JAVA වලදී මෙතන පහල තියෙන save button එකෙන් වෙන දේම, menu item එකේ තියෙන save එකෙන් වෙන්න හදන්නේ කොහොමද ? ඒ කියන්නේ save button එකේ තියෙන code එකම run කරගන්න ඕනි