jayasuriya ta mokada karanne

fazil00789

Member
Jan 16, 2009
11,797
667
0
39
කාන්තාරය මැද


මචෝ ලංකාවේ මිනිස්සු නිදි මරාගෙන අපේ ටිම් එකට චියර් කර කර මැච් බැලුවා කියලා සත පහක ලාබයක් නෑ...
ඒත් බොක්කෙන්ම එන හැගීම නිසා අපි මැච් බලනවා, අපේ කොල්ලන්ට වීරයන්ට වගේ සලකනවා..
ගහන අය කෝටි ගනන් හම්බ කරනවා...අපිට තියෙන එකම සතුට අපේ උන් දිනනවා දකින එක...:cool:
ඉතින් මේ යකා මහ තුප්පහි විදිහට මැච් එක පූජා කරද්දි තරහ යන් නැද්ද??:oo::dull:
ඌ ක්‍රිකට් විතරක් කරලා මෙහෙම උනා නම් මෙච්චර බලු වෙන්නේ නෑ...

ow ban:( kalakanniya :growl: