Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jayden_K_Smith
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Jayden K Smith

මේ දවස්වල මුහුණුපොතට නිතරම එන මැසේජ් එකක් නිසා ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.ඒ තමයි ඉන්බොක්ස් එක පුරා පැතිරෙන Jayden K Smith නම් හැකර් කෙනෙක්ගේ කතාව.එහි දැක්වෙන්නේ Jayden K Smith යන නම සඳහන් රික්වෙස්ට් එකක් ආවෙත් ඒක Accept කරන්න එපා. තමාගේ එකවුන්ට් එක හැක් වෙනවා කියලා.

ඒ වගේම ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කෙනෙක් හරි Accept කළොත් ඒක ඔයාට බලපානවා කියලත් එම මැසේජ් එක සයිබර් ප්‍රහාරයක් කියලත් එහි සඳහන් වෙනවා.මෙම සිද්ධියට බය වෙලා හැමෝම වගේ මේ මැසේජ් එක හැමතැනම පතුරවන්න පටන් අරන්.

ඇත්තටම කිව්වොත් ෆේස්බුක් හැක් කරන්න එහෙම බැහැ. තමන්ගේ ගිනුමේ තියෙන ආරක්ෂාකාරී පද්ධතියට යටත්ව පවත්වාගත්තොත් ෆේස්බුක් හැක් කරන්න බැහැ.මේ ලෝකේ ෆේස්බුක් ගිණුම් බිලියන දෙකක් පමණ තියෙනවා.ලෝකේ කිසිම ශෝෂල් නෙට්වර්ක් එකක මෙතරම් ජනගහණයක් නැහැ.

ෆේස්බුක් එකෙන් තමන්ගේ පාරිභෝගිකයන්ගේ දත්ත කෙතරම් දුරට ආරක්ෂා වෙනවද කියනවානම් කවුරුත් දන්නවා ලෝකේ හොඳම රහස් පොලිසිය ඉන්නේ ඇමරිකාවේ.ඉතිං ලෝකයේ හොඳම රහස් පොලිසිය වන FBI එකට බැරිද එයාලට අවශ්‍ය ගිනුම් හැක් කරන්න. ඇත්තටම බැහැ.

ඒ නිසයි එයාලා ෆේස්බුක් දත්ත ඉල්ලලා ගියේ. ඉතිං ඇමරිකාවේ තත්ත්වේ එහෙම වෙද්දි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකකින් කොහොමද කෙනෙකුගේ අකවුන්ට් එකක් හැක් කරන්නේ.

අද හැමදෙයක්ම රැල්ලක් වෙලා. මොකක් හරි දෙයක් පැතිරුනොත් ඒකේ ඇත්ත නැත්ත මොකක්ද මේ කාරණය කියන එක හොයන්නේ නැතිව ඔහේ මැසේජ් යවනවා.

ඒකට හොඳම උදාහරණයක් තමයි Jayden K Smith කියන මේ සිද්ධිය.හැබැයි කවුරුහරි කෙනෙක් ඉන්බොක්ස් එකට ලින්ක් එකක් එවලා ඒකට ලොග් වෙන්න කිව්වොත් නම් ලොග් වෙන්න එපා.

මොකද ඒකට ලොග් වුණොත් ඔයාලගේ යූසර්නේම් සහ පාස්වර්ඩ් ඒ ලින්ක් එක එවපු කෙනාට ඊමේල් එකක් මාර්ගයෙන් යනවා.එතකොට ඒ තොරතුරුවලින්නම් අදාල කෙනාට ගිණුම හැක් කරන්න පුළුවන්.

මුහුණුපොත පුරා පැතිරෙන එම පණිවුඩය පහතින්..

Source

[QUOTE="Wolverine GTR, post: 21948116, member: 158020"] [CENTER][COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4][SIZE=6][COLOR=Black]Jayden K Smith [/COLOR][/SIZE][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] [IMG]http://i.imgur.com/4O8Xiuk.jpg[/IMG][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] මේ දවස්වල මුහුණුපොතට නිතරම එන මැසේජ් එකක් නිසා ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.ඒ තමයි ඉන්බොක්ස් එක පුරා පැතිරෙන Jayden K Smith නම් හැකර් කෙනෙක්ගේ කතාව.එහි දැක්වෙන්නේ Jayden K Smith යන නම සඳහන් රික්වෙස්ට් එකක් ආවෙත් ඒක Accept කරන්න එපා. තමාගේ එකවුන්ට් එක හැක් වෙනවා කියලා.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] ඒ වගේම ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කෙනෙක් හරි Accept කළොත් ඒක ඔයාට බලපානවා කියලත් එම මැසේජ් එක සයිබර් ප්‍රහාරයක් කියලත් එහි සඳහන් වෙනවා.මෙම සිද්ධියට බය වෙලා හැමෝම වගේ මේ මැසේජ් එක හැමතැනම පතුරවන්න පටන් අරන්.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] ඇත්තටම කිව්වොත් ෆේස්බුක් හැක් කරන්න එහෙම බැහැ. තමන්ගේ ගිනුමේ තියෙන ආරක්ෂාකාරී පද්ධතියට යටත්ව පවත්වාගත්තොත් ෆේස්බුක් හැක් කරන්න බැහැ.මේ ලෝකේ ෆේස්බුක් ගිණුම් බිලියන දෙකක් පමණ තියෙනවා.ලෝකේ කිසිම ශෝෂල් නෙට්වර්ක් එකක මෙතරම් ජනගහණයක් නැහැ.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] ෆේස්බුක් එකෙන් තමන්ගේ පාරිභෝගිකයන්ගේ දත්ත කෙතරම් දුරට ආරක්ෂා වෙනවද කියනවානම් කවුරුත් දන්නවා ලෝකේ හොඳම රහස් පොලිසිය ඉන්නේ ඇමරිකාවේ.ඉතිං ලෝකයේ හොඳම රහස් පොලිසිය වන FBI එකට බැරිද එයාලට අවශ්‍ය ගිනුම් හැක් කරන්න. ඇත්තටම බැහැ.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] ඒ නිසයි එයාලා ෆේස්බුක් දත්ත ඉල්ලලා ගියේ. ඉතිං ඇමරිකාවේ තත්ත්වේ එහෙම වෙද්දි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකකින් කොහොමද කෙනෙකුගේ අකවුන්ට් එකක් හැක් කරන්නේ.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] අද හැමදෙයක්ම රැල්ලක් වෙලා. මොකක් හරි දෙයක් පැතිරුනොත් ඒකේ ඇත්ත නැත්ත මොකක්ද මේ කාරණය කියන එක හොයන්නේ නැතිව ඔහේ මැසේජ් යවනවා.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] ඒකට හොඳම උදාහරණයක් තමයි Jayden K Smith කියන මේ සිද්ධිය.හැබැයි කවුරුහරි කෙනෙක් ඉන්බොක්ස් එකට ලින්ක් එකක් එවලා ඒකට ලොග් වෙන්න කිව්වොත් නම් ලොග් වෙන්න එපා.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] මොකද ඒකට ලොග් වුණොත් ඔයාලගේ යූසර්නේම් සහ පාස්වර්ඩ් ඒ ලින්ක් එක එවපු කෙනාට ඊමේල් එකක් මාර්ගයෙන් යනවා.එතකොට ඒ තොරතුරුවලින්නම් අදාල කෙනාට ගිණුම හැක් කරන්න පුළුවන්.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] මුහුණුපොත පුරා පැතිරෙන එම පණිවුඩය පහතින්..[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2017/07/Capture-2.jpg[/IMG][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]------------------[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] [SIZE=3][URL="http://sinhala.adaderana.lk/webgossip/jayden-k-smith/"]Source[/URL][/SIZE][/SIZE][/FONT][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom