Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Speech Recognition Project Give Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Alarm | Timer

මම අද කියල දෙන්නම් එලාම් හා ටයිමර් එක වැඩ කරන හැටි .මේ පහලින් තියෙනේ ඒ window එක තමයි.

මම ඔක්කොම පහල තියෙන විදිහට නම්බර ටික විස්තර කරන්නම්.

0.මෙතන පෙන්නන්නේ ඔයාගේ system time එක.

1.මෙතනින් ඔය select කරන්න ඕනේ එලාම් එක වදින්න ඕන වෙලාවේ පැය අගය.

2.මෙතනින් ඔය select කරන්න ඕනේ එලාම් එක වදින්න ඕන වෙලාවේ මිනිත්තු අගය.

3.මෙතනින් ඔය select කරන්න ඕනේ එලාම් එක වදින්න ඕන වෙලාවේ අවස්ථාව(උදේද / හවසද ) කියන එක.

4.මෙතන ඔය type කරන්න ඕනේ මේ එලාම් එකට නමක් .

5.මෙතනින් ඔයාල select කරන්න ඕනේ එලාම් එකට tone එකක් , ඔයාල tone එක select කරද්දී preview එකක් play වෙනවා.

6.මෙතනට ඔයාල ටික් එක දැම්මම තමයි එලාම් එක activate වෙන්නේ.එලාම් එක activate උනහම අපේ main interface එකේ දිනය පෙන්නන තැනට පහලින් එලාම් එක වදින වෙලාව පෙන්නන්නවා.

7.මෙතන පෙන්නන්නේ අපි ටයිමර් එක activate කලහම time countdown එක .

8.මෙතනින් අපි select කරන්න ඕනේ ටයිමර් එක වදින්න ඕනේ පැය ගාන.

9.මෙතනින් අපි select කරන්න ඕනේ ටයිමර් එක වදින්න ඕනේ මිනිත්තු ගාන.

10.මෙතනින් ඔයාල select කරන්න ඕනේ ටයිමර් එකට tone එකක් , ඔයාල tone එක select කරද්දී preview එකක් play වෙනවා.

11.මේ button එක click කරපු ගමන් timer එක countdown වෙන්න පටන් ගන්නවා.ටයිමර් එක activate උනහම අපේ main interface එකේ දිනය පෙන්නන තැනට පහලින් එලාම් එක වදින වෙලාව පෙන්නන්නවා.

[QUOTE="Hasistranger, post: 18352894, member: 314292"] [b]Alarm | Timer[/b] [SIZE=4]මම අද කියල දෙන්නම් එලාම් හා ටයිමර් එක වැඩ කරන හැටි .මේ පහලින් තියෙනේ ඒ window එක තමයි. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13792[/IMG] මම ඔක්කොම පහල තියෙන විදිහට නම්බර ටික විස්තර කරන්නම්. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=13769[/IMG] [COLOR=Green][B]0[/B][/COLOR].මෙතන පෙන්නන්නේ ඔයාගේ system time එක. [COLOR=Green][B]1[/B][/COLOR].මෙතනින් ඔය select කරන්න ඕනේ එලාම් එක වදින්න ඕන වෙලාවේ පැය අගය. [COLOR=Green][B]2[/B][/COLOR].මෙතනින් ඔය select කරන්න ඕනේ එලාම් එක වදින්න ඕන වෙලාවේ මිනිත්තු අගය. [COLOR=Green][B]3[/B][/COLOR].මෙතනින් ඔය select කරන්න ඕනේ එලාම් එක වදින්න ඕන වෙලාවේ අවස්ථාව(උදේද / හවසද ) කියන එක. [COLOR=Green][B]4[/B][/COLOR].මෙතන ඔය type කරන්න ඕනේ මේ එලාම් එකට නමක් . [COLOR=Green][B]5[/B][/COLOR].මෙතනින් ඔයාල select කරන්න ඕනේ එලාම් එකට tone එකක් , ඔයාල tone එක select කරද්දී preview එකක් play වෙනවා. [COLOR=Green][B]6[/B][/COLOR].මෙතනට ඔයාල ටික් එක දැම්මම තමයි එලාම් එක activate වෙන්නේ.එලාම් එක activate උනහම අපේ main interface එකේ දිනය පෙන්නන තැනට පහලින් එලාම් එක වදින වෙලාව පෙන්නන්නවා. [COLOR=Green][B]7[/B][/COLOR].මෙතන පෙන්නන්නේ අපි ටයිමර් එක activate කලහම time countdown එක . [COLOR=Green][B]8[/B][/COLOR].මෙතනින් අපි select කරන්න ඕනේ ටයිමර් එක වදින්න ඕනේ පැය ගාන. [COLOR=Green][B]9[/B][/COLOR].මෙතනින් අපි select කරන්න ඕනේ ටයිමර් එක වදින්න ඕනේ මිනිත්තු ගාන. [B][COLOR=Green]10[/COLOR][/B].මෙතනින් ඔයාල select කරන්න ඕනේ ටයිමර් එකට tone එකක් , ඔයාල tone එක select කරද්දී preview එකක් play වෙනවා. [COLOR=Green][B]11[/B][/COLOR].මේ button එක click කරපු ගමන් timer එක countdown වෙන්න පටන් ගන්නවා.ටයිමර් එක activate උනහම අපේ main interface එකේ දිනය පෙන්නන තැනට පහලින් එලාම් එක වදින වෙලාව පෙන්නන්නවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom