JAVA Certification Paths

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
machan java certificate karanawa nam koheda testing center thiyenne
java 8 ,java 11 certificate karana eka da hoda
java 11 lankawe thiyanawa da


java 8 patan ganna ona
Java SE 8 Programmer II | 1Z0-809
Java SE 8 Programmer I | 1Z0-808
me deken da
 

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉස්සර මුල් exam එක කරන්න ඕනේ නැහැ.දැන් ඔක්කොම කරන්න ඕන.
    online හින්ද අලුත්ම version එක ලියන්න පුළුවන් ඕන වෙලාවක
    netassist, sliit ,icbt ඕන තැනක exam දාපන්
     
    • Like
    Reactions: whiteskull

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    ඉස්සර මුල් exam එක කරන්න ඕනේ නැහැ.දැන් ඔක්කොම කරන්න ඕන.
    online හින්ද අලුත්ම version එක ලියන්න පුළුවන් ඕන වෙලාවක
    netassist, sliit ,icbt ඕන තැනක exam දාපන්

    Thiyana Latest ma versin exam aka karapan bn

    Netasist eke balanna.

    808 n patan ganna one malli

    :D
     
    • Like
    Reactions: ThisaraMalintha