java help එකක්

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    728
    535
    93
    මචං java class file එක run කරද්දී "could not find or load main class" error එක එනවා. Help එකක් දෙන්න.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම ජාවා කාරයෙක් නෙමේ එත් මම හිතන්නේ උඹේ class එක තියන තැනට ගිහින් රන් කරලා බලපන්.
     

    pupudu

    Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    oka ube IDE eke aulak.eclipse da netbeans da...moken unath main class eka nikamma liyala madi...eka un dena option walin ganna ona
    e kiuwe new project hari new class hari click karala ena box eka fill karala