JAVA Developers la enna..!!!!

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    machan la, mekai seen eka. elakiri eke godak software eng's la inna nisai ahanna hithune. danata SL wala wadiyenma job oppertunity thiyenne mona field ekata da??? java/php/.net ??? java karanawa nam monawada dana ganna oona areas??? struts2,hibernate, string mewa amaruda??? java. goda danna puluwanda??plz help guys. :-)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,873
    2,872
    113
    reputation ekak thiyena "loku" company walanam godakma use wenne Java & .NET. But web development karana companies godak thiyenawa PHP use karana. eka nisa umba ahana ekata direct answer ekak denna amarui. Java karanawanam Hibernate, Struts denagena inna eka watinawa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,484
    1
    13,509
    113
    Gotham City
    උඹ ඔය කියපු ලැන්වේජස් වලට ජොබ් න්ම් තියෙනවා මචං ඕනි තරම් .ow ජාවා Frameworks තියෙනවා ගොඩක් .Hibernate struts ,Spring,JUnuit ,Jtesting JSON,EJB සහ තව ඩිසයින් පැටර්න්(වැඩි විස්තර සඳහා මෙතනට යන්න ) ,...ඔය වගේ ගොඩක් තියෙනවා .මෙහෙමයි කෝඩ් කටපාඩම් කරන්නේ නැතිව හරි කන්සෙප්ට් එක දැනගෙන ඉගෙන ගන්නවානම් ජාවා අමරු නැහැ .ඒක නිසා තනියම හරි හොඳ පිළිගත් තැනකින් ඔය ජාවා ඉගෙන ගන්න බලන්න අහ් එකක් වැරදිලාවත් ජාවා කරන්න කියලා අර ජවා කඩේ(IJTS) පැත්තේ නම් යන්න හිතන්නවත් එපා .:angry::angry::angry::angry::angry::angry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    :yes::yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Poddak topjobs walata gihin balapan jobs gana. un ilanne monawada kiyala. un illana dewal igena ganin ;).

    php walata lankawe jobs wadi. Java jobs wala godak experience illanawa ekay godak un java karanne nathuwa inney.