Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
java da ? c# da ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ හොද පොයින්ට් එකක් කිව්වෙ. අපි ටිකක් මේ ගැන කතා කරමු. උබ බගී කියනව ඇත්තෙ UI responsiveness එක වෙන්න ඕන. ඒක හරියට හරි මචන්. ජාව program එකක් C# program එකක් එක්ක වින්ඩොව්ස් එන්වාරමන්ට් එකකදි ගත්තම අනිවාර්යෙන්ම C# performance හොදයි. ඒකට හේතුව තමයි C# වැඩ කරන්නෙ තනි කරම ඩොට් නෙට් උඩ. සාමාන්‍යන් වින්ඩොව්ස් ලෝඩ් වුනාම ඔය ඩොට් නෙට් එක ඉනීශලයිස් කරල කෑශ් කරල තියා ගන්නව. ඒ නිසා C# program එකක් රන් වෙන්න කලින් අවශ්‍යය ඩොට් නෙට් කම්පෝනන්ට්ස් ලොඩ් වෙලා ඉවරයි.

නමුත් ජාව රන් වෙන්න කලින් කිසිම ඉනීශලයිස් වීමක් කලින් සිද්ද වෙන්නෙ නෑ. ඒ නිසා මුලින්ම jvm එක load කරගන්න වෙනව. මේ එනවාරමන්ට් එක හැදෙන්න පොඩි වෙලාවක් යනව කෑශ් වෙලා නැති නිසා. මේකට තමයි වර්චුවල් මැශින් ඕවහෙඩ් එක කියන්නෙ. නමුත් execution එක ගත්තම ඔය දෙකේ වැඩි වෙනසක් නෑ. ගොඩක් ඔය ලැන්ග්වේජස් ස්ලොව් කියල බොරු සෝබන දාන එකෙක් වත් performance critical code ලියන එවුන් නෙමෙයි.  ලගදි මරු වැඩක් උනා කෝඩ් රිවීව් එකකදි, ඔය වගේ එකෙක් ආව c++ code එකක් ලියාගෙන. මුගෙ හරිම ඔලුව. program එක slow වෙයි කියල මූ කිසිම framework එකක් යූස් කරන්නෑ කිව්ව  බලන කොට සමහර තැන් වලින් මුගෙ private members ලා ලීක් වෙනව. මෙමරි ලීක් එහෙම ගොඩක් තිබුන ඔපරේට ඕවලෝඩ් කරන්න ගිහින්.  ජාව වල performance improvement techniques ගොඩක් තියෙනව. ඒව ඉගෙන ගන්න අවුරුදු ගනන් යනව ඉතින්.

[QUOTE="DJvodka, post: 16371782, member: 186185"] [SIZE="3"]උබ හොද පොයින්ට් එකක් කිව්වෙ. අපි ටිකක් මේ ගැන කතා කරමු. උබ බගී කියනව ඇත්තෙ UI responsiveness එක වෙන්න ඕන. ඒක හරියට හරි මචන්. ජාව program එකක් C# program එකක් එක්ක [B]වින්ඩොව්ස්[/B] එන්වාරමන්ට් එකකදි ගත්තම අනිවාර්යෙන්ම C# performance හොදයි. ඒකට හේතුව තමයි C# වැඩ කරන්නෙ තනි කරම ඩොට් නෙට් උඩ. සාමාන්‍යන් වින්ඩොව්ස් ලෝඩ් වුනාම ඔය ඩොට් නෙට් එක ඉනීශලයිස් කරල කෑශ් කරල තියා ගන්නව. ඒ නිසා C# program එකක් රන් වෙන්න කලින් අවශ්‍යය ඩොට් නෙට් කම්පෝනන්ට්ස් ලොඩ් වෙලා ඉවරයි. නමුත් ජාව රන් වෙන්න කලින් කිසිම ඉනීශලයිස් වීමක් කලින් සිද්ද වෙන්නෙ නෑ. ඒ නිසා මුලින්ම jvm එක load කරගන්න වෙනව. මේ එනවාරමන්ට් එක හැදෙන්න පොඩි වෙලාවක් යනව කෑශ් වෙලා නැති නිසා. මේකට තමයි වර්චුවල් මැශින් ඕවහෙඩ් එක කියන්නෙ. නමුත් execution එක ගත්තම ඔය දෙකේ වැඩි වෙනසක් නෑ. ගොඩක් ඔය ලැන්ග්වේජස් ස්ලොව් කියල බොරු සෝබන දාන එකෙක් වත් performance critical code ලියන එවුන් නෙමෙයි. :lol: ලගදි මරු වැඩක් උනා කෝඩ් රිවීව් එකකදි, ඔය වගේ එකෙක් ආව c++ code එකක් ලියාගෙන. මුගෙ හරිම ඔලුව. program එක slow වෙයි කියල මූ කිසිම framework එකක් යූස් කරන්නෑ කිව්ව :lol: බලන කොට සමහර තැන් වලින් මුගෙ private members ලා ලීක් වෙනව. මෙමරි ලීක් එහෙම ගොඩක් තිබුන ඔපරේට ඕවලෝඩ් කරන්න ගිහින්. :dull: ජාව වල performance improvement techniques ගොඩක් තියෙනව. ඒව ඉගෙන ගන්න අවුරුදු ගනන් යනව ඉතින්. :nerd: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom