Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Speech Recognition Project Give Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Settings Window - Commands

හරි අපි දැන් බලමු settings window එක.එක මේ පහල විදිහට තමයි තියෙන්නේ.

මේක ගැන විස්තර කලොත් , මේකේ දැනට මම add කරලා තියෙනවා tabs 4ක්. ඒවා තමයි commands , configurations , Automation system , Mp3 organizing.

අපි මුලින්ම බලමු commands tab එක ගැන

මේකේ නම්බර පිළිවෙලට ගත්තොත්.

0.පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන වැඩසටහන් සම්බන්දව විධාන ඇතුලත් කිරීමට මෙම Option එකට ටික් එක දැමිය යුතුය.

1.පරිගණකයේ ඇති folder open කිරීම සදහා විධාන ලබා දීමට මෙම Option එකට ටික් එක දැමිය යුතුය.

2.websites open කිරීම සදහා කිරීම සදහා විධාන ලබා දීමට මෙම

Option එකට ටික් එක දැමිය යුතුය.

3.මේකනම් එතරම් වැදගත් දෙයක් නෙමෙයි.අපිට මෙම වැඩසටහනත් එක්ක පොඩි සංවාදයක් කිරීමට කැමතිනම් , ඒ සදහා  විධාන ලබා දීමට

මෙම Option එකට ටික් එක දැමිය යුතුය.

4.ඉහත සදහන් Option 4න් එකකට ටික් එක දැමුවාට පසු එයට අදාල විදානය මෙතන type කල යුතුය.මෙහි තව විශේෂ දෙයක් නම් අපිට වැඩසටහනක් close කිරීමට නම් අපි command එක අනිවාර්යයෙන් දෙන්න ඕනේ close කියල පටන්ගෙනයි.

උදා: අපිට Ms Office program එක close කරන්න ඕනේ නම් අපි command එක විදිහට දෙන්න ඕනේ close office හෝ close ms office හෝ තමන්ට කැමති විදිහකට , නමුත් close කියන වචනය ඉදිරියෙන් තිබීම අනිවාර්ය වේ.

5.ඔබ විදානය දුන්නට පසු මෙම වැඩසටහනින් කිසියම් වදනක් පලපොරොත්තු වෙනවනම් අපිට එම වදන මෙතන type කල යුතුය.

6.ඔබ websites කියන Option එකට ටික් එක දැම්ම නම් , ඔබට open කිරීමට අවශ්‍ය website URL එක මෙතන type කල යුතුවේ.එසේත් නැතිනම් ඔබ programs Option එකට ටික් එක දැම්ම නම් එම ප්‍රෝග්‍රෑම් එකේ path එක select button(7) එක ආධාරයෙන් ලබා දිය යුතුවේ.folders

Option එකටද එසේම වේ.

7.programs Option එකට ටික් එක දැම්ම නම් එම ප්‍රෝග්‍රෑම් එකේ path එක මෙම button එක ආධාරයෙන් ලබා දිය යුතුවේ.folders

Option එකටද එසේම වේ.

8.ඔබට අවශ්‍ය විධානය ලබා දීමට කල යුතු සාම පියවරක්ම අනුගමනය කලානම් එම විධානය මෙම වැඩසටහනට ඇතුලත් කිරීම සදහා මෙම button එක click කල යුතු වේ.

9.ඔබ මේ වැඩසටහනට කලින් ලබා දී ඇති විධානයක් ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙමෙ button එක මගින් එය කල හැකිය.එය කිරීමට නම්, ඔබට ඉවත් කිරීමට අවශ්‍ය විධානය command field(4) එකේ type කර මෙම button එක click කල යුතුවේ.

[QUOTE="Hasistranger, post: 18344432, member: 314292"] [b]Settings Window - Commands[/b] [SIZE=4]හරි අපි දැන් බලමු settings window එක.එක මේ පහල විදිහට තමයි තියෙන්නේ. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13795[/IMG] මේක ගැන විස්තර කලොත් , මේකේ දැනට මම add කරලා තියෙනවා tabs 4ක්. ඒවා තමයි commands , configurations , Automation system , Mp3 organizing. අපි මුලින්ම බලමු [/SIZE][SIZE=4]commands tab එක ගැන [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13788[/IMG] මේකේ නම්බර පිළිවෙලට ගත්තොත්. [COLOR=Green][B]0[/B][/COLOR].පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන වැඩසටහන් සම්බන්දව විධාන ඇතුලත් කිරීමට මෙම Option එකට ටික් එක දැමිය යුතුය. [COLOR=Green][B]1[/B][/COLOR].[/SIZE][SIZE=4]පරිගණකයේ ඇති folder open කිරීම සදහා විධාන ලබා දීමට [/SIZE][SIZE=4]මෙම Option එකට ටික් එක දැමිය යුතුය. [COLOR=Green][B]2[/B][/COLOR].websites open කිරීම සදහා [/SIZE][SIZE=4]කිරීම සදහා විධාන ලබා දීමට [/SIZE][SIZE=4]මෙම Option එකට ටික් එක දැමිය යුතුය. [COLOR=Green][B]3[/B][/COLOR].මේකනම් එතරම් වැදගත් දෙයක් නෙමෙයි.අපිට මෙම වැඩසටහනත් එක්ක පොඩි සංවාදයක් කිරීමට කැමතිනම් , ඒ සදහා [/SIZE][SIZE=4] විධාන ලබා දීමට [/SIZE] [SIZE=4]මෙම Option එකට ටික් එක දැමිය යුතුය. [COLOR=Green][B]4[/B][/COLOR].ඉහත සදහන් [/SIZE][SIZE=4]Option 4න් එකකට ටික් එක දැමුවාට පසු එයට අදාල විදානය මෙතන type කල යුතුය.[/SIZE][SIZE=4][SIZE=4]මෙහි තව විශේෂ දෙයක් නම් අපිට වැඩසටහනක් close කිරීමට නම් අපි command එක අනිවාර්යයෙන් දෙන්න ඕනේ close කියල පටන්ගෙනයි. [SIZE=2][COLOR=Blue][B]උදා: අපිට Ms Office program එක close කරන්න ඕනේ නම් අපි command එක විදිහට දෙන්න ඕනේ close office හෝ close ms office හෝ තමන්ට කැමති විදිහකට , නමුත් close කියන වචනය ඉදිරියෙන් තිබීම අනිවාර්ය වේ.[/B] [/COLOR][/SIZE][/SIZE][SIZE=2][COLOR=Blue] [/COLOR][/SIZE] [COLOR=Green][B]5[/B][/COLOR].ඔබ විදානය දුන්නට පසු මෙම වැඩසටහනින් කිසියම් වදනක් පලපොරොත්තු වෙනවනම් අපිට එම වදන මෙතන type කල යුතුය. [COLOR=Green][B]6[/B][/COLOR].ඔබ websites කියන [/SIZE][SIZE=4]Option එකට ටික් එක දැම්ම නම් , ඔබට open කිරීමට අවශ්‍ය website URL එක මෙතන type කල යුතුවේ.එසේත් නැතිනම් ඔබ programs [/SIZE][SIZE=4]Option එකට ටික් එක දැම්ම නම් එම ප්‍රෝග්‍රෑම් එකේ path එක select button(7) එක ආධාරයෙන් ලබා දිය යුතුවේ.folders [/SIZE] [SIZE=4]Option එකටද එසේම වේ. [B][COLOR=Green]7[/COLOR][/B].[/SIZE][SIZE=4]programs [/SIZE][SIZE=4]Option එකට ටික් එක දැම්ම නම් එම ප්‍රෝග්‍රෑම් එකේ path එක මෙම button එක ආධාරයෙන් ලබා දිය යුතුවේ.folders [/SIZE] [SIZE=4]Option එකටද එසේම වේ. [COLOR=Green][B]8[/B][/COLOR].ඔබට අවශ්‍ය විධානය ලබා දීමට කල යුතු සාම පියවරක්ම අනුගමනය කලානම් එම විධානය මෙම වැඩසටහනට ඇතුලත් කිරීම සදහා මෙම button එක click කල යුතු වේ. [B][COLOR=Green]9[/COLOR][/B].ඔබ මේ වැඩසටහනට කලින් ලබා දී ඇති විධානයක් ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙමෙ button එක මගින් එය කල හැකිය.එය කිරීමට නම්, ඔබට ඉවත් කිරීමට අවශ්‍ය විධානය command field(4) එකේ type කර මෙම button එක click කල යුතුවේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom