Java Socket programming help

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ane bn mata java socket sinhalen igena ganna blog ekak hari tutorial set ekak hari thiyenavanm kiyapankoo.
    net eke gahuvata thiyena eva mata therenne na bn.
    godakma tutorials vala thiyenne jsp..mata one socket program

    ane help ekak diyankoo.
    ehema thanak nathnam mata eka saralava pahadili karala diyankooo
    loku udavvak bn

    2.gif

    danne nathnam bump ekak hari dala yanna machoo
    :yes:
     
    • Like
    Reactions: ilanganthilaka

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔරකල් ඩොක්ස් වල තියෙන ටික කියෝපං. අමාරුයි තමා.. පස් කාගෙන කීබෝඩ් එක හපාගෙන කියෝපං..
    කියෝල නොතේරෙන කොටස් මෙතන පේස්ට් කරන්න..
    පුළුවන්නම් කියා දෙන්නං..

    ජාව ඉගෙන ගන්න අතරෙ කඩ්ඩත් ටිකක් ඉගෙන ගනිං :(
    නැත්තං අනාතයි..

     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ඔරකල් ඩොක්ස් වල තියෙන ටික කියෝපං. අමාරුයි තමා.. පස් කාගෙන කීබෝඩ් එක හපාගෙන කියෝපං..
    කියෝල නොතේරෙන කොටස් මෙතන පේස්ට් කරන්න..
    පුළුවන්නම් කියා දෙන්නං..

    ජාව ඉගෙන ගන්න අතරෙ කඩ්ඩත් ටිකක් ඉගෙන ගනිං :(
    නැත්තං අනාතයි..


    2.gif
    2.gif