Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Speech Recognition Project Give Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Video Player

මම දැන් පෙන්නනම් Video Player එක වැඩ කරන විදිහ.අපි main interface එකේ (3) button එක click කරහම හරි Video Player එක open වෙන විධානය ලබා දුන්නහම Video Player එක enable වෙනවා , ඊටපස්සේ පහල විදිහට අපි settings වලදී දීල තියෙන පාත් එකේ තියෙන ඔක්කොම mp4 files ටික playlist එකට load කරගෙන පෙන්නනවා.

අපි ඊට පස්සේ playlist එකේ තියෙන මොකක්හරි වීඩියෝ එකක් click කරහම පහල විදිහට Video Player එක open වෙලා වීඩියෝ එක play වෙන්න ගන්නවා.

මෙහිදී වීඩියෝ player එකේ controls දකුණු පස පහලින් පෙන්වනු ලබයි.අපි mouse point එක එම ස්ථානය උඩට ගෙනාවම එක highlight කරලා පෙන්නනවා.

මෙම ඉහත රුපයේ පරිදි ,

0.මෙම ස්ථානයේ පෙන්වන්නේ වීඩියෝ player එකේ play වෙන වීඩියෝ එකේ name එකයි.අපි මෙම ස්ථානය click කලොත් අපිට ඒ play වෙන වීඩියෝ එකේ location එක windows explorer එකෙන් open කරලා select කරලා පෙන්නනන්ව.

1.මේ තියෙන්නේ seek bar එක.අපිට මෙම bar එකේ තියෙන සුදු පාට ඩොට් එක click කර drag කිරීම මගින් එම වීඩියෝ එක fast forward (seek) කරගත හැක.

ඉහත රුපයේ පරිදි අපි mouse point එක තිරයේ ඉහලට ගෙන ගිය විට ඉහලින් minimize button එක හා play වෙන video එකේ title එක පෙන්නනවා.නැවත mouse point එක එතනින් අයින් කලහම එක hide වෙනවා.

0.මෙම ස්ථානය click කලහම , වීඩියෝ එක task bar එකට minimize වෙනවා.

1.මෙම ස්ථානයෙන් පෙන්වන්නේ play වෙන video එකේ title එකයි.

[QUOTE="Hasistranger, post: 18346078, member: 314292"] [b]Video Player[/b] [SIZE=4]මම දැන් පෙන්නනම් Video Player එක වැඩ කරන විදිහ.අපි main interface එකේ (3) button එක click කරහම හරි Video Player එක open වෙන විධානය ලබා දුන්නහම Video Player එක enable වෙනවා , ඊටපස්සේ පහල විදිහට අපි settings වලදී දීල තියෙන පාත් එකේ තියෙන ඔක්කොම mp4 files ටික playlist එකට load කරගෙන පෙන්නනවා. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13777[/IMG] අපි ඊට පස්සේ playlist එකේ තියෙන මොකක්හරි වීඩියෝ එකක් click කරහම පහල විදිහට Video Player එක open වෙලා වීඩියෝ එක play වෙන්න ගන්නවා. [IMG]http://i61.tinypic.com/34q21wj.png[/IMG] මෙහිදී වීඩියෝ player එකේ controls දකුණු පස පහලින් පෙන්වනු ලබයි.අපි mouse point එක එම ස්ථානය උඩට ගෙනාවම එක highlight කරලා පෙන්නනවා. [IMG]http://i61.tinypic.com/zxutzk.png[/IMG] මෙම ඉහත රුපයේ පරිදි , [COLOR=Green][B]0[/B][/COLOR].මෙම ස්ථානයේ පෙන්වන්නේ වීඩියෝ player එකේ play වෙන වීඩියෝ එකේ name එකයි.අපි මෙම ස්ථානය click කලොත් අපිට ඒ play වෙන වීඩියෝ එකේ location එක windows explorer එකෙන් open කරලා select කරලා පෙන්නනන්ව. [COLOR=Green][B]1[/B][/COLOR].මේ තියෙන්නේ seek bar එක.අපිට මෙම bar එකේ තියෙන සුදු පාට ඩොට් එක click කර drag කිරීම මගින් එම වීඩියෝ එක fast forward (seek) කරගත හැක. [IMG]http://i60.tinypic.com/2dh8xw8.png[/IMG] ඉහත රුපයේ පරිදි අපි mouse point එක තිරයේ ඉහලට ගෙන ගිය විට ඉහලින් minimize button එක හා play වෙන video එකේ title එක පෙන්නනවා.නැවත [/SIZE][SIZE=4][SIZE=4]mouse point එක එතනින් අයින් කලහම එක hide වෙනවා. [/SIZE] [COLOR=Green][B]0[/B][/COLOR].මෙම ස්ථානය click කලහම , වීඩියෝ එක task bar එකට minimize වෙනවා. [COLOR=Green][B]1[/B][/COLOR].මෙම ස්ථානයෙන් පෙන්වන්නේ play වෙන video එකේ title එකයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom