Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
java da ? c# da ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="DJvodka" data-source="post: 16372394" data-attributes="member: 186185"><p><span style="font-size: 12px">අනේ මන්ද උබ මොනව කියනවද කියල තේරෙන්නෙ නෑ. <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> අදාල වැඩේට අදාල ලැන්ග් එක තමයි කොහොමත් යූස් කරන්න ඕන. මං හැම එකටම ජාව දාන්න කොහෙවත් කියල නෑ. performance එක කියන්නෙ එක දෙයක් විතරයි ඩිවලප්මන්ට් වල. තව ගොඩක් දේවල් තියෙනව. අද කාලෙ කවුරු කොහොම කිව්වත් performance වලට වඩා බලන්නෙ cost එක සහ development time එක. මම කතා කරන්නෙ පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑලි ඩිවලප්මන්ට් නෙවෙයි. ලොකු සීන් <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> අවුරුදු ගනන් කලයන්ට්ස් ල යූස් කරන මිඩ්ල්වෙයා ඇප්ස් ගැන. ඉස්සරහට බලපං මොකක්ද වෙන්නෙ කියල. ස්ටෑනඩලෝන් ඇප්ස් නැති වෙලා යනව. මම ජාව ඉගෙන ගන්න කලින් බං C,C++ ඉගෙන ගත්තෙ. උබ ඔය කියන performance critical code ලියල තියෙනවද කියපං රියල් වල්ඩ් ඩිවලප්මන්ට් වල. මං නම් ලියල තියෙනව ගොඩක් ඉස්සර ඉන්ලයන් එසෙම්බ්ලි පවා නේටිව් C++ කෝඩ් එක්ක. දැන් කාලෙ වෙනස්. දැන් විශේෂ කේස් එකකට ඇරෙන්න C ලියන්නෙ නෑ. ලංකාවෙ වුනත් ගොඩක් තැන් වල පරණ apis අලුත් ලැන්ග්ස් වලින් ලියනව. පරන ඒවගෙ ඇලී ගැලී ඉන්නෑ <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> </span></p></blockquote><p></p>
[QUOTE="DJvodka, post: 16372394, member: 186185"] [SIZE="3"]අනේ මන්ද උබ මොනව කියනවද කියල තේරෙන්නෙ නෑ. :lol: අදාල වැඩේට අදාල ලැන්ග් එක තමයි කොහොමත් යූස් කරන්න ඕන. මං හැම එකටම ජාව දාන්න කොහෙවත් කියල නෑ. performance එක කියන්නෙ එක දෙයක් විතරයි ඩිවලප්මන්ට් වල. තව ගොඩක් දේවල් තියෙනව. අද කාලෙ කවුරු කොහොම කිව්වත් performance වලට වඩා බලන්නෙ cost එක සහ development time එක. මම කතා කරන්නෙ පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑලි ඩිවලප්මන්ට් නෙවෙයි. ලොකු සීන් :lol: අවුරුදු ගනන් කලයන්ට්ස් ල යූස් කරන මිඩ්ල්වෙයා ඇප්ස් ගැන. ඉස්සරහට බලපං මොකක්ද වෙන්නෙ කියල. ස්ටෑනඩලෝන් ඇප්ස් නැති වෙලා යනව. මම ජාව ඉගෙන ගන්න කලින් බං C,C++ ඉගෙන ගත්තෙ. උබ ඔය කියන performance critical code ලියල තියෙනවද කියපං රියල් වල්ඩ් ඩිවලප්මන්ට් වල. මං නම් ලියල තියෙනව ගොඩක් ඉස්සර ඉන්ලයන් එසෙම්බ්ලි පවා නේටිව් C++ කෝඩ් එක්ක. දැන් කාලෙ වෙනස්. දැන් විශේෂ කේස් එකකට ඇරෙන්න C ලියන්නෙ නෑ. ලංකාවෙ වුනත් ගොඩක් තැන් වල පරණ apis අලුත් ලැන්ග්ස් වලින් ලියනව. පරන ඒවගෙ ඇලී ගැලී ඉන්නෑ :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom