JAVA tutorial

RadioShack

Junior member
  • Feb 13, 2024
    16
    19
    13
    course link

    me course eka direct dl karaganna link ekak thiynawada?
    Screenshot from 2024-02-19.png

    මේ course එකේ lecture videos download disable කරලා.. download කරන්න පුළුවන් Slides, code samples විතරයි.. download කරන්න දන්න ක්‍රමයක් තියනවනම් කියන්න මම download කරලා කොහෙට හරි upload කරලා දෙන්නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,400
    113
    නෑ ජොබ් නෑ intern වත් නෑ පඩි අඩුයි.වැඩක් නෑ දැන් it කරලා.
    වැඩ බැරි උන්ට නන් දෙන්න ජොබ් නෑ තමා. ඒ උනාට වැඩ පුළුවන් නන් ජොබ් තියෙනවා ඕනි තරම්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    වැඩ බැරි උන්ට නන් දෙන්න ජොබ් නෑ තමා. ඒ උනාට වැඩ පුළුවන් නන් ජොබ් තියෙනවා ඕනි තරම්
    පිස්සුද බන් ජොබ් නෑ intern නෑ දැන්.වෙන මොනා හරි field එකක degree කරපල්ලා කරන උන්.දැන් it dead.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,400
    113
    පිස්සුද බන් ජොබ් නෑ intern නෑ දැන්.
    තියෙනවා බොල. අපි ළග නන් තියෙනවා. ගන්න උන් නැතුව ඉන්නේ. Intern කිව්වම එන උන් හිතන්නේ අපි උන්ට අවුරුදු 4 degree එක සමරි කරන්න ඕනි කියල. හිතලා දෙයක් කරන්න බෑ. අහන හැම එකම frontend විතරයි. වට්ටක්කා කාලෙට වට්ටක්ක වගේ
     
    • Like
    Reactions: Asmodeus

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    IT කරන්න එපා job නෑ.
    පිස්සුද බන්
    job නම් තියේ වැහි වැහලා, මේ මාසේ විතරක් හෙන IT vacancies තොගයක් දැක්කා 2023ටත් වඩා

    මගේ CV එක හිස්නේ, නැත්නම් දාන්න තිබුණා :sorry:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    තියෙනවා බොල. අපි ළග නන් තියෙනවා. ගන්න උන් නැතුව ඉන්නේ. Intern කිව්වම එන උන් හිතන්නේ අපි උන්ට අවුරුදු 4 degree එක සමරි කරන්න ඕනි කියල. හිතලා දෙයක් කරන්න බෑ. අහන හැම එකම frontend විතරයි. වට්ටක්කා කාලෙට වට්ටක්ක වගේ
    පිස්සුද බන් උබ ගාව තිබ්බට දැන් නෑ it කරන්න එපා intern නෑ ජොබ් නෑ පඩි නෑ.
    පුක සුදුද
    ටිකක්
    පිස්සුද බන්
    job නම් තියේ වැහි වැහලා, මේ මාසේ විතරක් හෙන IT vacancies තොගයක් දැක්කා 2023ටත් වඩා

    මගේ CV එක හිස්නේ, නැත්නම් දාන්න තිබුණා :sorry:
    නෑ බන් ජොබ් නෑ ඉන්ටර්න් නෑ පඩි නෑ it field එක කෙලවෙලා.දැන් ඉන්දියන් උන් එන්න යන්නේ වැඩ කරන්න තියන ටිකත් නැති වෙනවා එතකොට.
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,400
    113
    පිස්සුද බන් උබ ගාව තිබ්බට දැන් නෑ it කරන්න එපා intern නෑ ජොබ් නෑ පඩි නෑ.
    බොරු දාන්න එපා. දන්න නිසා කියන්නේ. එහෙම ජොබ් නැති ගැටලුවක් නෙවෙයි තියෙන්නේ. මම දන්න ගොඩක් අයට තියෙන්නේ මට තියෙන ගෙට්ලුවම තමා
    ටිකක්

    නෑ බන් ජොබ් නෑ ඉන්ටර්න් නෑ පඩි නෑ it field එක කෙලවෙලා.දැන් ඉන්දියන් උන් එන්න යන්නේ වැඩ කරන්න තියන ටිකත් නැති වෙනවා එතකොට.
    ඉන්දියන් උන් එනවද නැද්ද කියන එක ඒ ආවම බලාගන්න තියෙන එකක්. මෙහෙ ජොබ් නැත්තං freelance හරි කරන්න පුළුවන්. තමන් කැමැති it ඉගෙන ගන්න නන් එක කරන්න එක ඒක බොරු අහන්නේ නැතුව. රැල්ලට කරන්න එපා it degree තියෙන ඔක්කෝටම අනිවා ජොබ් දෙන්න ඕනි කියල නියමයක් නැති නිසා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    බොරු දාන්න එපා. දන්න නිසා කියන්නේ. එහෙම ජොබ් නැති ගැටලුවක් නෙවෙයි තියෙන්නේ. මම දන්න ගොඩක් අයට තියෙන්නේ මට තියෙන ගෙට්ලුවම තමා

    ඉන්දියන් උන් එනවද නැද්ද කියන එක ඒ ආවම බලාගන්න තියෙන එකක්. මෙහෙ ජොබ් නැත්තං freelance හරි කරන්න පුළුවන්. තමන් කැමැති it ඉගෙන ගන්න නන් එක කරන්න එක ඒක බොරු අහන්නේ නැතුව. රැල්ලට කරන්න එපා it degree තියෙන ඔක්කෝටම අනිවා ජොබ් දෙන්න ඕනි කියල නියමයක් නැති නිසා.
    IT degree දැන් කලොත් කෙල වෙනවා දැන් කරන්න හොද කාලයක් නෙමේ intern දෙන්නවත් company නෑ.
     
    • Haha
    Reactions: Clockwork