Java and C++ jobs

Jeffa

Member
Jul 25, 2014
86
5
0
Mata C++ developer kenek widihata career eka patanganna monawada dana ganna ona?
Mata OOP,Thread ,STL puluwan.Boost libraries ganath podi danumak tiyanawa.
Mama java EE knowledge eka tiyanawa. C++ walata maruwena eka hoddada?
 
topkollek

Well-known member
  • May 22, 2014
    42,760
    1
    56,761
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරු කැමති ඩබල් කැබ් වලට, තව සමහරු කැමති සෙඩාන් වලට, තවත් අය හැච් බැක් වලට. C++ / Java/ C#/ VB.NET/ PHP ... කියන්නෙත් තමන්ගෙ තේරීමක්. සල්ලි බලාගෙන ඉගෙනගන්න එපා.:rolleyes:
     
    Jeffa

    Member
    Jul 25, 2014
    86
    5
    0
    සමහරු කැමති ඩබල් කැබ් වලට, තව සමහරු කැමති සෙඩාන් වලට, තවත් අය හැච් බැක් වලට. C++ / Java/ C#/ VB.NET/ PHP ... කියන්නෙත් තමන්ගෙ තේරීමක්. සල්ලි බලාගෙන ඉගෙනගන්න එපා.:rolleyes:

    thanx
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඊට කලින් දැනගන්න language එකක් use වෙන තැන. C++ කියන්නේ ඕනෙම platform එකකට ලියන්න පුලුවන් language එකක් එතකොට crossplatform applications ලියන්න හොදයි නමුත් java වගේ බෑ එතකොට අදාළ platform එකට වෙනමම compile කරන්න ඕනේ. java vs c++ අතර වෙනස ඒකයි නමුත් performance එක අතින් c++ හොදයි මොකද java run වෙන්නේ bytecode විදියට c++ apps run වෙන්නේ native විදියට එතකොට high performance applications ලියන තැන් වලදි c++ හොදයි.

    c++ කරනවා නම් අනිවාර්යෙන්ම QT ඉගෙන ගන්න ඒක වටිනවා GUI එහෙම crossplatform වලට ලියන කොට, MIT එකේ එහෙම QT/C++ ඉල්ලනවා. C++ හොද නෑ ආධුනික කෙනෙක්ට මොකද C++ කියන්නේ powerful language එකක් ගොඩක් use වෙන්නේ high performance + OOP වලට එනකොටයි එතකොට මේ වගේ app එකක් ලියන්න හොද experience ඕනේ. Job එකට අළුත් නම් .NET language කරා නම් හොද විශේෂයෙන්ම VB.NET/C# වගේ හොද jobs තියෙනවා වැඩියේ experience ඉල්ලන්නෙත් නෑ.

    අළුත් නම් field එකට .NET කරන්න නමුත් experience 5years+ වගේ තියෙන කොට C++ job එහෙකට apply කරන්න.
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Ubata project ekak awama hodatama wada karanna puluwan kokada eka thora ganin. my opinion is Web App Development walata hoda anagathayak thiyei eka hinda Java EE digatama karata paduwak wenna. STL ehema pawichchi wenne godak aduwen(LOB Application waladi)
     
    thanx. Visual C++ unath honda nadda?
     
    V C++ වැඩ කරන්නේ .NET framework එක මත එතකොට C#/VB.nET වගේම performance එකෙත් තියෙන්නේ, high performance ඒවාට හොද නෑ, crossplatform වලට යන්න බෑ mono දාන්නේ නැතුව මිසක්. mono වුනත් ඒ තරම් developed නෑ. ඒක නිසා C++ කරනවා නම් ISO version එක කරන්න.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan performance side eka hondai C++ wala....MIT ehema C++ karanne,,,, unge ithin performance supiri wenna epayi unge product eke hatiyata,,,, eeta amatharwa mama danna place nam nehe c++ use karana.....
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඊට කලින් දැනගන්න language එකක් use වෙන තැන. C++ කියන්නේ ඕනෙම platform එකකට ලියන්න පුලුවන් language එකක් එතකොට crossplatform applications ලියන්න හොදයි නමුත් java වගේ බෑ එතකොට අදාළ platform එකට වෙනමම compile කරන්න ඕනේ. java vs c++ අතර වෙනස ඒකයි නමුත් performance එක අතින් c++ හොදයි මොකද java run වෙන්නේ bytecode විදියට c++ apps run වෙන්නේ native විදියට එතකොට high performance applications ලියන තැන් වලදි c++ හොදයි.

    c++ කරනවා නම් අනිවාර්යෙන්ම QT ඉගෙන ගන්න ඒක වටිනවා GUI එහෙම crossplatform වලට ලියන කොට, MIT එකේ එහෙම QT/C++ ඉල්ලනවා. C++ හොද නෑ ආධුනික කෙනෙක්ට මොකද C++ කියන්නේ powerful language එකක් ගොඩක් use වෙන්නේ high performance + OOP වලට එනකොටයි එතකොට මේ වගේ app එකක් ලියන්න හොද experience ඕනේ. Job එකට අළුත් නම් .NET language කරා නම් හොද විශේෂයෙන්ම VB.NET/C# වගේ හොද jobs තියෙනවා වැඩියේ experience ඉල්ලන්නෙත් නෑ.

    අළුත් නම් field එකට .NET කරන්න නමුත් experience 5years+ වගේ තියෙන කොට C++ job එහෙකට apply කරන්න.
    mokakda ban mu kiyala thiyenna 1979 C++ develop kare platform-dependent language ekak vidiyata. java platform independent venna hethuwama ekai. java platform ekata venama compile karanna ona na. java vala concept ekama "compile once run anywhere". platform valata dependent JVM thiyenna okatai. den QT vage framework ekak use karala C++ valin platform-independent vidiyta liyanna puluwan. namuth den meva lokuwata use venna na Platform kiyanneth Service ekak hinda den.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa

    Dude, u are digging 14' thread :lol:
     
    • Haha
    Reactions: ThisaraMalintha

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    :lol: :lol: :lol: what does mean? in 14, java platform dependent. someone can obtain the wrong idea by reading this thread that is why corrected

    :rolleyes: