Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Speech Recognition Project Give Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Watched List - Recently Played Videos

මම දැන් පෙන්නනම් Watched List (Recently Played Videos) එක ගැන.

මෙහිදී සිදු වෙන්නේ අපි වීඩියෝ player එකේ නරබලා ඉවර උනු වීඩියෝස් මෙම ලිස්ට් එකේ පෙන්නනවා.ඒ වීඩියෝ එකේ name එක , path එක හා ඒ වීඩියෝ එක play කරපු වාර ගන්නත් පෙන්නනවා.

මේක සිද්ද වෙන්නේ මෙහෙමයි.අපි වීඩියෝ player එකේ වීඩියෝ එකක් play කරහම ඒ වීඩියෝ එක play වෙලා ඉවර උනහම ඉබේම playlist එකේ තියෙන ඊලග වීඩියෝ එක play වෙනවා , එලෙස ඊලග වීඩියෝ එක play වෙන්න පටන් ගද්දිම කලින් බලපු වීඩියෝ එකේ details ටික මෙම ලිස්ට් එක load කරගන්නවා.මේ ලිස්ට් එකට ඒ details load වෙන්නනම් මුළු වීඩියෝ එකම play වෙලා ඉවර වෙන්න ඕනේ.බාගෙට වීඩියෝ එක play කරලා ඊලග වීඩියෝ එක play කලාට ඒ වීඩියෝ එක මේ ලිස්ට් එකට ඇතුලත් කරගන්නේ නැහැ.අපිට එහෙම ඇතුලත් කරගන්න ඕනෙනම් අපිට වෙන්නේ , වීඩියෝ player එකේ seek bar එක වීඩියෝ එක අවසානය වෙනකන් drag කරන් ඇවිල්ල අතාරින්න , එතකොට ඒ වීඩියෝ එක අවසාන හරියට ඇවිල්ල ඉබේම ඊලග වීඩියෝ එක play වෙන්න ගන්නවා , අන්න එතකොට ඒ කලින් වීඩියෝ එක Watched List එකට ඇතුලත් කරගන්නවා.

අපි Watched List එක open කරන විධානය දුන් විට මෙම window එක open කරගන්න පුළුවන් එහෙම නැත්තන් පහල විදිහට playlist එක open කරලා (1) කියන button එක click කල යුතුය.

එවිට පහල පරිදි Watched List window එක open වෙනවා.

1.මෙම ස්ථානයේ පෙන්නන්නේ අපි බලල ඉවරවුන වීඩියෝ එකේ විස්තර.

2.මෙම button එක මගින් කරන්නේ අපි බලපු වීඩියෝ එක අපේ hard disk එකෙන් delete කරලා දානවා.මම මේ option එක add කලේ , අපේ පරිගණකයේ ඉඩ ඉතුරු කරගැනීම සදහා.

මෙහිදී (1) පරිදි අපිට delete කිරීමට අවශ්‍ය රෙචොර්ඩ් එක click කරලා මෙම button එක click කල යුතුවේ.

(අපි බලපු films තවත් තියාගෙන වැඩක් නැහැනේ , බොරුවට ඉඩ නාස්ති වෙන එකනේ වෙන්නේ , අනික අපි films තියෙන තැනට ගිහින් බැලුවත් වෙලාවකට මතක නැහැනේ අපි මොන මොන ෆිල්ම් එක බැලුවද කියල.ඉතින් මේ ලිස්ට් එකෙන් පුළුවන් හොයාගන්න අපි බලල තියෙන films මොනාද , අපි කී වතාවක් ඒ ෆිල්ම් එක බැලුවද කියල දැනගෙන , එක delete කරලා දාන්න hard disk එකෙන්ම )

[QUOTE="Hasistranger, post: 18346172, member: 314292"] [b]Watched List - Recently Played Videos[/b] [SIZE=4]මම දැන් පෙන්නනම් Watched List (Recently Played Videos) එක ගැන. මෙහිදී සිදු වෙන්නේ අපි වීඩියෝ player එකේ නරබලා ඉවර උනු වීඩියෝස් මෙම ලිස්ට් එකේ පෙන්නනවා.ඒ වීඩියෝ එකේ name එක , path එක හා ඒ වීඩියෝ එක play කරපු වාර ගන්නත් පෙන්නනවා. මේක සිද්ද වෙන්නේ මෙහෙමයි.අපි වීඩියෝ player එකේ වීඩියෝ එකක් play කරහම ඒ වීඩියෝ එක play වෙලා ඉවර උනහම ඉබේම playlist එකේ තියෙන ඊලග වීඩියෝ එක play වෙනවා , එලෙස ඊලග වීඩියෝ එක play වෙන්න පටන් ගද්දිම කලින් බලපු වීඩියෝ එකේ details ටික මෙම ලිස්ට් එක load කරගන්නවා.මේ ලිස්ට් එකට ඒ details load වෙන්නනම් මුළු වීඩියෝ එකම play වෙලා ඉවර වෙන්න ඕනේ.බාගෙට වීඩියෝ එක play කරලා ඊලග වීඩියෝ එක play කලාට ඒ වීඩියෝ එක මේ ලිස්ට් එකට ඇතුලත් කරගන්නේ නැහැ.අපිට එහෙම ඇතුලත් කරගන්න ඕනෙනම් අපිට වෙන්නේ , වීඩියෝ player එකේ seek bar එක වීඩියෝ එක අවසානය වෙනකන් drag කරන් ඇවිල්ල අතාරින්න , එතකොට ඒ වීඩියෝ එක අවසාන හරියට ඇවිල්ල ඉබේම ඊලග වීඩියෝ එක play වෙන්න ගන්නවා , අන්න එතකොට ඒ කලින් වීඩියෝ එක Watched List එකට ඇතුලත් කරගන්නවා. අපි Watched List එක open කරන විධානය දුන් විට මෙම window එක open කරගන්න පුළුවන් එහෙම නැත්තන් පහල විදිහට playlist එක open කරලා (1) කියන button එක click කල යුතුය. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13784[/IMG] එවිට පහල පරිදි Watched List window එක open වෙනවා. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13793[/IMG] [COLOR=Green][B]1[/B][/COLOR].මෙම ස්ථානයේ පෙන්නන්නේ අපි බලල ඉවරවුන වීඩියෝ එකේ විස්තර. [COLOR=Green][B]2[/B][/COLOR].මෙම button එක මගින් කරන්නේ අපි බලපු වීඩියෝ එක අපේ hard disk එකෙන් delete කරලා දානවා.මම මේ option එක add කලේ , අපේ පරිගණකයේ ඉඩ ඉතුරු කරගැනීම සදහා. මෙහිදී (1) පරිදි අපිට delete කිරීමට අවශ්‍ය රෙචොර්ඩ් එක click කරලා මෙම button එක click කල යුතුවේ. [SIZE=3][COLOR=Blue](අපි බලපු films තවත් තියාගෙන වැඩක් නැහැනේ , බොරුවට ඉඩ නාස්ති වෙන එකනේ වෙන්නේ , අනික අපි films තියෙන තැනට ගිහින් බැලුවත් වෙලාවකට මතක නැහැනේ අපි මොන මොන ෆිල්ම් එක බැලුවද කියල.ඉතින් මේ ලිස්ට් එකෙන් පුළුවන් හොයාගන්න අපි බලල තියෙන films මොනාද , අපි කී වතාවක් ඒ ෆිල්ම් එක බැලුවද කියල දැනගෙන , එක delete කරලා දාන්න hard disk එකෙන්ම )[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom