Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Speech Recognition Project Give Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Device Controller - Arduino

මම දැන් පෙන්නනම් Device Controller එක ගැන.මේකෙන් වෙන්නේ මේ system එක Arduino පරිපථයකට සම්බන්ද වෙලා ඒ පරිපථය හරහා පිටින් තියෙන විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියා විරහිත කිරීමයි.

අපි මෙම application window එක හරහා බාහිර උපකරණ හසුරවන්න නම්.මුලින්ම

Automation on කියන විධානය මගින් system එක Arduino පරිපථය සමග සම්බන්ධතාව ඇති කරගන්න ඕනේ.

ඊට පසුව අපි settings වලදී දුන්න විදිහට අදාල උපකරණය ක්‍රියාත්මක කිරීමට හා ක්‍රියා විරහිත කිරීමට අදාල විධාන ලබා දිය යුතු වේ.

එසේ නැතිනම් මේ පහල ඇති Device Controller window එක මගින් අපිට බාහිර උපකරණ හැසිරවීමේ හැකියාව තියෙනවා.

ඊට ප්‍රථමයෙන් අපිට සිද්ද වෙනවා අපගේ Arduino පරිපථයට මෙම පහලින් ඇති Arduino වැඩසටහන ඇතුලත් කරගන්න.

https://www.dropbox.com/s/agncm8odxg53caq/Java.ino?dl=0

එම Arduino වැඩසටහන ඇතුලත් කරගැනීම මගින් මේ system එකට Arduino පරිපථය සමග සම්බන්දතාවය ඇති කරගෙන නිසියාකාරව ක්‍රියාත්මක විය හැක.

හරි මම දැන් විස්තර කරන්නම් පහල ඇති Device Controller application එක ගැන.

0.system එක Arduino පරිපථයට සම්බන්ද කිරීමට නම් මෙයට tick එක දැමිය යුතුය.තව දෙයක් වෙන්නේ අපි පරිගණකයට Arduino පරිපථයක් සම්බන්ද නොකර මෙයට tick එක දැමීමට උත්සහ කලාට මෙයට tick එක වැටෙන්නේ නැහැ වගේම සම්බන්දතාවයක් ඇති කරගන්නේ නැහැ.

[YOUTUBE]iL1dzubM_2o[/YOUTUBE]

මෙහි tick එක අයින් කලාම සම්බන්දතාව නැති කරගන්නවා වගේම සම්බන්ද කරලා තියෙන ඔක්කොම උපකරණ ටික ක්‍රියා විරහිත කරනවා.

1.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන පලමු බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

2.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන දෙවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාර2ක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

3.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙනතෙවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

4.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන හතරවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

5.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන පස්වන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

6.මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන හයවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා.

මන් මේ ත්‍රෙඩ් එකට පෙන්නන ඕන නිසා Arduino එකට LED Bulbs කීපයක් සම්බන්ද කරලා පෙන්නලා තියෙන්නේ.ඔය LED bulb එක වෙනුවට ට්‍රාන්සිස්ටර් එකක් මාර්ගයෙන් Relay එකක් සම්බන්ද කරලා අපිට 230V වලින් වැඩ කරන උපකරණ උනත් පාලනය කරන්න පුළුවන්.

පහතින් තියෙන්නේ ඒ Arduino පරිපථ සටහනයි.

මෙහිදී , Arduino පරිපථයේ digital pin 2ත් ඇතුළුව 7 දක්වා , උපකරණ 6ක් සම්බන්ද කරගන්න පුළුවන්.

මේ පහල තියෙන වීඩියෝ එක බලන්න Automation system එක වැඩ කරන හැටි .

[YOUTUBE]iNbcFzq3L5M[/YOUTUBE]

[YOUTUBE]z9wfGdAj4Xc[/YOUTUBE]

[QUOTE="Hasistranger, post: 18347194, member: 314292"] [b]Device Controller - Arduino[/b] [SIZE=4]මම දැන් පෙන්නනම් Device Controller එක ගැන.මේකෙන් වෙන්නේ මේ system එක Arduino පරිපථයකට සම්බන්ද වෙලා ඒ පරිපථය හරහා පිටින් තියෙන විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියා විරහිත කිරීමයි. අපි මෙම application window එක හරහා බාහිර උපකරණ හසුරවන්න නම්.මුලින්ම Automation on කියන විධානය මගින් system එක Arduino පරිපථය සමග සම්බන්ධතාව ඇති කරගන්න ඕනේ. ඊට පසුව අපි settings වලදී දුන්න විදිහට අදාල උපකරණය ක්‍රියාත්මක කිරීමට හා ක්‍රියා විරහිත කිරීමට අදාල විධාන ලබා දිය යුතු වේ. එසේ නැතිනම් මේ පහල ඇති Device Controller window එක මගින් අපිට බාහිර උපකරණ හැසිරවීමේ හැකියාව තියෙනවා. ඊට ප්‍රථමයෙන් අපිට සිද්ද වෙනවා අපගේ Arduino පරිපථයට මෙම පහලින් ඇති Arduino වැඩසටහන ඇතුලත් කරගන්න. [URL]https://www.dropbox.com/s/agncm8odxg53caq/Java.ino?dl=0[/URL] එම Arduino වැඩසටහන ඇතුලත් කරගැනීම මගින් මේ system එකට Arduino පරිපථය සමග සම්බන්දතාවය ඇති කරගෙන නිසියාකාරව ක්‍රියාත්මක විය හැක. හරි මම දැන් විස්තර කරන්නම් පහල ඇති Device Controller application එක ගැන. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13771[/IMG] [COLOR=Green][B]0[/B][/COLOR].system එක Arduino පරිපථයට සම්බන්ද කිරීමට නම් මෙයට tick එක දැමිය යුතුය.තව දෙයක් වෙන්නේ අපි පරිගණකයට Arduino පරිපථයක් සම්බන්ද නොකර මෙයට tick එක දැමීමට උත්සහ කලාට මෙයට tick එක වැටෙන්නේ නැහැ වගේම සම්බන්දතාවයක් ඇති කරගන්නේ නැහැ. [YOUTUBE]iL1dzubM_2o[/YOUTUBE] මෙහි tick එක අයින් කලාම සම්බන්දතාව නැති කරගන්නවා වගේම සම්බන්ද කරලා තියෙන ඔක්කොම උපකරණ ටික ක්‍රියා විරහිත කරනවා. [COLOR=Green][B]1[/B][/COLOR].මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන පලමු බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා. [COLOR=Green][B]2[/B][/COLOR].මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන දෙවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාර2ක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා. [COLOR=Green][B]3[/B][/COLOR].මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙනතෙවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා. [COLOR=Green][B]4[/B][/COLOR].මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන හතරවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා. [COLOR=Green][B]5[/B][/COLOR].මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන පස්වන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා. [COLOR=Green][B]6[/B][/COLOR].මේ button එකෙන් නියෝජනය කරන්නේ අපගේ Arduino පරිපථයට සම්බන්ද වෙලා තියෙන හයවන බාහිර උපකරණයයි.මෙම button එක එක පාරක් click කිරීම මගින් උපකරණය on කර ගැනීමටද තවත් වතාවක් click කිරීම මගින් off කරගැනීමටද හැකියාව තියෙනවා. මන් මේ ත්‍රෙඩ් එකට පෙන්නන ඕන නිසා Arduino එකට LED Bulbs කීපයක් සම්බන්ද කරලා පෙන්නලා තියෙන්නේ.ඔය LED bulb එක වෙනුවට ට්‍රාන්සිස්ටර් එකක් මාර්ගයෙන් Relay එකක් සම්බන්ද කරලා අපිට 230V වලින් වැඩ කරන උපකරණ උනත් පාලනය කරන්න පුළුවන්. පහතින් තියෙන්නේ ඒ Arduino පරිපථ සටහනයි. [IMG]http://i57.tinypic.com/2ahcn0p.jpg[/IMG] මෙහිදී , Arduino පරිපථයේ digital pin 2ත් ඇතුළුව 7 දක්වා , උපකරණ 6ක් සම්බන්ද කරගන්න පුළුවන්. [IMG]http://i59.tinypic.com/292u0qa.jpg[/IMG] මේ පහල තියෙන වීඩියෝ එක බලන්න Automation system එක වැඩ කරන හැටි . [YOUTUBE]iNbcFzq3L5M[/YOUTUBE] [YOUTUBE]z9wfGdAj4Xc[/YOUTUBE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom