Key ekak buy karanna link ekakuth dannako.
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Sep 11, 2022 #2 https://getfedora.org/ https://pop.system76.com/
NEMISIS Well-known member Nov 13, 2013 11,428 19,614 113 Colombo Sep 11, 2022 #3 එහෙම එකක් නැහැ ඕන වර්ශන් එකක java වැඩ කරනවා, එහෙම platform independent වෙන එක ජාව වල එක අයිඩියා එකක් නේ අනික් දේවල් ගැන හිතලා OS එක දාගන්න තියන අලුත්ම එක දා ගන්න එක හොඳයි සහ OEM කී එකක් ebay එකෙන් ගන්න පුලුවන්
එහෙම එකක් නැහැ ඕන වර්ශන් එකක java වැඩ කරනවා, එහෙම platform independent වෙන එක ජාව වල එක අයිඩියා එකක් නේ අනික් දේවල් ගැන හිතලා OS එක දාගන්න තියන අලුත්ම එක දා ගන්න එක හොඳයි සහ OEM කී එකක් ebay එකෙන් ගන්න පුලුවන්
Draco Malfoy Well-known member Feb 9, 2019 8,432 16,639 113 Malfoy Manor, Wiltshire, England. Sep 11, 2022 #4 ehema wenasak na. win 8.1, 10, 11 ekka mama use karanawa, kisima awulak/ wenasak na.
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,994 113 Kandy Sep 11, 2022 #5 Whatever windows version except windows 11 (it's still under development)
beam_tech Well-known member Oct 13, 2017 8,074 14,457 113 වැලිවේරිය Sep 11, 2022 #6 One ekaka wada...windows 10 thama itin godak un use karanne...mama nam linux.. pop os use karanne