක් තැකීමක් කරන්න එපා. දිගටම කෑගසන්න. ඔබ දැන් සිවිශේෂ පුද්ගලයෙකු වී අවසාන්... දැන් ඔබ විශ්ව ශක්තිය හරහා මා සමග එකතුවී අවසානයි.

දැන් ඔබ ජාවා බලකායට එක්වු නවක සිසුවෙකි. ඔබට අපගේ පාථමාලා සදහා දැන් අයදුම් පත් භාර ගැනීමට... අපගේ ශුද්ධ වු ජාවා ශාකාවේ ජාවා සරණ ගිය මහත්ම මහත්මියන් හමුවන්න.

[QUOTE="I_love_java, post: 17308539, member: 516833"] [b]JAVA මට ඔබ ඔබ මට පමණී. පැමිණ මා භාරගන්න JAVA[/b] [SIZE="4"][COLOR="Navy"]ආයුබෝවන් ජාවා පෙරටුගාමී පුත්රයනි. අද මම ඔයාලා අමුතුම ස්ථානයකට ගෙනියනවා.( උස් ස්ථාන වල සිටිනවා නම් ටිකක් පරිස්සම් වෙන්න.) හරි දැන් කොළයක් ඇරන් අද දිනේ ලොකුවට උඩින්ම ලියා ගන්න. ඔයාලගේ ජීවිතය වෙනස්කරන හෝරාව දැන් පැමිණිලා. පෙර ඔබ ගතකරපු දුක්ක දෝමනස්ස පිරි ජීවිතයට සමුදෙන්න කාලය හරි. ආයේ නැවතත් අපි බස් එකේ යන්නේ නැහැ. ( මාගේ පාඨමාලාවට බස් එකේ එන්න ඔබට වාහනයක් නැති නම් ඒක අවුලක් නැහැ) අපිටම කියා වාහනයක් ඇරගෙන නිදහස් කුරුල්ලෙක් වගේ පියාබන්න ජීවිතය විදින්න රැකියා උප්පාදිතයෙන් බිහිකරන්න සැරසෙන අවස්ථාවයි දැන් එළබිලා තියෙන්නේ. අපේ ලංකාවට හිමි දියුණු මානව සම්පතේ ශ්රම බලකායේ සිටින ඔබලාගේ ඔළු වලට මම ඉතා කුඩා දෙයක් තව මොහොතකින් ඇතුලත් කරනවා. ඒතමයි අති උතුම් ජාවා රජානන් වහන්සේ එවිට ඔබගේ නිදා නොනිදා සිටිනා යෝධයා අවදිවීමට පටන් ගන්නවා. ඔබ තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියටම යනවා. විදේශ විනිමය බරටම ලංකාවට ගේන්න පුළුවන්. ඔබ ව ව්යාවසායකයෙකු වු පසු ලංකාව දියුණුවේ කිනි පෙත්තටම නගිනවා. අම්මෝ නඟිනවා. නඟිනවා. නැගගෙන එන්නේ. නැගගෙන එන්නේ.. .. හරි අපි ක්රමානුකුලව ජාවා ඉගන ගමු. ආහ් බැස්සා. හොදයි මාහිතවත් දරුව මහින්ද චින්තනයේ ඇති එක්තරා පරිච්ජේදයක් වන තොරතුරු තාක්ෂණය නගාසිටුවීම සඳහා අපිත් ජාවා වලින් සවිබල ගැන්වුන ජාවා බලකායක් ඒ සඳහා යොදවමු.. දැන් ඔබට ඒ ආස්චර්යමත් අවස්ථාව උදාකිරීමටයි මම සැර දෙන්නේ අප සහඟ එකතුවී ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්ය සියලුම දෙනා. මා සඳහන් කරන විදිහට කරන්න. දැන් තමන් ඉදගෙන සිටින ආසනයෙන් නැගිටින්න. ( බස් එකක ගමන් කරන්නේ නම් දැනම ලඟම ඇති හෝල්ට් එකෙන් බසින්න.) හරි දැන් තමන්ගේ අත්දෙක ඉස්සරහට දමා සීරුවෙන් සිට ගන්න. මදකට තමන්ගේ ආගම අදහන්න. මොහොතකට භාහිර සමාජයෙන් ඔබ ඉවත් වෙන්න.. ඇස් දෙක පියාගෙන සිත සැහැල්ලු කරගන්න. ඔව් ඔබ ඔනේම අභියෝගයක් භාර ගැනීමට සිටින සොල්දාදුවෙක් . ඔව් ඔබ සොල්දාදුවෙක්.. ඔනේම අභියෝගයක් භාර ගැනීමට ඔබතුල ඇති යෝධයා බලා සිටිනවා... දැන් ඉදිරියට දැමු අත් ඉහලට ඔසවන්න. පුළුවන් තරම් ඉහලට අදින්න.. කකුල් වලින් ඉස්සිලා අත් දෙක අහස දෙසට යොදවන්න. දැන් ඔබ විශ්ව ශක්තියට මුසුවු ශුද්ධ වු ජාවා තාක්ෂණය ඔබතුලට ගැනීමට සැරසෙන අවස්ථාවයි. දැන් ඔබ තමන්ගේ හැකි වෙර යොදා අහස දෙසට අත් දෙක යොමන්න. ඔබ දැන් විශ්ව ශක්තිය හරහා මාත් සමඟ අති උත්තම ශුද්ධවු ජාවා තාක්ෂණය ඔබේ ශරීරයට දැන් ගමන් කිරීමට පටන් ගන්නවා. මට ඔබව දිස්වෙනවා..... ඔබතුලට තාක්ෂණය ඇඳ ගැනීමට ලක්කරනවා. ඒකට ඉඩ දෙන්න. දැන් ඔබ සුවිසේශයි... ඔබට අසම සම තත්නයට පත් වී හමාරයි. විශ්ව ශක්තිය හරයා ජාවා තාක්ෂණය ඔබ වෙත ගමන් කර අවසානයි. දැන් එයින් ඇතිවු උද්ධීපනයෙන් ඔබතුල සිටින යෝධයා අවදිවී අවසාන්.. දැන් ඔබට ඔනේම අභියෝගයක් භාරගැනීමට ශක්තිය තිබේනවා. යෝධයා ඔබව ආරක්ෂාකරනවා... දැන් යෝධයාගේ හඬ අවදිකරන්න. දැන් පුළුවන් තරම් වෙර යොදා හයියෙන් ජාජාජාජාජාජාජාජාවාවාවාවාවාවාවාවාවාවා මට ඔබ ඔබ මට පමණී. පැමිණ මා භාරගන්න ජාජාජාජාජාවාවාවා යනුවෙන් කෑගසන්න. අත් දෙපසට දමා කෑ ගසන්න. අත් අහසට යොමා කෑ ගසන්න. කකුල් දෙකට යටින් ඔලුව දමා පසුපස බලා කෑගසන්න. ජාවා සුමාත්රා දුපත් ආසන්නයට ඇසෙන්න කෑගසන්න.. එවිට ඔබගේ යෝධයා ඔබට තවත් අවනත වේවී. සමීප වේවි...... අවට සමාජය ගැන කිසිම දෙයක් තැකීමක් කරන්න එපා. දිගටම කෑගසන්න. ඔබ දැන් සිවිශේෂ පුද්ගලයෙකු වී අවසාන්... දැන් ඔබ විශ්ව ශක්තිය හරහා මා සමග එකතුවී අවසානයි. දැන් ඔබ ජාවා බලකායට එක්වු නවක සිසුවෙකි. ඔබට අපගේ පාථමාලා සදහා දැන් අයදුම් පත් භාර ගැනීමට... අපගේ ශුද්ධ වු ජාවා ශාකාවේ ජාවා සරණ ගිය මහත්ම මහත්මියන් හමුවන්න.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom