Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Speech Recognition Project Give Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Project Download Link

හරි මේ project එක ගැන ඔක්කොම විස්තර ටික මට කියල දෙන්න තේරෙන විදිහට මම ඔයාලට කියල දුන්න.මම හිතනවා මම කියපු දේවල් තේරෙන්න ඇති කියල.

හරි මම දැන් ඔයාලට දෙන්නම් මේ project එක හා software එක download කරගන්න ලිනක්ස් ටික.

ඊට කලින් මෙන්න මේ ටික වැදගත් වෙනවා.

1.මේ project එක වැඩ කරන්න ඔයාල පරිගණකයේ ජාවා 8 සංස්කරණය හෝ ඊට ඉහල සංස්කරණයක් ස්ථාපනය කරනගන්න ඕනේ.

මෙන්න ජාවා 8 බාගත කරගන්න ලින්ක් එක

http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html

2.මේ project එක මම හදල තියෙන්නේ Netbeans කියන IDE එක උපයෝගී කරගෙනයි.ඒ කියන්නේ මේක Netbeans project එකක්.ඒ නිසා මේක open කරන්න වෙන්නෙත් Netbeans වලින්ම තමයි.

මෙන්න Netbeans බාගත කරගන්න ලින්ක් එක.

https://netbeans.org/downloads/

3.මෙන්න බාහිර උපකරණ පාලනය කරන්න උපයෝගී කරගන්න Arduino Source file එක.

https://www.dropbox.com/s/agncm8odxg53caq/Java.ino?dl=0

4.මේ project එක Netbeans වලින් open කරගන්න කලින් මේ project එකට ඕන කරන resource files ටික අපි පරිගණකයේ ස්ථාන කීපයකට කොපි කරගන්න ඕනේ.හැබැයි ඔයාල මේ software එක install කරගත්තොත් ඒ files ටික ඉබේම අවශ්‍ය ස්ථාන වලට කොපි වෙනවා.

මෙන්න එහෙනම් මගේ project එකේ software එක බාගත කරගන්න ලින්ක් එක

https://www.dropbox.com/s/e85ix9wvce30e1l/H.B.S.N.exe?dl=0

5.අවසානයට එහෙනම් මෙන්න මගේ project එක බාගත කරගන්න ලින්ක් එක.

https://www.dropbox.com/s/u87e0o7xobhb02t/HBSN.rar?dl=0

මේ project එකේ ගොඩක් අඩු පාඩු තියෙන්න පුළුවන්.නමුත් මම සතුටු වෙනවා මම මේක මේ විදිහට හරි හදපු එක ගැන.මොකද මම ජාවා expert කෙනෙක් නෙමෙයි.මට තියෙන්නේ ජාවා ගැන මුලික දැනුමක් විතරයි.ඒ දැනුම බාවිතා කරලයි දන්නේ නැති ගොඩක් දේවල් ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගෙනයි තමයි අද වෙද්දී මේ project එක මේ තත්වෙට ගෙනල්ල තියෙන්නේ.තව විශේෂ දෙයක් දෙයක් කියන්න තියෙනවා ඒ තමයි, මේ project එක පටන් ගද්දි මට ගොඩක් උදව් කරපු Djvodka සහෝදරයාවත් මම මේ අවස්ථාවේදී මතක් කල යුතු වෙනවා.මේ පොඩි ලින්ක් ටික දෙන්න මෙච්චර වෙලාවක් ඔයාලව රස්තියාදු කරන්න උන එක ගැන සමාවෙන්න.එහෙනම් ඔයගොල්ලනුත් මේ project එක තව තවත් හොදට develop කරලා අපිටත් බලන්න එක්ක දාන්න බලන්න.

හොදයි කියල හිතෙනවනම් තව කට්ටියට බලාගන්නත් එක්කම බම්ප් එකක් ගෙන යන්නත් අමතක කරන්න එපා.

මෙතන තියෙන මගේ කලින් ත්‍රෙඩ් මේ project එක ගැන

1.http://www.elakiri.com/foru/showthread.php?p=17031165#post17031165

2.http://www.elakiri.com/forum/showthread.php?t=1638279

3.http://www.elakiri.com/forum/showthread.php?t=1661494

මෙතන තියෙන මගේ කලින් ත්‍රෙඩ් කීපයක්

පරිඝණකයෙන් විදුලි උපකරණ හසුරවමු

පරිඝණකයෙන් විදුලි උපකරණ හසුරවමු 02

පරිඝණකයෙන් විදුලි උපකරණ හසුරවමු 03

එහෙනං මම කැපෙනවා සැමට ජය.

[QUOTE="Hasistranger, post: 18353000, member: 314292"] [b]Project Download Link[/b] [SIZE=4]හරි මේ project එක ගැන ඔක්කොම විස්තර ටික මට කියල දෙන්න තේරෙන විදිහට මම ඔයාලට කියල දුන්න.මම හිතනවා මම කියපු දේවල් තේරෙන්න ඇති කියල. හරි මම දැන් ඔයාලට දෙන්නම් මේ project එක හා software එක download කරගන්න ලිනක්ස් ටික. ඊට කලින් මෙන්න මේ ටික වැදගත් වෙනවා. [COLOR=Green][B]1[/B][/COLOR].මේ project එක වැඩ කරන්න ඔයාල පරිගණකයේ ජාවා 8 සංස්කරණය හෝ ඊට ඉහල සංස්කරණයක් ස්ථාපනය කරනගන්න ඕනේ. මෙන්න ජාවා 8 බාගත කරගන්න ලින්ක් එක [SIZE=2]http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html[/SIZE] [COLOR=Green][B]2[/B][/COLOR].මේ project එක මම හදල තියෙන්නේ Netbeans කියන IDE එක උපයෝගී කරගෙනයි.ඒ කියන්නේ මේක Netbeans project එකක්.ඒ නිසා මේක open කරන්න වෙන්නෙත් Netbeans වලින්ම තමයි. මෙන්න Netbeans බාගත කරගන්න ලින්ක් එක. [SIZE=2]https://netbeans.org/downloads/[/SIZE] [COLOR=Green][B]3[/B][/COLOR].මෙන්න බාහිර උපකරණ පාලනය කරන්න උපයෝගී කරගන්න Arduino Source file එක. [SIZE=2]https://www.dropbox.com/s/agncm8odxg53caq/Java.ino?dl=0[/SIZE] [COLOR=Green][B]4[/B][/COLOR].මේ project එක Netbeans වලින් open කරගන්න කලින් මේ project එකට ඕන කරන resource files ටික අපි පරිගණකයේ ස්ථාන කීපයකට කොපි කරගන්න ඕනේ.හැබැයි ඔයාල මේ software එක install කරගත්තොත් ඒ files ටික ඉබේම අවශ්‍ය ස්ථාන වලට කොපි වෙනවා. මෙන්න එහෙනම් මගේ project එකේ software එක බාගත කරගන්න ලින්ක් එක [SIZE=2]https://www.dropbox.com/s/e85ix9wvce30e1l/H.B.S.N.exe?dl=0[/SIZE] [COLOR=Green][B]5[/B][/COLOR].අවසානයට එහෙනම් මෙන්න මගේ project එක බාගත කරගන්න ලින්ක් එක. [SIZE=2]https://www.dropbox.com/s/u87e0o7xobhb02t/HBSN.rar?dl=0[/SIZE] මේ project එකේ ගොඩක් අඩු පාඩු තියෙන්න පුළුවන්.නමුත් මම සතුටු වෙනවා මම මේක මේ විදිහට හරි හදපු එක ගැන.මොකද මම ජාවා expert කෙනෙක් නෙමෙයි:yes:.මට තියෙන්නේ ජාවා ගැන මුලික දැනුමක් විතරයි:D.ඒ දැනුම බාවිතා කරලයි දන්නේ නැති ගොඩක් දේවල් ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගෙනයි තමයි අද වෙද්දී මේ project එක මේ තත්වෙට ගෙනල්ල තියෙන්නේ.තව විශේෂ දෙයක් දෙයක් කියන්න තියෙනවා ඒ තමයි, මේ project එක පටන් ගද්දි මට ගොඩක් උදව් කරපු Djvodka සහෝදරයාවත් මම මේ අවස්ථාවේදී මතක් කල යුතු වෙනවා:yes:.මේ පොඩි ලින්ක් ටික දෙන්න මෙච්චර වෙලාවක් ඔයාලව රස්තියාදු කරන්න උන එක ගැන සමාවෙන්න.එහෙනම් ඔයගොල්ලනුත් මේ project එක තව තවත් හොදට develop කරලා අපිටත් බලන්න එක්ක දාන්න බලන්න. හොදයි කියල හිතෙනවනම් තව කට්ටියට බලාගන්නත් එක්කම බම්ප් එකක් ගෙන යන්නත් අමතක කරන්න එපා.:yes::D මෙතන තියෙන මගේ කලින් ත්‍රෙඩ් මේ project එක ගැන [SIZE=2][COLOR=Green][B]1[/B][/COLOR].[url]http://www.elakiri.com/foru/showthread.php?p=17031165#post17031165[/url] [COLOR=Green][B]2[/B][/COLOR].[url]http://www.elakiri.com/forum/showthread.php?t=1638279[/url] [/SIZE] [SIZE=2][COLOR=Green][B]3[/B][/COLOR].[url]http://www.elakiri.com/forum/showthread.php?t=1661494[/url] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=2][SIZE=4]මෙතන තියෙන මගේ කලින් ත්‍රෙඩ් කීපයක් [/SIZE][/SIZE][/SIZE][SIZE=2] [B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1493101"]පරිඝණකයෙන් විදුලි උපකරණ හසුරවමු[/URL] [/B] [B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1497593"][B]පරිඝණකයෙන් විදුලි උපකරණ හසුරවමු 02[/B][/URL] [/B] [/SIZE][SIZE=4][SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1554168"][B][B]පරිඝණකයෙන් විදුලි උපකරණ හසුරවමු 03[/B][/B][/URL] [/SIZE] එහෙනං මම කැපෙනවා සැමට ජය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom