Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Speech Recognition Project Give Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mp3 Tag Editer - Music Files Organizer

මම දැන් කියල දෙන්නම් මේ system එකේ තියෙන Mp3 Tag Editer එක ගැන.මේකෙන් කරන ප්‍රධාන දේ තමයි mp3 files (සින්දු) වල තියෙන tag එක edit කරන එක .ඒ කියන්නේ mp3 සින්දුවක් ගත්තම සින්දුව ගැන විස්තරයක් තියෙනවා ඒ file එකේ.සින්දුවේ title එක , artist කව්ද , author කව්ද, සින්දුවේ type (genre ) එක මොකක්ද , සින්දුව තියෙන album එක මොකක්ද , සින්දුවේ lyrics , මේ වගේ දත්ත ගොඩක් තියෙනවා.ඉතින් මේ application එකෙන් පුළුවන් අපිට ඒ තියෙන tags වල details edit / වෙනස් කරන්න.හැබැයි ඔක්කොම details නෙමෙයි , මම හැදුවේ title , artist,album,genre,author කියන columns විතරක් edit කරන්න.අනිත් detailsඋත් edit කරන්න හදන්න ගියොත් මේ application ගොඩක් සංකීර්ණ වෙනවා.ඒ නිසා මම එච්චර දුරට ගියේ නැහැ.

tags පිළිබද විස්තරයක්

http://en.wikipedia.org/wiki/ID3

ඊට අමතරව තව විශේෂ දෙයක් තමයි අපිට පුළුවන් මේ application එක ආදරයෙන් අපේ සින්දු library එක පිළිවෙලකට අපි settings වලදී දුන්න path එකට අසුරන්න.එහෙම පිළිවෙලකට සින්දු ටික කොපි කරද්දී සින්දුවේ file name එක title එකේ හැටියට හෝ title එක හා author හැටියට rename කරනවා.ඊට අමතරව genre එක හැටියට හෝ author හැටියට වෙන වෙනම folders හදල අදාල folder එකට අදාල සින්දුව කොපි කරනවා.

මේ පහලින් තියෙන්නේ එම application එකයි.මම නම්බර පිළිවෙලට විස්තර කරන්නම්.

1.මේකෙන් කරන්නේ ඔයාගේ songs library එකට සින්දු add කරගන්න එක.ඔයාට එකට තනි සින්දුව ගානේ හෝ folder එකක් පිටින් add කරගැනීමේ හැකියාව තියෙනවා.

2.මෙතන තියෙන්නේ ඒ library එකට add කරගත්ත සින්දු ටික.අපි මේකේ තියෙන එක සින්දුවක් (record) එකක් click කරපුවහම ඒ සින්දුවේ තියෙන details (file name ,title,artist,album,author,genre,සෝන්ග් path) එක (3,4,5,6,7) කියන ස්ථානවල පෙන්නන්නවා.

3.මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ title එක මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා.

4.මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ artist මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා.

5.මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුව තියෙන album එක මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා.

6.මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ අයිතිකාරයා (author)ව මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා.

7.මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ type (genre) එක මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා.

8.ඉහත සදහන් පරිදි අපි (2) click කරපු සින්දුවේ details ටික (3,4,5,6,7) දී වෙනස් කරලා මෙම button එක click කල විට එම අපි අලුතින් ලබා දුන්න දත්ත ටික එම සින්දුවේ original file එකට ඇතුලත් (වෙනස්) කරනවා.

9.මෙම button එකෙන් කරන්නේ ඉහත(8) පරිදි සියලුම details වෙනස් කර save කර ලිස්ට් (2) තියෙන කලින් file එක select කිරීමයි.

10.මෙම button එකෙන් කරන්නේ ඉහත(8) පරිදි සියලුම details වෙනස් කර save කර ලිස්ට් (2) තියෙන ඊළගට file එක select කිරීමයි.

11.මෙම button එකෙන් කරන්නේ , අපේ songs library එකේ තියෙන සියලුම ගීත ටික , අපි settings වලදී දීල තියෙන විදිහට එම සින්දු වල file names rename කර අදාල output folder එකට genre පිළිවෙලට හෝ author පිළිවෙලට folders හදල ඒ folders වලට අදාල ගීතය පිටපත් කිරීමයි.

12.මෙය player එකකි.අපි (2) select කරපු ගීතය මෙහි තිබෙන controls බාවිතා කර play කිරීමට හැකියාව තියෙනවා.

13.මෙමගින් සිදු කරන්නේ අපේ songs library එකේ තියෙන ඔක්කොම සින්දු ටික අයින් කරලා දන එක.

පහලින් මම පෙන්නනම් මෙම application එක වැඩ කරන හැටි වීඩියෝවක්.

[YOUTUBE]fNvdr5jQY5E[/YOUTUBE]

[QUOTE="Hasistranger, post: 18346764, member: 314292"] [b]Mp3 Tag Editer - Music Files Organizer[/b] [SIZE=4]මම දැන් කියල දෙන්නම් මේ system එකේ තියෙන Mp3 Tag Editer එක ගැන.මේකෙන් කරන ප්‍රධාන දේ තමයි mp3 files (සින්දු) වල තියෙන tag එක edit කරන එක .ඒ කියන්නේ mp3 සින්දුවක් ගත්තම සින්දුව ගැන විස්තරයක් තියෙනවා ඒ file එකේ.සින්දුවේ title එක , artist කව්ද , author කව්ද, සින්දුවේ type (genre ) එක මොකක්ද , සින්දුව තියෙන album එක මොකක්ද , සින්දුවේ lyrics , මේ වගේ දත්ත ගොඩක් තියෙනවා.ඉතින් මේ application එකෙන් පුළුවන් අපිට ඒ තියෙන tags වල details edit / වෙනස් කරන්න.හැබැයි ඔක්කොම details නෙමෙයි , මම හැදුවේ title , artist,album,genre,author කියන columns විතරක් edit කරන්න.අනිත් detailsඋත් edit කරන්න හදන්න ගියොත් මේ application ගොඩක් සංකීර්ණ වෙනවා.ඒ නිසා මම එච්චර දුරට ගියේ නැහැ. tags පිළිබද විස්තරයක් [URL]http://en.wikipedia.org/wiki/ID3[/URL] ඊට අමතරව තව විශේෂ දෙයක් තමයි අපිට පුළුවන් මේ application එක ආදරයෙන් අපේ සින්දු library එක පිළිවෙලකට අපි settings වලදී දුන්න path එකට අසුරන්න.එහෙම පිළිවෙලකට සින්දු ටික කොපි කරද්දී සින්දුවේ file name එක title එකේ හැටියට හෝ title එක හා author හැටියට rename කරනවා.ඊට අමතරව genre එක හැටියට හෝ author හැටියට වෙන වෙනම folders හදල අදාල folder එකට අදාල සින්දුව කොපි කරනවා. මේ පහලින් තියෙන්නේ එම application එකයි.මම නම්බර පිළිවෙලට විස්තර කරන්නම්. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13791[/IMG] [B][COLOR=Green]1[/COLOR][/B].මේකෙන් කරන්නේ ඔයාගේ songs library එකට සින්දු add කරගන්න එක.ඔයාට එකට තනි සින්දුව ගානේ හෝ folder එකක් පිටින් add කරගැනීමේ හැකියාව තියෙනවා. [COLOR=Green][B]2[/B][/COLOR].මෙතන තියෙන්නේ ඒ library එකට add කරගත්ත සින්දු ටික.අපි මේකේ තියෙන එක සින්දුවක් (record) එකක් click කරපුවහම ඒ සින්දුවේ තියෙන details (file name ,title,artist,album,author,genre,සෝන්ග් path) එක (3,4,5,6,7) කියන ස්ථානවල පෙන්නන්නවා. [COLOR=Green][B]3[/B][/COLOR].මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ title එක මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා. [COLOR=Green][B]4[/B][/COLOR].මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ artist මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා. [COLOR=Green][B]5[/B][/COLOR].මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුව තියෙන album එක මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා. [COLOR=Green][B]6[/B][/COLOR].මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ අයිතිකාරයා (author)ව මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා. [COLOR=Green][B]7[/B][/COLOR].මේකේ වෙන්නේ, ඉහත (2) කියූ පරිදි සින්දුව click කරහම , ඒ සින්දුවේ type (genre) එක මෙම ස්ථානයේ පෙන්වනවා.අපට අවශ්‍යනම් මෙම field එකේ තියෙන දත්තය වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා. [B][COLOR=Green]8[/COLOR][/B].ඉහත සදහන් පරිදි අපි (2) click කරපු සින්දුවේ details ටික (3,4,5,6,7) දී වෙනස් කරලා මෙම button එක click කල විට එම අපි අලුතින් ලබා දුන්න දත්ත ටික එම සින්දුවේ original file එකට ඇතුලත් (වෙනස්) කරනවා. [COLOR=Green][B]9[/B][/COLOR].මෙම button එකෙන් කරන්නේ ඉහත(8) පරිදි සියලුම details වෙනස් කර save කර ලිස්ට් (2) තියෙන කලින් file එක select කිරීමයි. [COLOR=Green][B]10[/B][/COLOR].මෙම button එකෙන් කරන්නේ ඉහත(8) පරිදි සියලුම details වෙනස් කර save කර ලිස්ට් (2) තියෙන ඊළගට file එක select කිරීමයි. [COLOR=Green][B]11[/B][/COLOR].මෙම button එකෙන් කරන්නේ , අපේ songs library එකේ තියෙන සියලුම ගීත ටික , අපි settings වලදී දීල තියෙන විදිහට එම සින්දු වල file names rename කර අදාල output folder එකට genre පිළිවෙලට හෝ author පිළිවෙලට folders හදල ඒ folders වලට අදාල ගීතය පිටපත් කිරීමයි. [COLOR=Green][B]12[/B][/COLOR].මෙය player එකකි.අපි (2) select කරපු ගීතය මෙහි තිබෙන controls බාවිතා කර play කිරීමට හැකියාව තියෙනවා. [COLOR=Green]13[/COLOR].මෙමගින් සිදු කරන්නේ අපේ songs library එකේ තියෙන ඔක්කොම සින්දු ටික අයින් කරලා දන එක. පහලින් මම පෙන්නනම් මෙම application එක වැඩ කරන හැටි වීඩියෝවක්. [YOUTUBE]fNvdr5jQY5E[/YOUTUBE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom