මචන් මට Assignment එකකට Country Code Generator එකක් හදන්න තියෙනවා මම එක හදන්න හැදුවේ පහල තියෙන විදිහට
ඕක කරන්න ඔයිට වඩා ලේසි ක්‍රමයක් නැද්ද බන් රටවල් ටික එකින් එක දානවට වැඩ මොකක් හරි ක්‍රමයක් නැද්ද ඔය ඔක්කොම එක පාර දාන්න
Code:
<!DOCTYPE html>
<html>
<head>
<script>
function populate(){
var s1 = document.getElementById("slct1");
if(s1.value == "Sri Lanka"){
alert("+94");
} else if(s1.value == "US"){
alert("001");
} else if(s1.value == "UK"){
alert("002");
}
}
</script>
</head>
<body>
<h2>Select Country</h2>
<hr />
Choose Country:
<select id="slct1" name="slct1">
<option>Sri Lanka</option>
<option>US</option>
<option>UK</option>
</select>
<button onclick="populate()"> Click me</button>
<hr />
</body>
</html>
ඕක කරන්න ඔයිට වඩා ලේසි ක්‍රමයක් නැද්ද බන් රටවල් ටික එකින් එක දානවට වැඩ මොකක් හරි ක්‍රමයක් නැද්ද ඔය ඔක්කොම එක පාර දාන්න


api call ekak oneda bn country codes ganna..
therumak na boruwata api request ekak wadi wena eka witharai wenne...
