Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Speech Recognition Project Give Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Playlist

දැන් බලමු playlist එක ගැන.මේ system එකේ Audio Player එකටයි Video Player එකටයි මේ දෙකටම තියෙන්නේ එක playlist එකයි.එත් මේක වැඩ කරන්නේ මෙහෙමයි.මේක තමයි ඔයා දීල music folder තියෙන video folder හා එකේ තියෙන සිංදු හා වීඩියෝස් ගබඩා කරගෙන ඉන්නේ.ඔයා video player button එක click කරල playlist එක open කලොත් ඔයාට පෙන්නන්නේ වීඩියෝ files ටික , එහෙම නැත්තන් පෙන්නන්නේ audio files ටික .

මේ පහලින් තියෙන්නේ video player එක disable කරලා තියෙන වෙලාවක playlist එක open කලහම අපි settings වල දීල තියෙන පාත් එකේ තියෙන mp3 files (සින්දු) ටික load කරගෙන තියෙන විදිහ.

මේකේ (0) කියන ලිස්ට් එකේ තියෙන්නේ ඒ load කරගත්ත සින්දු ටික . අපි ඒ එකක් click කරහම ඒ සින්දුව play වෙනවා.

මේ ඉහත පින්තුරයේ තියෙන්නේ ඒ වගේ සින්දුවක් play වෙන අවස්ථාවයි.එහිදී අපි (0) මත click කරහම අපිට ඒ play වෙන සින්දුවේ location එක windows explorer එකෙන් open කරලා select කරලා පෙන්නනන්ව.

මේ පහලින් තියෙන්නේ video player එක enable කරලා තියෙන වෙලාවක playlist එක open කලහම අපි settings වල දීල තියෙන පාත් එකේ තියෙන mp4 files (videos/movies) ටික load කරගෙන තියෙන විදිහ.

මෙහිදීත් කලින් කිව්වා වගේ අපි ඒ එකක් click කරහම ඒ video/movie එක play වෙනවා.

[QUOTE="Hasistranger, post: 18345962, member: 314292"] [b]Playlist[/b] [SIZE=4]දැන් බලමු playlist එක ගැන.මේ system එකේ Audio Player එකටයි Video Player එකටයි මේ දෙකටම තියෙන්නේ එක playlist එකයි.එත් මේක වැඩ කරන්නේ මෙහෙමයි.මේක තමයි ඔයා දීල music folder තියෙන video folder හා එකේ තියෙන සිංදු හා වීඩියෝස් ගබඩා කරගෙන ඉන්නේ.ඔයා video player button එක click කරල playlist එක open කලොත් ඔයාට පෙන්නන්නේ වීඩියෝ files ටික , එහෙම නැත්තන් පෙන්නන්නේ audio files ටික . මේ පහලින් තියෙන්නේ video player එක disable කරලා තියෙන වෙලාවක playlist එක open කලහම අපි settings වල දීල තියෙන පාත් එකේ තියෙන mp3 files (සින්දු) ටික load කරගෙන තියෙන විදිහ. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13784[/IMG] මේකේ (0) කියන ලිස්ට් එකේ තියෙන්නේ ඒ load කරගත්ත සින්දු ටික . අපි ඒ එකක් click කරහම ඒ සින්දුව play වෙනවා. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13778[/IMG] මේ ඉහත පින්තුරයේ තියෙන්නේ ඒ වගේ සින්දුවක් play වෙන අවස්ථාවයි.එහිදී අපි (0) මත click කරහම අපිට ඒ play වෙන සින්දුවේ location එක windows explorer එකෙන් open කරලා select කරලා පෙන්නනන්ව. මේ පහලින් තියෙන්නේ video player එක enable කරලා තියෙන වෙලාවක playlist එක open කලහම අපි settings වල දීල තියෙන පාත් එකේ තියෙන mp4 files (videos/movies) ටික load කරගෙන තියෙන විදිහ. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13777[/IMG] මෙහිදීත් කලින් කිව්වා වගේ අපි ඒ එකක් click කරහම ඒ video/movie එක play වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom