Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Speech Recognition Project Give Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Email Client

මම දැන් පෙන්නනම් Email Client එක ගැන.මේකෙදි වෙන්නේ අපි settings වලදී දුන්න email address එකට එන අලුත් emails , unread emails check කරලා අපිට ඒවා බාගත කරගෙන පෙන්වන එකයි.මෙහිදී අපිට අලුත් mail එකක් ආවහම main interface එකේ තියෙන email button එක කහ පාට වෙන අතර අපිට sound alert එකක්ද ලබා දෙයි.මේ පහලින් තියෙන්නේ Email Client එකයි.මම එක ගැන විස්තර කරන්නම්.

0.මෙම ලිස්ට් එකේ පෙන්නන්නේ Email Client එක විසින් බාගත කරපු අලුත් emails .මෙම ලිස්ට් එකේ තියෙන mails (records) click කරපුවහම ඒ mail එකේ content එක (1) පෙන්වන අතර එහි ඇති attachments (2) හි පෙන්වයි.

1.ඉහත කියූ පරිදි (0) ඇති mail එකක් click කල විට එම mail එකේ content එක මෙම ස්ථානයේ පෙන්වනවා.

2.ඉහත කියූ පරිදි (0) ඇති mail එකක් click කල විට එම mail එකේ ඇති attachments මෙම ස්ථානයේ පෙන්වනවා.එම attachments මත click කිරීම මගින් එම attachments open කරගත හැක.එහෙම නැත්තන් ඒ attachments වල සොෆ්ට් කොපි එක අපි settings වලදී attachments කියන තැනට දීල තියෙන path එකට ගියහම එතනට බාගත වෙලා තියෙනවා.

3.මෙම button එකෙන් කරන්නේ අපි ඒ click කරපු email එකට reply කරන්න අවශ්‍යනම් මෙම button එක click කල යුතු වේ.එවිට පහල පරිදි අලුත් window එකක් open වෙයි.එහි attach files කියන button එක click කිරීම මගින් අපිට එම reply එකට files attach කරගත හැකියි.

4.මෙම button එකෙන් කරන්නේ අපි ඒ click කරපු email එක වෙනත් කාටහරි forward කරන්න අවශ්‍යනම් මෙම button එක click කල යුතු වේ.එවිට පහල පරිදි අලුත් window එකක් open වෙයි.මෙහිදී එම window එකේ,

(0) මෙම ස්ථානයට අපි මේ mail එක forward කල යුතු email address එක type කල යුතු වේ.

(1)මෙම ස්ථානයට තමයි අපි දෙන්න ඕනේ msg එක type කරන්න ඕනේ.

(2)මෙම ස්ථානයේ තමයි කලින් mail එකේ තිබ්බ attachments තියෙනවනම් ඒවා පෙන්නන්නේ.

(3)මෙම button එක click කිරීම මගින් අපිට මේ forward කරන mail එකට අමතර files attach කරගත හැකියි

(4)මෙම button එක click කිරීම මගින් මෙම mail එක අදාල mail address එකට සෙන්ඩ් කරනු ලබයි.

[QUOTE="Hasistranger, post: 18345792, member: 314292"] [b]Email Client[/b] [SIZE=4]මම දැන් පෙන්නනම් Email Client එක ගැන.මේකෙදි වෙන්නේ අපි settings වලදී දුන්න email address එකට එන අලුත් emails , unread emails check කරලා අපිට ඒවා බාගත කරගෙන පෙන්වන එකයි.මෙහිදී අපිට අලුත් mail එකක් ආවහම main interface එකේ තියෙන email button එක කහ පාට වෙන අතර අපිට sound alert එකක්ද ලබා දෙයි.මේ පහලින් තියෙන්නේ Email Client එකයි.මම එක ගැන විස්තර කරන්නම්. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13776[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13774[/IMG] [COLOR=Green] 0[/COLOR].මෙම ලිස්ට් එකේ පෙන්නන්නේ Email Client එක විසින් බාගත කරපු අලුත් emails .මෙම ලිස්ට් එකේ තියෙන mails (records) click කරපුවහම ඒ mail එකේ content එක (1) පෙන්වන අතර එහි ඇති attachments (2) හි පෙන්වයි. [COLOR=Green]1[/COLOR].ඉහත කියූ පරිදි (0) ඇති mail එකක් click කල විට එම mail එකේ content එක මෙම ස්ථානයේ පෙන්වනවා. [COLOR=Green]2[/COLOR].ඉහත කියූ පරිදි (0) ඇති mail එකක් click කල විට එම mail එකේ ඇති attachments මෙම ස්ථානයේ පෙන්වනවා.එම attachments මත click කිරීම මගින් එම attachments open කරගත හැක.එහෙම නැත්තන් ඒ attachments වල සොෆ්ට් කොපි එක අපි settings වලදී attachments කියන තැනට දීල තියෙන path එකට ගියහම එතනට බාගත වෙලා තියෙනවා. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13775[/IMG] [COLOR=Green] 3[/COLOR].මෙම button එකෙන් කරන්නේ අපි ඒ click කරපු email එකට reply කරන්න අවශ්‍යනම් මෙම button එක click කල යුතු වේ.එවිට පහල පරිදි අලුත් window එකක් open වෙයි.එහි attach files කියන button එක click කිරීම මගින් අපිට එම reply එකට files attach කරගත හැකියි. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13786[/IMG] [/SIZE] [SIZE=4][COLOR=Green]4[/COLOR].මෙම button එකෙන් කරන්නේ අපි ඒ click කරපු email එක වෙනත් කාටහරි forward කරන්න අවශ්‍යනම් මෙම button එක click කල යුතු වේ.එවිට පහල පරිදි අලුත් window එකක් open වෙයි.මෙහිදී එම window එකේ, [SIZE=3][COLOR=Blue](0) මෙම ස්ථානයට අපි මේ mail එක forward කල යුතු email address එක type කල යුතු වේ. (1)මෙම ස්ථානයට තමයි අපි දෙන්න ඕනේ msg එක type කරන්න ඕනේ. (2)මෙම ස්ථානයේ තමයි කලින් mail එකේ තිබ්බ attachments තියෙනවනම් ඒවා පෙන්නන්නේ. (3)මෙම [/COLOR][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=3][COLOR=Blue]button එක click කිරීම මගින් අපිට මේ forward කරන mail එකට අමතර files attach කරගත හැකියි (4)මෙම button එක click කිරීම මගින් මෙම mail එක අදාල mail address එකට සෙන්ඩ් කරනු ලබයි.[/COLOR][/SIZE] [/SIZE] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13773[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom