මචංල මේ පොඩි script එකේ පළවෙනි කෑල්ල වැඩ නමුත් ඒ වගේම දෙවැනි එක වැඩ නොකරන්න හේතුව මොකක්ද? 
ඔය රතුපාටින් තියෙන කොටස වැඩ නෑනේ.

Code:
$(document).ready(function() {
$('#password_btn_visibility_on').click(function() {
$('#password').prop('type', 'text');
$('#password_btn_visibility_on').prop('id', 'password_btn_visibility_off');
});
[COLOR="Red"] $('#password_btn_visibility_off').click(function() {
$('#password').prop('type', 'password');
$('#password_btn_visibility_off').prop('id', 'password_btn_visibility_on');[/COLOR]
});
});
ඔය රතුපාටින් තියෙන කොටස වැඩ නෑනේ.



