Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
java for life
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලන් හිටියා ඇති. දුක් වින්දා ඇති. බස් එකේ චාටර් කෑවා ඇති. කැමති නැද්ද ලයිප් එක් අලුතින් පටන් ගන්න. ඒ කියන්නේ තමන්ටම කියලා අයාතනයක් වාහනයක් සේවක පිරිසක් රජෙක්වගේ දුර ගමනක් යන්න ආසයි නම්. එන්න මාත් එක්ක. මාව වැලද ගන්න ජාවා තාක්ෂණයෙන් පරිපුන් මම ඔබ ගොඩ දැමීමට උපන්නෙමි. පැමිණෙන්න මා වෙතට. දුවන්න මා වෙතට, පනින්ඩ මා වෙතට. ලෝකයේ බර උසුලන හස්තය මම වෙමි. එසේ නම් අදාරය කරන්න මාවෙත. ඒය ඔබ ජාවා සඳහා කරන කැප කිරීමයි. අනාගතය උදෙසා කරන වර්ථමාන ආයෝජනයයි. දෙන්න මට ඒ වගකීම මම ඔබව රජෙක් කරනවා. (රු35000 අම්මගෙන් ඉල්ලන් ඇවිල්ලා මට දෙන්න) අපි යමු දිගු ගමනක්. ඔව් මට පේනවා. පාපයේ අන්ධකාරය මට පේනවා. ඔබව මට දැන් පේන්න ගන්නවා. ජාව තාක්ෂණයෙන් මට ඔබ පේනවා. එන්න දරුවා එන්න පමා නොවී අකුරට එන්න.

ජයවේවා...! ජාවා බලකායට ජයවේවා......! ජය වේවා......! ඔව් ඔබ දැන් අපේ දරුවෙක්. මම ඔබේ අප්පච්චි. මම ඔබෙි භාරකරු. හනික එන්න. වඩින්න මාවෙතට පෙරළගෙන එන්න මාවෙතට. කඩු කිනිසි ඇරන් එන්න මම අවධි කරනවා ඔබේ යෝදයා. ඔන්න අවදි උනා ආහ් ආහ් ඔව් ඔව් උඩටම අවදි උනා. දැන් හරි එන්න මා වෙත එන්න. අහ්

චමල් නිෂාන්ත පතිරගේ--

මම නුගේගොඩ තිබුණ දැන් වීමක් දැකලා ජාවා ආයතනයට ගියේ. එහිදී ඉගන ගත්තු ජාති ලෝකය දකින හැටි ජාවා භාවනාව සේරම අපි ප්රගුණ කරා. අවසානයේ මට ජීවිතය කියන්නේ මොනවද කියන එක අපේ රොෂාන්ත සර් කියලා දුන්නා. දැන් මම ජීවත් වෙන්නේ කැලිපොනියාවේ. ජාවා වලින් KFC එකේ ටයිල් පිහිනවා. වතුර බට හිර උනාම මඩ ගාගෙන ඒවා සුද්ද කරනවා. වාහන හෝදනවා. ගෙවල් ක්ලීන් කරලා මම කීයක් හරි හොයා ගන්නවා. එහෙම හොයන සල්ලි වලින් ලංකාවේ ජාවා ආයතනයට online එකතුවෙලා ආනගතය දිනන ජාවා දේශන වලට සහභාගී වෙනවා. මගෙ අනාගත බලාපොරොත්තුව තමයි ජාවා වලින් නාසා එකට යන්න. ඒ කට අපේ සර් මග කියනවා.

චතුරී සේනානායක-

මම හිටියේ ජාවා 67 වන බැජ් එකේ අපේ සර් මට හරියට විහිලු කරනවා. මම ජාවා හොඳට ඉගනෙ ගෙන මාසෙකට කෝටියක් විතර හොයන කොට රුු 10000 විතර සර්ට දෙන්න බැරිද කියලා ඇහුවා. ඉතින් මම ලැජ්ජාවට මොකුත් නොකියා හිටියා. දැන් මම මාසෙකට ලොකු ගාණක් හොයනවා. ජාවා රොෂාන්ත සර්ට පින්. දවසකට මම client ලා 10 විතර හැඩල් කරනවා. සර් ට නම් free.

රසික මාවන් අතපත්තු-

මම ජාවා ආයතනයට ගියේ පාර වැරදිලා. ඒ දවස්වල මම වාහන බිස්නස් එකක් කරා. පස්සේ රොෂාන්ත සර් මාව ජාවා මාර්ගයට ගත්තා. මට දවසක් ක්ලාස් එක ඉවර වෙලා බෙන්ස් එකේ දෙයක් පෙන්වන්න කියලා එක්ක ගියා. එදා වාහනේ ඇතුලේ මට ජාවා කියා දුන්නා කවදාකවත් අමතක නොවන ලෙසට. ජාවා මගෙ ඇඟ ඇතුලටම ගියා. ගොඩක් වෙලා. ඉතින් මම දැන් වාහන කෙරුවාව නවත්වලා මටම කියලා කම් පැණි එකක් දාලා සතුටින් ජීවත් වෙනවා.

ඩෙල්රින් බෙකර්-

මම දැකපු දවසේ ඉදන් සර් මට ජාවා එක දෙන්න මයි try එක. ඉතින් මම එක පාරට ගන්න ගියේ නැහැ. මොකද මගෙ DREAM එක උනේ හොඳ රටකට යන එක. ජාවා වලින් ඒකට මට ලොකු ශක්තියක් වෙනවා කියලා මම දැනගෙන උන්නා. කොහොම උනත් දැන් මම ඉන්නේ ඩුබායි වල. හිටපු ගමන් ජාවා කරනවා. හොඳ රටකට යන්න භාගයක් දුර ඇවිත් ඉන්නේ. නාසා එකට වෙකන්සි ආපු ගමන් මට යන්න පුළුවන්. පිං රොෂාන්ත සර්ට.

එසේ නම් ඔබත් ජාවා අභියෝගයට සුදානම් ද?

[QUOTE="I_love_java, post: 26145409, member: 516833"] බලන් හිටියා ඇති. දුක් වින්දා ඇති. බස් එකේ චාටර් කෑවා ඇති. කැමති නැද්ද ලයිප් එක් අලුතින් පටන් ගන්න. ඒ කියන්නේ තමන්ටම කියලා අයාතනයක් වාහනයක් සේවක පිරිසක් රජෙක්වගේ දුර ගමනක් යන්න ආසයි නම්. එන්න මාත් එක්ක. මාව වැලද ගන්න ජාවා තාක්ෂණයෙන් පරිපුන් මම ඔබ ගොඩ දැමීමට උපන්නෙමි. පැමිණෙන්න මා වෙතට. දුවන්න මා වෙතට, පනින්ඩ මා වෙතට. ලෝකයේ බර උසුලන හස්තය මම වෙමි. එසේ නම් අදාරය කරන්න මාවෙත. ඒය ඔබ ජාවා සඳහා කරන කැප කිරීමයි. අනාගතය උදෙසා කරන වර්ථමාන ආයෝජනයයි. දෙන්න මට ඒ වගකීම මම ඔබව රජෙක් කරනවා. (රු35000 අම්මගෙන් ඉල්ලන් ඇවිල්ලා මට දෙන්න) අපි යමු දිගු ගමනක්. ඔව් මට පේනවා. පාපයේ අන්ධකාරය මට පේනවා. ඔබව මට දැන් පේන්න ගන්නවා. ජාව තාක්ෂණයෙන් මට ඔබ පේනවා. එන්න දරුවා එන්න පමා නොවී අකුරට එන්න. ජයවේවා...! ජාවා බලකායට ජයවේවා......! ජය වේවා......! ඔව් ඔබ දැන් අපේ දරුවෙක්. මම ඔබේ අප්පච්චි. මම ඔබෙි භාරකරු. හනික එන්න. වඩින්න මාවෙතට පෙරළගෙන එන්න මාවෙතට. කඩු කිනිසි ඇරන් එන්න මම අවධි කරනවා ඔබේ යෝදයා. ඔන්න අවදි උනා ආහ් ආහ් ඔව් ඔව් උඩටම අවදි උනා. දැන් හරි එන්න මා වෙත එන්න. අහ් චමල් නිෂාන්ත පතිරගේ-- මම නුගේගොඩ තිබුණ දැන් වීමක් දැකලා ජාවා ආයතනයට ගියේ. එහිදී ඉගන ගත්තු ජාති ලෝකය දකින හැටි ජාවා භාවනාව සේරම අපි ප්රගුණ කරා. අවසානයේ මට ජීවිතය කියන්නේ මොනවද කියන එක අපේ රොෂාන්ත සර් කියලා දුන්නා. දැන් මම ජීවත් වෙන්නේ කැලිපොනියාවේ. ජාවා වලින් KFC එකේ ටයිල් පිහිනවා. වතුර බට හිර උනාම මඩ ගාගෙන ඒවා සුද්ද කරනවා. වාහන හෝදනවා. ගෙවල් ක්ලීන් කරලා මම කීයක් හරි හොයා ගන්නවා. එහෙම හොයන සල්ලි වලින් ලංකාවේ ජාවා ආයතනයට online එකතුවෙලා ආනගතය දිනන ජාවා දේශන වලට සහභාගී වෙනවා. මගෙ අනාගත බලාපොරොත්තුව තමයි ජාවා වලින් නාසා එකට යන්න. ඒ කට අපේ සර් මග කියනවා. චතුරී සේනානායක- මම හිටියේ ජාවා 67 වන බැජ් එකේ අපේ සර් මට හරියට විහිලු කරනවා. මම ජාවා හොඳට ඉගනෙ ගෙන මාසෙකට කෝටියක් විතර හොයන කොට රුු 10000 විතර සර්ට දෙන්න බැරිද කියලා ඇහුවා. ඉතින් මම ලැජ්ජාවට මොකුත් නොකියා හිටියා. දැන් මම මාසෙකට ලොකු ගාණක් හොයනවා. ජාවා රොෂාන්ත සර්ට පින්. දවසකට මම client ලා 10 විතර හැඩල් කරනවා. සර් ට නම් free. රසික මාවන් අතපත්තු- මම ජාවා ආයතනයට ගියේ පාර වැරදිලා. ඒ දවස්වල මම වාහන බිස්නස් එකක් කරා. පස්සේ රොෂාන්ත සර් මාව ජාවා මාර්ගයට ගත්තා. මට දවසක් ක්ලාස් එක ඉවර වෙලා බෙන්ස් එකේ දෙයක් පෙන්වන්න කියලා එක්ක ගියා. එදා වාහනේ ඇතුලේ මට ජාවා කියා දුන්නා කවදාකවත් අමතක නොවන ලෙසට. ජාවා මගෙ ඇඟ ඇතුලටම ගියා. ගොඩක් වෙලා. ඉතින් මම දැන් වාහන කෙරුවාව නවත්වලා මටම කියලා කම් පැණි එකක් දාලා සතුටින් ජීවත් වෙනවා. ඩෙල්රින් බෙකර්- මම දැකපු දවසේ ඉදන් සර් මට ජාවා එක දෙන්න මයි try එක. ඉතින් මම එක පාරට ගන්න ගියේ නැහැ. මොකද මගෙ DREAM එක උනේ හොඳ රටකට යන එක. ජාවා වලින් ඒකට මට ලොකු ශක්තියක් වෙනවා කියලා මම දැනගෙන උන්නා. කොහොම උනත් දැන් මම ඉන්නේ ඩුබායි වල. හිටපු ගමන් ජාවා කරනවා. හොඳ රටකට යන්න භාගයක් දුර ඇවිත් ඉන්නේ. නාසා එකට වෙකන්සි ආපු ගමන් මට යන්න පුළුවන්. පිං රොෂාන්ත සර්ට. [SIZE=7]එසේ නම් ඔබත් ජාවා අභියෝගයට සුදානම් ද?[/SIZE] [JUSTIFY][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom