Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
java web development 10 කොටස - Maven install කරලා configure කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

java web development 10 කොටස - Maven install කරලා configure කරමු

හරි! කට්ටියම වරෙල්ලා.

මම කලින් lesson එකෙදී කිව්වා වගේ අද කියලා දෙන්න යන්නේ Maven configure කරගන්නේ කොහොමද කියලා.

මුලින්ම අපි බලමු මොකද්ද මේ Maven කියන්නේ කියලා.

Maven කියන්නේ ඇත්තටම project build process එක simplify කරන්න use කරන build automation tool එකක්. ඒ වගේම තමයි දැන් මේක ගොඩ දෙනෙක් use කරනවා dependency management tool එකක් විදියටත්. ඉස්සරහට අපි projects කරද්දී බොලාලටම බලාගන්න පුළුවන් වෙයි.

වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.

මෙන්න තියෙනවා download site එක.

https://maven.apache.org/

එකට ගියාම ඔය පහල තියෙනවා වගේ page එකක් තමයි display වෙන්නේ.

ඔය mark කරලා තියෙන Download link එකට ගිහිල්ලා, ඔය පහල පෙන්නලා තියෙන link එකෙන් download කරගන්න.

Okay! Then, ZIP file එක download උනා නේ?

ඊට පස්සේ ඕක උඹලා කැමති තැනකට extract කරගනිල්ලා!

ඔය තියෙන්නේ? ඔහොම තමයි පෙන්නේ.

හරි! then, අපි මුල්ම lesson වල ඉගෙන ගත්තනේ system environment variables හදන්න? මතක ඇතිනේ?

අපි අලුත් System variable එකක් හදාගන්න ඕනේ Maven වලට.

MAVEN_HOME කියලා variable name එක දීලා, අපි Maven extract කරගත්ත location එක variable value එකට දෙන්න.

**මගෙ තියෙන්නේ Maven ටිකක් විතර පරණ version එකක්. එක ගැන හිතන්න එපා.

right!!, then තව වැඩක් තියෙනවා...

ඇයි? Path variable එක set කරන්නේ නැද්ද? කරන්න ඕනේ!!!!!

ඔය system variables define කරලා තියෙන තැනම තියෙනවා තව Path කියල variable එකක්. ඔව්ව අපි කලිනුත් කරලා තියෙනවා.

ඔව්! ඔව්! java install කරලා එහෙම අපි ඔය Path හැදුවා.

හරි!

දැන්, Path variable එක select කරලා, edit button එක ඔබපල්ලා.

දැන් එකට අපි අලුත් variable එකක් Add කරන්න යන්නේ. ඔතන (Path variable එකට set වෙලා තියෙන ) තියෙන අනිත් values delete කරන්නනම් එපා පුතේ! හුකෑස් තමයි.

Variable values එක set කරලා තියෙන තැනට ගිහිල්ලා ඒකේ අන්තීමටම, semicolon ( ; ) එකක් නැත්තන් semicolon mark එකක් තියලා, අපි extract කරගත්ත Maven folder එකේ bin folder එක ඇතුලට point කරගන්න

දැක්කනේ? අන්න එහෙම!

දැන් තියෙන ලට පට ඔක්කොම OK කරලා, close කරපල්ලා!

හරි! අපි Maven install කළා. දැන් බලමු මේක වැඩද කියලා.

CMD එක open කරලා mvn -version කියලා type කරපල්ලා!

ඔන්න Maven uncle ගොඩ! ඊළඟට අපි projects හදන්නේ Maven use කරලා. උඹලටම තේරුම් යයි මේක කොච්චර වටිනවද කියලා.

හරි! උඹලට තව Industry critical advanced framework එකක් configure කරගන්න හැටි කියල දුන්නා.

Next time අපි මේක use කරලා web application එකක් හදනවා.

මේකට උඹලගේ කැපවීම අනිවාර්යයි! මට පුලුවන් බොලාට මඟ පෙන්නන්න විතරයි!

එහෙනම් හැමෝටම ජය!

කලින් lessons දැකපු නැති කට්ටියට!

java web development පළමු කොටස

java web development දෙවෙනි කොටස - Application server එක configure කරමු.

java web development 3 කොටස - IDE එක configure කරමු

java web development 4 කොටස - simple java web project

java web development 5 කොටස - JSP

java web development 6 කොටස - DB handling

java web development 7 කොටස - JSTL

java web development 8 කොටස - Hibernate

java web development 9 කොටස - Hibernate with annotations

[QUOTE="J Sparrow, post: 19769750, member: 387729"] [b]java web development 10 කොටස - Maven install කරලා configure කරමු[/b] [SIZE=6]හරි! කට්ටියම වරෙල්ලා.[/SIZE] :D:D [SIZE=5]මම කලින් lesson එකෙදී කිව්වා වගේ අද කියලා දෙන්න යන්නේ [COLOR=Red]Maven configure[/COLOR] කරගන්නේ කොහොමද කියලා.[/SIZE] [SIZE=5][COLOR=Green]මුලින්ම අපි බලමු මොකද්ද මේ Maven කියන්නේ කියලා.[/COLOR][/SIZE] [IMG]http://res.cloudinary.com/dipgrmvfg/image/upload/v1444055315/apache_maven_l5hy2n.png[/IMG] [SIZE=5]Maven කියන්නේ ඇත්තටම project build process එක simplify කරන්න use කරන build automation tool එකක්. ඒ වගේම තමයි දැන් මේක ගොඩ දෙනෙක් use කරනවා dependency management tool එකක් විදියටත්. ඉස්සරහට අපි projects කරද්දී බොලාලටම බලාගන්න පුළුවන් වෙයි. :yes: [/SIZE][URL="https://maven.apache.org/what-is-maven.html"] [SIZE=4]වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.[/SIZE][/URL] [SIZE=5]මෙන්න තියෙනවා download site එක. [/SIZE] [url]https://maven.apache.org/[/url] [SIZE=5]එකට ගියාම ඔය පහල තියෙනවා වගේ page එකක් තමයි display වෙන්නේ.[/SIZE] [IMG]http://i.imgur.com/pqslvoT.png[/IMG] [SIZE=5]ඔය mark කරලා තියෙන Download link එකට ගිහිල්ලා, ඔය පහල පෙන්නලා තියෙන link එකෙන් download කරගන්න.[/SIZE] [IMG]http://i.imgur.com/4PfmOfD.png[/IMG] [SIZE=5]Okay! Then, ZIP file එක download උනා නේ? ඊට පස්සේ ඕක උඹලා කැමති තැනකට extract කරගනිල්ලා![/SIZE] [IMG]http://i.imgur.com/N3xz0rx.png[/IMG] [SIZE=5]ඔය තියෙන්නේ? ඔහොම තමයි පෙන්නේ. හරි! then, අපි මුල්ම lesson වල ඉගෙන ගත්තනේ system environment variables හදන්න? මතක ඇතිනේ? [/SIZE] [IMG]http://i.imgur.com/y2gqWu7.png[/IMG] [SIZE=5][COLOR=DarkSlateBlue]අපි අලුත් [COLOR=Red]System variable[/COLOR] එකක් හදාගන්න ඕනේ Maven වලට. [/COLOR] [COLOR=DarkSlateBlue][B][COLOR=Red]MAVEN_HOME[/COLOR][/B] කියලා [COLOR=Red]variable name[/COLOR] එක දීලා, [B][COLOR=Red]අපි Maven extract කරගත්ත location එක variable value එකට දෙන්න[/COLOR][/B].[/COLOR] [COLOR=Red]**මගෙ තියෙන්නේ Maven ටිකක් විතර පරණ version එකක්. එක ගැන හිතන්න එපා.[/COLOR] right!!, then තව වැඩක් තියෙනවා... [B][COLOR=Red]ඇයි? Path variable එක set කරන්නේ නැද්ද? කරන්න ඕනේ!!!!![/COLOR][/B][/SIZE][COLOR=Red] [/COLOR]:dull: [IMG]http://i.imgur.com/ogDgTIZ.png[/IMG] [SIZE=5]ඔය system variables define කරලා තියෙන තැනම තියෙනවා තව Path කියල variable එකක්. ඔව්ව අපි කලිනුත් කරලා තියෙනවා. ඔව්! ඔව්! java install කරලා එහෙම අපි ඔය Path හැදුවා. :angry: හරි! දැන්, [COLOR=Red]Path variable එක select කරලා[/COLOR], edit button එක ඔබපල්ලා. [COLOR=Indigo]දැන් එකට අපි අලුත් variable එකක් Add කරන්න යන්නේ. ඔතන (Path variable එකට set වෙලා තියෙන ) තියෙන අනිත් values delete කරන්නනම් එපා පුතේ! හුකෑස් තමයි[/COLOR][/SIZE][COLOR=Indigo].[/COLOR] :frown: [SIZE=5]Variable values එක set කරලා තියෙන තැනට ගිහිල්ලා ඒකේ අන්තීමටම, semicolon ( [COLOR=Red][B];[/B][/COLOR] ) එකක් නැත්තන් semicolon mark එකක් තියලා, අපි extract කරගත්ත Maven folder එකේ bin folder එක ඇතුලට point කරගන්න[/SIZE] [IMG]http://i.imgur.com/ZbM54ak.png[/IMG] [SIZE=5]දැක්කනේ? අන්න එහෙම! දැන් තියෙන ලට පට ඔක්කොම OK කරලා, close කරපල්ලා! හරි! අපි Maven install කළා. දැන් බලමු මේක වැඩද කියලා. CMD එක open කරලා [COLOR=Gray]mvn -version[/COLOR] කියලා type කරපල්ලා![/SIZE] [IMG]http://i.imgur.com/KSvIZHn.png[/IMG] [SIZE=5]ඔන්න Maven uncle ගොඩ! ඊළඟට අපි projects හදන්නේ Maven use කරලා. උඹලටම තේරුම් යයි මේක කොච්චර වටිනවද කියලා.[/SIZE] [SIZE=5]හරි! උඹලට තව Industry critical advanced framework එකක් configure කරගන්න හැටි කියල දුන්නා. Next time අපි මේක use කරලා web application එකක් හදනවා. [/SIZE] [SIZE=5][SIZE=5][COLOR=DarkGreen][COLOR=Navy][COLOR=Indigo][COLOR=Navy][COLOR=Indigo][COLOR=Black][B]මේකට උඹලගේ කැපවීම අනිවාර්යයි! මට පුලුවන් බොලාට මඟ පෙන්නන්න විතරයි! [/B][/COLOR][/COLOR][/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE]එහෙනම් හැමෝටම ජය! [/SIZE][SIZE=4][COLOR=Sienna][U]කලින් lessons දැකපු නැති කට්ටියට! :dull:[/U][/COLOR] [/SIZE][SIZE=4][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1691762"]java web development පළමු කොටස[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1691878"]java web development දෙවෙනි කොටස - Application server එක configure කරමු.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1692188"]java web development 3 කොටස - IDE එක configure කරමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1692578"]java web development 4 කොටස - simple java web project[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1693374"]java web development 5 කොටස - JSP[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1695671"]java web development 6 කොටස - DB handling[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1699831"]java web development 7 කොටස - JSTL[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1718961"]java web development 8 කොටස - Hibernate[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1720271"]java web development 9 කොටස - Hibernate with annotations[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom