Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Speech Recognition Project Give Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම අද හිතුවා මම මෙච්චර දවසක් (තාමත්) හදාගෙන යන Speech Recognition System එක ඔගොල්ලනුත් එක්ක බෙදාගන්න.මම මේ වැඩේ පටන් ගත්තේ මම ජොබ් එකක් කරන්න කටාර් ආවට පස්සේ.මගේ විනෝදාංශය විදිහට කලේ මේ වැඩසටහන develop කරපු එක.මම දිගටම එක තමයි කරන්නේ .හරි වැඩි කතා ඕනේ නැහැ වැඩේ පටන් ගමු.

මේක මම හදල තියෙන්නේ ජාවා 8 වලින් Netbeans කියන IDE එක උපයෝගී කරගෙනයි.

මේකට කරන්න පුළුවන් දේවල් කෙටියෙන් කිව්වොත් පිළිවෙලට.

අපි දීල තියෙන විධාන මගින්,

පරිගණකයේ ස්ථාපිත කරලා තියෙන වැඩසටහන් ධාවනය කරන්න වගේම ධාවනය කරන වැඩ සටහන නවත්වන්නත් පුළුවන්.

folders open කරන්න පුළුවන්.

web sites open කරන්න පුළුවන්.

අපි දීල තියෙන email account එකේ තියෙන unread mails බලන්න පුළුවන් ඒවාට reply කරන්න පුළුවන් , ඒවා forward කරන්න පුළුවන්.එවල තියෙන attachments අපේ පරිගණකයේ අපි දීල තියෙන තැනකට බාගත කරගන්න පුළුවන්.

අපි දීල තියෙන WOEID (Where On Earth Identification) එකට අදාල කාලගුණ තත්වය බලාගන්න පුළුවන්.

අපි දීල තියෙන folder එකක තියෙන ඔක්කොම mp3 files ටික playlist එකකට අරගෙන play කරන්න පුළුවන්.

අපි දීල තියෙන folder එකක තියෙන ඔක්කොම mp4 files ටික playlist එකකට අරගෙන play කරන්න පුළුවන්, අපි ඒ බලපු video files delete කරන්නත් පුළුවන් (පරිගණකයේ ඉඩ වැඩි කරගැනීම සදහා).

අපි දීල තියෙන folder එකක තියෙන ඔක්කොම picture files ටික list එකකට අරගෙන view කරන්න පුළුවන් , slideshow එකක් විදිහට බලන්න පුළුවන්.

බාහිර විදුලි උපකරණ පාලනය කරන්න පුළුවන් , Arduino පරිපථයක් හරහා සම්බන්ධ වෙලා.

අපේ පරිගණකයේ තියෙන mp3 files වල tags edit කරලා , ඒ files ටික අපි දීල තියෙන තැනකට artist පිළිවෙලට හෝ genre එක පිළිවෙලට folders හදලා කොපි කරගන්න පුළුවන්(සින්දු ටික organize කරගන්න පුළුවන් , artist wise හෝ genre wise.)

Alarm හා Timer තියන්න පුළුවන්.

[QUOTE="Hasistranger, post: 18344419, member: 314292"] [SIZE=4]මචන්ලා මම අද හිතුවා මම මෙච්චර දවසක් (තාමත්) හදාගෙන යන Speech Recognition System එක ඔගොල්ලනුත් එක්ක බෙදාගන්න.මම මේ වැඩේ පටන් ගත්තේ මම ජොබ් එකක් කරන්න කටාර් ආවට පස්සේ.මගේ විනෝදාංශය විදිහට කලේ මේ වැඩසටහන develop කරපු එක.මම දිගටම එක තමයි කරන්නේ .හරි වැඩි කතා ඕනේ නැහැ වැඩේ පටන් ගමු. මේක මම හදල තියෙන්නේ ජාවා 8 වලින් Netbeans කියන IDE එක උපයෝගී කරගෙනයි. මේකට කරන්න පුළුවන් දේවල් කෙටියෙන් කිව්වොත් පිළිවෙලට. අපි දීල තියෙන විධාන මගින්, [/SIZE] [LIST] [*][SIZE=4]පරිගණකයේ ස්ථාපිත කරලා තියෙන වැඩසටහන් ධාවනය කරන්න වගේම ධාවනය කරන වැඩ සටහන නවත්වන්නත් පුළුවන්.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]folders open කරන්න පුළුවන්.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]web sites open කරන්න පුළුවන්.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]අපි දීල තියෙන email account එකේ තියෙන unread mails බලන්න පුළුවන් ඒවාට reply කරන්න පුළුවන් , ඒවා forward කරන්න පුළුවන්.එවල තියෙන attachments අපේ පරිගණකයේ අපි දීල තියෙන තැනකට බාගත කරගන්න පුළුවන්.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]අපි දීල තියෙන WOEID ([/SIZE][SIZE=4]Where On Earth Identification) එකට අදාල කාලගුණ තත්වය බලාගන්න පුළුවන්.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]අපි දීල තියෙන folder එකක තියෙන ඔක්කොම mp3 files ටික playlist එකකට අරගෙන play කරන්න පුළුවන්.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]අපි දීල තියෙන folder එකක තියෙන ඔක්කොම mp4 files ටික playlist එකකට අරගෙන play කරන්න පුළුවන්, අපි ඒ බලපු video files delete කරන්නත් පුළුවන් (පරිගණකයේ ඉඩ වැඩි කරගැනීම සදහා).[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]අපි දීල තියෙන folder එකක තියෙන ඔක්කොම picture files ටික list එකකට අරගෙන view කරන්න පුළුවන් , slideshow එකක් විදිහට බලන්න පුළුවන්.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]බාහිර විදුලි උපකරණ පාලනය කරන්න පුළුවන් , Arduino පරිපථයක් හරහා සම්බන්ධ වෙලා.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]අපේ පරිගණකයේ තියෙන mp3 files වල tags edit කරලා , ඒ files ටික අපි දීල තියෙන තැනකට artist පිළිවෙලට හෝ genre එක පිළිවෙලට folders හදලා කොපි කරගන්න පුළුවන්(සින්දු ටික organize කරගන්න පුළුවන් , artist wise හෝ genre wise.)[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]Alarm හා Timer තියන්න පුළුවන්.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom