Java development වලට හොඳම windows version එක මොකක්ද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,434
    19,625
    113
    Colombo
    එහෙම එකක් නැහැ ඕන වර්ශන් එකක java වැඩ කරනවා, එහෙම platform independent වෙන එක ජාව වල එක අයිඩියා එකක් නේ
    අනික් දේවල් ගැන හිතලා OS එක දාගන්න
    තියන අලුත්ම එක දා ගන්න එක හොඳයි සහ OEM කී එකක් ebay එකෙන් ගන්න පුලුවන්