Java Keylogger - Updated

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    11,246
    1,441
    113
    Western Province, SL



    මම කලින් ත්‍රෙඩ් එකකින් (Simple Keylogger Using Java) ඔයාලට පෙන්නුවා ජාවා වලින් සරල keylogger එකක් හදන්නේ කොහොමද කියල , මම ඉතින් ඉන්න ගමන් එක තව ටිකක් වැඩි දියුණු කලා.මේ අලුත් keylogger එකේදී වෙන්නේ , අපි mouse එක click කරන වාරයක් වාරයක් පාසා Screenshot එකක් ගහල එක save කරගන්නවා.ඒ වගේම අපි මොනාහරි type කරලා keyboard එකේ Enter Button එක click කරපු ගමන් අපි ඒ type කරපු ඔක්කොම characters ටික file එකකට save කරගන්නවා.ඊට පස්සේ හැම විනාඩි 5කට සැරයක්ම මෙහෙම save කරගත්ත Screenshot ටිකයි , Keyboard strokes file එකයි අපි දීල තියෙන mail address එකකට send කරනවා.

    මේ program එකෙන් වැඩක් ගන්න නම් ,මෙන්න මේ දේවල් කරලා තියෙන්න ඕනේ.


    • මෙම වැඩසටහන අදාළ පරිඝනකයේ ස්ථාපනය (copy) කරන්න ඕනේ lib folder එකත් සමගම.
    • startup folder එකේ මෙම වැඩසටහනට shortcut එකක් create කරන්න ඕනේ.
    • c: partition එකේ Default කියල folder එකක් හදන්න ඕනේ.(C:\Default).
    • එම අදාළ පරිඝනකයේ ජාවා ස්ථාපනය (install) කරලා තියෙන්න ඕනේ.


    මෙන්න මේ විදිහට settings ටික හදාගත්තනම් , අපිට ලේසියෙන්ම කව හරි පොඩි හැකින් පාරක් දාගන්න පුළුවන්.


    කලින් ත්‍රෙඩ් එකේදී කිව්වා වගේම , මේකෙන් අයතා දේවල් කිරීමෙන් වලකින්න , තමන්ගේ දැනුමට පමණක්ම සීමා කරගන්න.


    මේ program එක වැඩ කරන හැටි පහල වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.









    ඒ වගේම මේ program එක ගැන වැඩි විස්තර වගේම Netbeans Project එක පහල ලින්ක් එකෙන් මගේ බ්ලොග් එකට ගිහින් බාගන්න පුළුවන්.


    මගේ බ්ලොග් එක.



    මම එහෙනම් පස්සේ දවසක තවත් ත්‍රෙඩ් එකකින් හම්බ වෙන්නම්. එතකන් කට්ටියටම ජයෙන් ජය.



     

    DAMER

    Member
    Aug 14, 2008
    18,837
    1,138
    0
    29
    Ҝingdom oғ Ðragonzland
    11.gif