Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
java da ? c# da ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ela macho, මම මචො මුලින්ම කලේ එක central database එකකට Connect කරපු එක,

Reporting වලට Customer ට ReadOnly DB එකක් දාලා එක Merge Replication එකෙන් Sync කරලා දුන්නා Offline Reports බලන්න.

System එක කොහොම හරි Query minimal කරලා Compress කරලා ගත්තම VPN එකේ අව්ලක් නැතුව දිව්වා, ඒත් එක දිගටම කරන්න බැනෙ බං :/

සමහර systems ඔයා කියනවා වගේ podi MDB එකක තියාගෙන interval එකකට Server එකත් එක්ක Sync කරා, ඒකත් ඒ තරම් හොද Idea එකක් නෙමෙයි බං :/

දැන් අන්තිමට කරන්නෙ, System එකට Local DB එකක් දෙනවා (Full එකක්), මේකට එන Insert / Update / Delete වගේ Querys ටික ලොග් කරගන්නවා, Paintext,ඉට පස්සෙ Connect උනාම ඒ ටික Main Server එකට යවලා Execute කරනවා,

[HTML]UPDATE [Stock] SET [qty] = ([qty] + 5) WHERE ID = '0001' AND Location = 'COLOMBO'[/HTML]

මේ ක්රමය නම් හොදට වැඩ. එන Errors ටිකත් මම ගොඩක් හදාගත්තා, ඒත් මේක හිතට හරි මදි, කොහෙ හරි අව්ල් වෙලාද දන්නෙත් නැ, account පැත්තෙ එහෙම ගොඩක් sensitive Transactions වෙනවා,

ඒකයි හරිම ක්රමයක් හොයන්නෙ :/ best practice,

RedGate SDK එක ගැන නේද ඔයාලා කියන්නෙ ? පොඩි Example එකක් දෙන්න බැරිද මචෝලා? C# ?

[QUOTE="K_ZONE, post: 16373121, member: 207562"] [CENTER][SIZE="3"] ela macho, මම මචො මුලින්ම කලේ එක central database එකකට Connect කරපු එක, Reporting වලට Customer ට ReadOnly DB එකක් දාලා එක Merge Replication එකෙන් Sync කරලා දුන්නා Offline Reports බලන්න. System එක කොහොම හරි Query minimal කරලා Compress කරලා ගත්තම VPN එකේ අව්ලක් නැතුව දිව්වා, ඒත් එක දිගටම කරන්න බැනෙ බං :/ සමහර systems ඔයා කියනවා වගේ podi MDB එකක තියාගෙන interval එකකට Server එකත් එක්ක Sync කරා, ඒකත් ඒ තරම් හොද Idea එකක් නෙමෙයි බං :/ දැන් අන්තිමට කරන්නෙ, System එකට Local DB එකක් දෙනවා (Full එකක්), මේකට එන Insert / Update / Delete වගේ Querys ටික ලොග් කරගන්නවා, Paintext,ඉට පස්සෙ Connect උනාම ඒ ටික Main Server එකට යවලා Execute කරනවා, [HTML]UPDATE [Stock] SET [qty] = ([qty] + 5) WHERE ID = '0001' AND Location = 'COLOMBO'[/HTML] මේ ක්රමය නම් හොදට වැඩ. එන Errors ටිකත් මම ගොඩක් හදාගත්තා, ඒත් මේක හිතට හරි මදි, කොහෙ හරි අව්ල් වෙලාද දන්නෙත් නැ, account පැත්තෙ එහෙම ගොඩක් sensitive Transactions වෙනවා, ඒකයි හරිම ක්රමයක් හොයන්නෙ :/ best practice, RedGate SDK එක ගැන නේද ඔයාලා කියන්නෙ ? පොඩි Example එකක් දෙන්න බැරිද මචෝලා? C# ?[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom