Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
java to exe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක කරන ටූලස් නම් ඕන තරම් තියනවා.

සරලව කිවුවොතින ඕක කරන්නෙ JRE එකයි ඇප්ලිකේශන් එකේ කෝඩ් එකයි බන්ඩල් එකක් විදියට පැක් කරනවා ඊට පස්සෙ ස්ක්රිප්ට් එකකින් ඇප්ලිකේශන් එක ස්ටාට් කරනවා, ඇප්ලිකේශන් එක පැක් කරපු JRE එක යුස් කරන විදියට හදන්න පුලුවන්. මම දන්න විදියට මැත්ලැබ් සොෆ්ට්වෙයා එකේ මේ විදියට පැක් කරපු JRE එකක් තියනවා, තව මේ විදියට පැක් කරපු සොෆ්ට්වෙයා උදාහරන ඕන තරම් ඇති. මේකට කියන්නේ Self Contained Packeges කියලා මේ ලින්ක් වලින් හොද අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි. (අනිත් එක exe එකක් හදනවා කියන එක ගැන ඒ තරම් හිතන්න එපා මෙතන තනි පැකේජ් එකක් විදියට හදා ගන්න එක තමයි කරන්න ඕනෙ. සරලව කිවුවොතින් zip ෆයිල් එකක වුනත් exe එකක් විදියට හදන්න පුලුවන්. ඔය ලොකු සොෆ්ට්වෙයා තනි exe එකක් විදියට එනවා නේ, ඒවල ගොඩක් දුරට බන්ඩල් කරපු ආකයිවි තියෙන්නේ. ඒක ඇතුලෙ තියන ස්ක්රිප්ට් එකක් හරි ඇත්තටම ඇප්ලිකේශන් එක ස්ටාට් කරන exe එක රන්වෙනවා ලොකු exe එක ඕපන් කරාම.ඕනේ නම් බලන්න 7Zip වගේ එකකින් ඔය ගොඩක් exe අනසිප් කරන්න පුලුවන්.)

මට වින්ඩොස් ප්ලැට්ෆෝම් එකට Develop/Deploy කරන එක ගැන ගොඩක්ම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ, ඒ වුනාට මූලික කන්සෙප්ට් එකයි ඒවයින් තමයි මේ ටික ලිවුවේ වැරැද්දක් තියනවා නම් තව දන්න අය නිවැරදි කරයි.

https://docs.oracle.com/javase/7/docs/technotes/guides/jweb/packagingAppsForMac.html#bundle_jre

http://docs.oracle.com/javase/8/docs/technotes/guides/deploy/self-contained-packaging.html

UPDATE : Ubata one nam jre ekai ube app ekai thini folder ekakata dala wada karana widiyata hada gaththata passe, win32 walin podi exe ekak hadapan ube jar file eka open wenna, lassana icon ekak ehema dala. ita passe setup creator software ekakin setup ekak hada ganin. install wena path, final executable path ehema oya setup crators wala set karanna puluwan. user ube exe eka open karama app eka open wena widiyata.

[QUOTE="NEMISIS, post: 18249050, member: 494668"] [SIZE="4"]ඕක කරන ටූලස් නම් ඕන තරම් තියනවා. සරලව කිවුවොතින ඕක කරන්නෙ JRE එකයි ඇප්ලිකේශන් එකේ කෝඩ් එකයි බන්ඩල් එකක් විදියට පැක් කරනවා ඊට පස්සෙ ස්ක්රිප්ට් එකකින් ඇප්ලිකේශන් එක ස්ටාට් කරනවා, ඇප්ලිකේශන් එක පැක් කරපු JRE එක යුස් කරන විදියට හදන්න පුලුවන්. මම දන්න විදියට මැත්ලැබ් සොෆ්ට්වෙයා එකේ මේ විදියට පැක් කරපු JRE එකක් තියනවා, තව මේ විදියට පැක් කරපු සොෆ්ට්වෙයා උදාහරන ඕන තරම් ඇති. මේකට කියන්නේ Self Contained Packeges කියලා මේ ලින්ක් වලින් හොද අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි. (අනිත් එක exe එකක් හදනවා කියන එක ගැන ඒ තරම් හිතන්න එපා මෙතන තනි පැකේජ් එකක් විදියට හදා ගන්න එක තමයි කරන්න ඕනෙ. සරලව කිවුවොතින් zip ෆයිල් එකක වුනත් exe එකක් විදියට හදන්න පුලුවන්. ඔය ලොකු සොෆ්ට්වෙයා තනි exe එකක් විදියට එනවා නේ, ඒවල ගොඩක් දුරට බන්ඩල් කරපු ආකයිවි තියෙන්නේ. ඒක ඇතුලෙ තියන ස්ක්රිප්ට් එකක් හරි ඇත්තටම ඇප්ලිකේශන් එක ස්ටාට් කරන exe එක රන්වෙනවා ලොකු exe එක ඕපන් කරාම.ඕනේ නම් බලන්න 7Zip වගේ එකකින් ඔය ගොඩක් exe අනසිප් කරන්න පුලුවන්.) මට වින්ඩොස් ප්ලැට්ෆෝම් එකට Develop/Deploy කරන එක ගැන ගොඩක්ම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ, ඒ වුනාට මූලික කන්සෙප්ට් එකයි ඒවයින් තමයි මේ ටික ලිවුවේ වැරැද්දක් තියනවා නම් තව දන්න අය නිවැරදි කරයි.[/SIZE] [url]https://docs.oracle.com/javase/7/docs/technotes/guides/jweb/packagingAppsForMac.html#bundle_jre[/url] [url]http://docs.oracle.com/javase/8/docs/technotes/guides/deploy/self-contained-packaging.html[/url] UPDATE : Ubata one nam jre ekai ube app ekai thini folder ekakata dala wada karana widiyata hada gaththata passe, win32 walin podi exe ekak hadapan ube jar file eka open wenna, lassana icon ekak ehema dala. ita passe setup creator software ekakin setup ekak hada ganin. install wena path, final executable path ehema oya setup crators wala set karanna puluwan. user ube exe eka open karama app eka open wena widiyata. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom